මිග ගිය කලා කරුවන්..

AnuradhaRa

Well-known member
  • මිග ගිය කලා කරුවන්..

    වර්තමානයේ ජීවතුන් අතර නැති කලාකරුවො
    මතක් වෙන්ඩත් එක්ක දාපල්ල බලන්ඩ පොටෝ ටිකක්..


    daya-alwis.jpg




    Capture(411).jpg




    Abilin-415x260.jpg




    MATHAKA-04.jpg


    කෝපි කඩේ රත්නෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member


  • රමනී බර්තෝලමියුස්
    ලෝක රූප රාජනියක්, සිනමා හා රූපවාහිනී නිළියක් වූ රමනී බර්තොලමියුස් 1966 සැප්තැම්බර් 01 වැනිදා උපත ලැබුවාය.
    ඇය 1987 ජූනි 30 වැනිදා අඳුරු රාත්‍රියේ අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකට ගොදුරුව සිහි නොලබාම සදහටම දෙනෙත් පියා ගත්තාය.

    mathaka-5.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටයිටස් තොටවත්ත
    ප්‍රේමකීර්තිද අල්විස්
    සැමුවෙල් රොද්‍රිගෝ
    මාළනී බුලත්සිංහල
    ගුණදාස කපුගේ
    ග්‍රේෂන් ආනන්ද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් දෙන්න තාම ඉන්නවද බං.. අනිත් දෙන්න කවුද කියල දන්නවනෙ :P

    බර්ටි විතරයි ඉන්නේ බං. අනිත් කෙනා ඇනස්ලි ඩයස්