බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කාලෙකින්...
    Credit Card එකේ Limit පැනල බැංකුවෙන් කෝල් කරල චාටර් වෙලා හිටිය.
    කම්පැනි ලොක් පිටින් අයිෆෝන් එකක් ලංකාවට දාල විකුණල Card එකට දාලා යන්තන් ජාමෙ බේරන් හිටිය පිටින් බොන්ඩ යන්නෙ නැතුව.
    ඉදල ඉදල මේ ළගදි යාලුවෙක් එක්ක සෙට් උනා විතරයි.......මොනාද ඉතින් Hangover තමා. Credit Card කුඩු!
    දැන් ඉතින් උලාගෙන ඉන්නව බලාගෙන...

    අනේ උූඹලට නම් මේ වගේ දේවල් නොවේවා...:(:(:(

    P.S. ආතල් නොවන සිද්ධියක් දැම්මට මාගේ බලවත් කණගාටුව
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අපේ කාන්ඩේ හෙන කැලෑවක් ලගට වෙන්න සෙට් උනා දවසක් මහා රැ, ඔක්කොම ඉවර වෙලා මමයි බැජියයි ගෙදර එන්න පිටත් උනා, බයික් එකක, පොඩ්ඩක් දුරයි වැව් බන්ට්, දෙක තුනක් දිගේ එන්න තිබුනා මතකයි, ඒවගේ පට්ට වලවල් ගොඩ, මගක් එද්දී යාළුවා කියනවා,ආවට වැඩිය දුරයි වගේ, මොකක් හරි අමතක වෙලා වගේ දැනෙනවා කියල, මටත් එහෙමම හිතෙනවා සැහෙන්න කල්පනා කර කර අපි පැය 2ක් විතර ආවා, ඔ=මතක් උනෙම නැහැ,

    ගෙදර ඇවිත් ගරාජ් එකට බයික් එක දාන්න හදද්දී යාළුවා කිව්වා හෝව් හෝව් මට මතක් උනා කියල,

    මොකක්ද දන්නවද?

    පැය දෙකක් තිස්සේ වලවල් වල වැටි වැටි අපි දෙන්න ඇවිල්ල තියෙන්නේ ලයිට් ඔෆ්ෆ් කරගෙන, ගරාජ් එක ඇතුලේ වීල් එකේ හැප්පෙයි කියල මම නොදනිම බයික් එකේ ලයිට් ඔන් කරලා. ඊට පස්සෙයි මතක් උනේ..

    හික්ස්.
    :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    :P:lol::lol::lol::lol::lol::lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ කාන්ඩේ හෙන කැලෑවක් ලගට වෙන්න සෙට් උනා දවසක් මහා රැ, ඔක්කොම ඉවර වෙලා මමයි බැජියයි ගෙදර එන්න පිටත් උනා, බයික් එකක, පොඩ්ඩක් දුරයි වැව් බන්ට්, දෙක තුනක් දිගේ එන්න තිබුනා මතකයි, ඒවගේ පට්ට වලවල් ගොඩ, මගක් එද්දී යාළුවා කියනවා,ආවට වැඩිය දුරයි වගේ, මොකක් හරි අමතක වෙලා වගේ දැනෙනවා කියල, මටත් එහෙමම හිතෙනවා සැහෙන්න කල්පනා කර කර අපි පැය 2ක් විතර ආවා, ඔ=මතක් උනෙම නැහැ,

    ගෙදර ඇවිත් ගරාජ් එකට බයික් එක දාන්න හදද්දී යාළුවා කිව්වා හෝව් හෝව් මට මතක් උනා කියල,

    මොකක්ද දන්නවද?

    පැය දෙකක් තිස්සේ වලවල් වල වැටි වැටි අපි දෙන්න ඇවිල්ල තියෙන්නේ ලයිට් ඔෆ්ෆ් කරගෙන, ගරාජ් එක ඇතුලේ වීල් එකේ හැප්පෙයි කියල මම නොදනිම බයික් එකේ ලයිට් ඔන් කරලා. ඊට පස්සෙයි මතක් උනේ..

