ආලෝකො උදපාදි බලපං පට්ට

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
රිවීව් කරන එක නම් ලේසියි, රිවීව් කරපු එකාට හදන්න ගියානම් තේරෙයි තරම
හොලිවුඩ් ෆිල්ම් වල පවා වැරදි තියෙනවා
ඒත් මූ හොද කියනවට වඩා අනවශ්‍ය විදියට පොඩි දේවල් වැරදි වශයෙන් අරගෙන වගේ
බලන්නේ නැතුව වැඩිය මුකුත් කියන්නත් බෑ ඒ ගැන
:rolleyes::rolleyes::rolleyes::rolleyes:
:lol:
 
Thanatosx

Member
Dec 9, 2016
332
19
0
me inne liyapu buwa. u nam boru waradi hoyala wage
6817288946_dda51099e2_b.jpg
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    රිවීව් කරන එක නම් ලේසියි, රිවීව් කරපු එකාට හදන්න ගියානම් තේරෙයි තරම
    හොලිවුඩ් ෆිල්ම් වල පවා වැරදි තියෙනවා
    ඒත් මූ හොද කියනවට වඩා අනවශ්‍ය විදියට පොඩි දේවල් වැරදි වශයෙන් අරගෙන වගේ
    බලන්නේ නැතුව වැඩිය මුකුත් කියන්නත් බෑ ඒ ගැන
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Atta Katawa
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63

    Meh moo podi waraddath hoyalane.
    Lord of the rings eke elrond tolex oralosuth dan ragapapu eke owa monaada :lol:

    salli deela liyawapu ekak wage..

    balanna yanna inne :)

    රිවීව් එක අනුව නම් ලියල තියෙන්නේ චින්තන ධර්මදාස ද මන්දා.. :P:P:P:P
    කියල තියෙන සමහර කරුණු හරි
    ඒ උනත් එක පාර ඒ ලෙවල් එකකින් Output එකක් අපේ වගේ රටක දෙන්න අමාරුයි..
    ජැක්සන්ගේ නිර්මාණ වලට වඩා දෙයක් චත්‍ර අනිවා කරල ඇති.
    පුලුවන් කමක් තියෙන අය හෝල් එකකින් මේ ‍ෆිල්ම් එක බලන්න.
    අපිට තමා හුළං..​

    බණ්ඩාර නිළමෙ;21143020 said:
    අපේ උන්ට මොක නැතත් වැරදි හොයන්න ඒවා තළු මර මර අනිත් උන්ට විස්තර කරල පජාත ආතල් ගන්න නම් පුලුවන්

    Atta Katawa

    "මචං මම මෙතන රිවිව් ඒක දැම්මේ ෆිල්ම් එක චොර කරන්න නෙෙමයි. උඹලට ෆිල්ම් එක බලන්න යන්න උත්තේජනයක් දෙන්න.

    මම හිතන්නෑ රිවිව් වලින් ෆිල්ම් වලට අවුලක් වෙනවා කියලා. ගොඩක් හොද රිවිව් වලින් ෆිල්ම් එකේ අැති පාඩු පෙන්වා දෙන එක ඉදිරියේ කරන ෆිල්ම් වලදී සැළකිලිමත් වෙන්න ප්‍රයෝජනවත්, ඒ වගේම රිවිව් වලින් ෆිල්ම් එකේ යටි පෙළේ ඇති යටි අරුත් එක් කරනවා. (Ex: Nolanගේ The Drak Knight Trilogy, හදගමගේ ඇගේ ඇස අග) රිවිව් අපි භාරගන්න විදිය අනුව තමා ඉතින් එහෙම වෙන්නේ"
    :rolleyes::rolleyes:
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Hall eke balanna one as a Support to this movie.

    2005 ෆිල්ම් එකක් ලංකාවේ හෝල් එකකින් බැලුවට පස්සේ තාම බැලුවේ නෑ...
    ඒත් මේ ෆිල්ම් එක බලන්න යන්නයි ඉන්නේ....
    :yes::yes:

    FILM eka release karalada?

    Meh moo podi waraddath hoyalane.
    Lord of the rings eke elrond tolex oralosuth dan ragapapu eke owa monaada :lol:

    salli deela liyawapu ekak wage..

    balanna yanna inne :)

    අඩේ පට්ටනෙහ්. මේ වගේ ෆිල්ම්ස් හැදෙන්න ඕන බන්. එතකොට තමයි අපේ සිනමාවත් ඉස්සරහට එන්නේ. ලොකු දෙයක් හැමදාම සිනමාවේ දකින්න නැති නලුවෝ මේ නිර්මාණයට නැති එක

    ado niyama film 1k wge, aniwa blnda one

    Trailer එකනම් බැලුව.. film එක පට්ට වගෙ.. අනිවා බලන්න යන්න ඔනි මචන්..

    චත්‍ර වීරමන් අපේ සිනමාට අවශ්‍ය ජවයකි

    රිවීව් එක අනුව නම් ලියල තියෙන්නේ චින්තන ධර්මදාස ද මන්දා.. :P:P:P:P
    කියල තියෙන සමහර කරුණු හරි
    ඒ උනත් එක පාර ඒ ලෙවල් එකකින් Output එකක් අපේ වගේ රටක දෙන්න අමාරුයි..
    ජැක්සන්ගේ නිර්මාණ වලට වඩා දෙයක් චත්‍ර අනිවා කරල ඇති.
    පුලුවන් කමක් තියෙන අය හෝල් එකකින් මේ ‍ෆිල්ම් එක බලන්න.
    අපිට තමා හුළං..​

    Mekana patta wage

    me inne liyapu buwa. u nam boru waradi hoyala wage
    6817288946_dda51099e2_b.jpg

    Great post!
    Long Description, but it's awesome!
    tfs:yes:

    බුම්ප්.

    ela :D:D:D:D:D
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    15170981_10207302274500885_3917029392436376108_n.jpg

    අඩු පාඩු තියෙන්න ඇති.නමුත් මෙවැන්නක් ලංකාවේ නිර්මාණය වීම භාග්‍යක්...මෙතෙක් නිර්මාණය වුන සිනමා චිත්‍ර පට අතර මෙය සිනමා සිත්තමක්.එයට හිස නමා ආචාර කරන්නෙමි.ජය වේවා..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :):):yes::yes: