aye dapan me hama ekama thamange friendslata damma nam hari ayemath
මම ආයේ සැරයක් ෂෙයා කරන්නයි යන්නේ පෙටිෂන් එකේ ලින්ක් එක.. නවතින්න එපා බං..ඉන්න ටික දෙනා හරි කෙලින් හිටියාම ඒ පස්සෙන් තව දෙතුන් දෙනෙක් ආවත් ඇති.. උන්ගෙ පස්සෙන් එන සෙට් එකකුත් නිකම්ම හැදෙනවා..

aye dapan me hama ekama thamange friendslata damma nam hari ayemath

ane manda bn.. ekek ganan ganne na kochchara kiwwaththama therenne na ape ewunta
oww bn..sinhalungen sign gannawata wada lesi wei suddangen sign ganna ekapage ekata likes godak thibbe na kohomath.
meka goda ganna kramayak thiyanawanam kiyapalla. nathnam thawa ekak daamu.
petition eka thawa promote karanna barida? internationally promote kaloth?

ane manda bn.. ekek ganan ganne na kochchara kiwwath
නවත්තන්න එපා.. දිගටම කරගෙන යමු.. උඹලගේ තිබුණ ගැම්ම හැමෝටම නෑ බං.. ඒකයි ඒක නවතිනවට අකමැති..
ඒ නිසා වැටෙන්න එපා.. උඹේ ත්‍රෙඩ් එක බලද්දී 5,000 ට 38ක් මදි වෙලා තිබුණා..

Dilzzzz පේජ් එක හදන් යනව දැන්..පේජ් එකට කලින් ඇඩ්මින්ල 3 ඉදියෙ..පුළුවන්නම් තව කිපදෙනෙක්ට මේකට එකතු වෙන්න පුළුවන්නම් ලොකු දෙයක්..
ගණන් ගන්න උන් කීප දෙනෙක්ව අද දවස ඇතුළතම හම්බ උනා..නවත්තන්න එපා.. දිගටම කරගෙන යමු.. උඹලගේ තිබුණ ගැම්ම හැමෝටම නෑ බං.. ඒකයි ඒක නවතිනවට අකමැති..
ඒ නිසා වැටෙන්න එපා.. උඹේ ත්‍රෙඩ් එක බලද්දී 5,000 ට 38ක් මදි වෙලා තිබුණා..
දැන් බලපං.. 5100 පැනලා.. එහෙම උනේ එලකිරියෙම සෙට් එකක් මේ වැඩේට බැහැල ඉන්න නිසා.. මමත් නිතරම උඹලගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් නොදැම්මට පුලු පුලුවන් විදිහට ලින්ක් එකක් හරි දන්න උන්ට යවනවා.. ඒ නිසා කිසිම දෙයක් නවත්තන්න එපා..
පේජ් එකක් බෑන් උනා කියන්නේ මහ දෙයක් නෙමෙයි.. ආයෙ එකක් හදමු.. බෑන් නොවෙන්නම කට්ටිය එකතු කර ගමු..![]()
Dilzzzz පේජ් එක හදන් යනව දැන්..පේජ් එකට කලින් ඇඩ්මින්ල 3 ඉදියෙ..පුළුවන්නම් තව කිපදෙනෙක්ට මේකට එකතු වෙන්න පුළුවන්නම් ලොකු දෙයක්..

එල මචන්..බොහොම ස්තුතී..
කීප දෙනෙකුට ලින්ක් එක යැව්වා මචන්.. හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි ගොඩක් දුරට.. ඇඩ්මින් සීන් එක ගැනත් පුලුවන් අයට කියන්නම්...
එල මචන්..බොහොම ස්තුතී..

කීප දෙනෙකුට ලින්ක් එක යැව්වා මචන්.. හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි ගොඩක් දුරට.. ඇඩ්මින් සීන් එක ගැනත් පුලුවන් අයට කියන්නම්...
mcnla page appeal walata response ekak labuna..page eka reactive una..loku deyak welawe hatiyata ekath..