    හික්ස්.
    :P

    :rofl::P ඕවා මොනවද බං..... අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා..... ඌ අපිත් එක්ක සෙට් වෙලා බොන්නේ කෝක් විතරයි..... ඒ උනාට ගමේ (ඔව් ඔව් ඩොටේ ගමක්) ගියහම ගමේ උන් එක්ක බීලා උගේ බයික් එක වෙනුවට වෙන එකෙක්ගේ බයික් එකක් අරන් ගෙදර ගියාලු..... ඒ විතරක් නෙවේ..... එක පාරක් අයි පෝන් එකකින් වදුරෙක්ට ගැහුවලු...... අනේ මන්දා බං.... කෝක් වලට එච්චර වදිනවද.....?? :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::P ඕවා මොනවද බං..... අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා..... ඌ අපිත් එක්ක සෙට් වෙලා බොන්නේ කෝක් විතරයි..... ඒ උනාට ගමේ (ඔව් ඔව් ඩොටේ ගමක්) ගියහම ගමේ උන් එක්ක බීලා උගේ බයික් එක වෙනුවට වෙන එකෙක්ගේ බයික් එකක් අරන් ගෙදර ගියාලු..... ඒ විතරක් නෙවේ..... එක පාරක් අයි පෝන් එකකින් වදුරෙක්ට ගැහුවලු...... අනේ මන්දා බං.... කෝක් වලට එච්චර වදිනවද.....?? :rolleyes::rolleyes:

    :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::P ඕවා මොනවද බං..... අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා..... ඌ අපිත් එක්ක සෙට් වෙලා බොන්නේ කෝක් විතරයි..... ඒ උනාට ගමේ (ඔව් ඔව් ඩොටේ ගමක්) ගියහම ගමේ උන් එක්ක බීලා උගේ බයික් එක වෙනුවට වෙන එකෙක්ගේ බයික් එකක් අරන් ගෙදර ගියාලු..... ඒ විතරක් නෙවේ..... එක පාරක් අයි පෝන් එකකින් වදුරෙක්ට ගැහුවලු...... අනේ මන්දා බං.... කෝක් වලට එච්චර වදිනවද.....?? :rolleyes::rolleyes:

    ඒ ගමේ ගිහින් බීලා ඇවිත් අපිට කියන ස්ටොරි ලයින් එකනේ.
    කොළඹ යාළුවොත් එක්ක බීලා ගමට ගිහින් ගමේ යාළුවන්ට කියන්නේ වෙනම ස්ටෝරියක්.

    "උඹලා දන්නෑ බන්. අපි දවසක් බිව්වා හෝටලේක. ලිෆ්ට් එකෙන් ගියේ බොන කාමරේට.
    උඹලා බොනවා වගේ මේ බෝක්කු උඩ, කානු පල්ලේ, වෙල් වල බොන්නෑ යකෝ මම කොළඹ යාලුවෝ එක්ක. අපි හොද ඒසී එකේ බොන්නේ. එදා මට බීලා වැඩි උනා කියපන්කෝ. මම බීපු විකාරෙන් කොලඹ යාළුවෙක්ගේ ඇක්වා එකක් අරගෙන බෝඩිමට ඇවිත් තියෙන්නේ. උදේ නැකිටලා බලනකොට බොඩිමේ කාර් එකක් නවත්තලා තියෙනවා. පස්සේ තමා මීටර් උනේ සීන් එක.
    මගේ කෙල්ල™ කැමතිත් නෑ ගමේ යාළුවෝ එක්ක බොනවට. කෙල්ල™ කැමති කොළඹ යාළුවො එක්ක බොනවට. "

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ ගමේ ගිහින් බීලා ඇවිත් අපිට කියන ස්ටොරි ලයින් එකනේ.
    කොළඹ යාළුවොත් එක්ක බීලා ගමට ගිහින් ගමේ යාළුවන්ට කියන්නේ වෙනම ස්ටෝරියක්.

    e story eka kotahanko mame....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    බේස්කෑම්ප් තමා බන්. උන් නේ පරණම සහ හොඳම. :yes:
    මට නම් මෙලෝ රහක් නැති ක්‍රියාවක් ඕක. ගිහිල්ලම ඇති වෙලා. :dull:

    :sorry::love:එලස්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::P ඕවා මොනවද බං..... අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා..... ඌ අපිත් එක්ක සෙට් වෙලා බොන්නේ කෝක් විතරයි..... ඒ උනාට ගමේ (ඔව් ඔව් ඩොටේ ගමක්) ගියහම ගමේ උන් එක්ක බීලා උගේ බයික් එක වෙනුවට වෙන එකෙක්ගේ බයික් එකක් අරන් ගෙදර ගියාලු..... ඒ විතරක් නෙවේ..... එක පාරක් අයි පෝන් එකකින් වදුරෙක්ට ගැහුවලු...... අනේ මන්දා බං.... කෝක් වලට එච්චර වදිනවද.....?? :rolleyes::rolleyes:

    :rofl::rofl::rofl::rofl:

    රංගු ප්ලීස්.... :P:P