සහජීවනේ

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ssss.jpg


    -------------------------------------
    -------------------------------------
    ------------------------------------------
    ---------------------------------
    -රෙද්දෙ සහජීවනේ විල්පත්තු පේජ් එකට කෙලියා..දැන් සනීපයි.උන් රිපෝට් කරල පේජ් එක සදහටම ඩවුන් යැව්වා..හරි ශෝක් සින්හලුනි..තොපිට වඩා හම්බයෝ ශක්තිමත්..උන් දවසක තොපිලට ඇරියෙ නැත්නම් මන් ඔලුවෙන් හිටගන්නවා..


     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Moda Sinhalunta Owa Therenne Na Ban.... :baffled:
    ලැජ්ජයි බන් ..පොන්න සින්හල ජාතිය..මුන්ගෙ කොන්ද පන නෑ..පේජ් එකට අසාමාන්‍ය විදියට විසිට් තිබ්බා..ඒකට සමානුපාතිකව ලයික් තිබ්බෙ නෑ..මට හිතුනා මේක වෙයි කියල..අපේ මහලොකු සින්හල එවුන් දාපු මැසේජ් එකක් ගනන් ගත්තෙවත් නෑ..
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මේ වැඩේට හුගක් උන්ට රිදුනා බන්..petition එකත් අපි international stand එකට ආයිත් හැදුවා.ecologist ලගෙන් කොල් හිටන් ආවා යකූ.කට්ටිය බය වෙන්න ඇති.. බොරුවට පුක උඩ දාන් දැගලනවට වඩා මේකෙ අර්ථයක් තිබ්බා බන්..අපිට ලැබුන එකම ඇඩ්වයිස් එක මේක continue කලොත් ලොකු දෙයක් කරන් කරන්න පුළුවන් කියන එක විතරයි..කාලකන්නි සින්හලයන්ගෙන් ලයික් එකක් ගන්නත් පුදුම කට්ටක් කන්න උනේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යොබට ශතුටුයිද ඩැන්.
    යේක අල්ලාගේ කැමැත්ත තමා මාතියා.
    අල්ලාට පිටින් යෙන්ඩ ශින්නල මුනියා කෙමති නෑ.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    යොබට ශතුටුයිද ඩැන්.
    යේක අල්ලාගේ කැමැත්ත තමා මාතියා.
    අල්ලාට පිටින් යෙන්ඩ ශින්නල මුනියා කෙමති නෑ.
    ඔව් බන් ..සැමට අල්ලා පිහිටයි රැකවරණයි..අපට ශතුටුයි ...
     
    හරි ශෝක් සින්හලුනි..තොපිට වඩා හම්බයෝ ශක්තිමත්..උන් දවසක තොපිලට ඇරියෙ නැත්නම් මන් ඔලුවෙන් හිටගන්නවා..

    දැන් වත් මොළේ පොඩ්ඩක් හොළවලා කල්පනා කරපියකෝ - ඇයි ඔහොම වෙලා තියෙන්නෙ, මොකක්ද ඕකට හේතුව කියල ? ටෞකන්ඩ - ඒකත් බැරිද ? :rolleyes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉදිරියේ රාළ;21145724 said:
    දැන් වත් මොළේ පොඩ්ඩක් හොළවලා කල්පනා කරපියකෝ - ඇයි ඔහොම වෙලා තියෙන්නෙ, මොකක්ද ඕකට හේතුව කියල ? ටෞකන්ඩ - ඒකත් බැරිද ? :rolleyes:

    සමගියක් නැති කමයි කාලකන්නි කමයි ..මන් දන්න රතු මිරිස් එකක්නම් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉදිරියේ රාළ;21145752 said:
    සිංහල සමගිය සුද්දා කැඩුවෙ රතු මිරිසෙන් තමයි :dull:

    දැන් උබ කියන්නෙ පේජ් එක ආයෙ ගන්ඩ සකබර්ග් කාරයට රතු මිරිස් පැකට් එකක් යවන්ඩ කියලද?
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉදිරියේ රාළ;21145752 said:
    සිංහල සමගිය සුද්දා කැඩුවෙ රතු මිරිසෙන් තමයි :dull:
    රතු මිරිස් වලට අරිමු ඒනම් ඊගාවට..කොම නමුත් ඇගට මොන බලපැම කලත් තමන්ගෙ සිතුවිලි වලට හානි කරන්න බැ මචන්..අපේ උන් තුල තියෙන්නෙ පුදුම ආත්මාර්ථකාමී සිතුවිලි. මැරෙන්න ගියත් හොද දෙයක් හිතන්න බැරි කමක් නෑනේ..කොන්ද පන නැති කම මේ සේරටම මුල.විනයක් නැති කම..
     
    දැන් උබ කියන්නෙ පේජ් එක ආයෙ ගන්ඩ සකබර්ග් කාරයට රතු මිරිස් පැකට් එකක් යවන්ඩ කියලද?
    පිටුව අහක් කළාට රැගටත් එක්ක යවපන් - හැබැයි මිරිස් කුඩු නොකියා කොෂර් කියල ලේබල් එකක් අලවලා යවපන් :yes:
     
    රතු මිරිස් වලට අරිමු ඒනම් ඊගාවට..
    අර පිටකොටු නූල බලපන් - අරින්න පටන් අරගෙනත් ඉවරයි
    කොම නමුත් ඇගට මොන බලපැම කලත් තමන්ගෙ සිතුවිලි වලට හානි කරන්න බැ මචන්..
    එව්වා වැදි බණ - හිත හොඳ වෙන්න ඇඟ මුලින් හොඳට තිබිලා තියෙන්නෙ ඔනෑ.
    අපේ උන් තුල තියෙන්නෙ පුදුම ආත්මාර්ථකාමී සිතුවිලි. මැරෙන්න ගියත් හොද දෙයක් හිතන්න බැරි කමක් නෑනේ..කොන්ද පන නැති කම මේ සේරටම මුල.විනයක් නැති කම..
    එව්වා හරියයි රතු මිරිස් වලට ශොට් එක දුන්න දාට :yes: ආයෙ වරදින්නෙ නෑ :yes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉදිරියේ රාළ;21145770 said:
    පිටුව අහක් කළාට රැගටත් එක්ක යවපන් - හැබැයි මිරිස් කුඩු නොකියා කොෂර් කියල ලේබල් එකක් අලවලා යවපන් :yes:
    පිටුවනම් වැඩක් නැ බන්..petition එක හම්බයො රිපෝට් කලොත් දවස් ගානක මහන්සිය..ඒත් ඉතින් එකෙත් තියෙන්නෙ සයින් 5000..ඒ නිසා ඒකට කෙල උනත් ගානක් නෑ..
     
    පිටුවනම් වැඩක් නැ බන්..petition එක හම්බයො රිපෝට් කලොත් දවස් ගානක මහන්සිය..ඒත් ඉතින් එකෙත් තියෙන්නෙ සයින් 5000..ඒ නිසා ඒකට කෙල උනත් ගානක් නෑ..
    ඒක තමයි කිව්වෙ - අපිට වැරදුන තැන මුල ඉඳල හදාගෙන එමු කියලා :yes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉදිරියේ රාළ;21145776 said:
    [/SIZE]අර පිටකොටු නූල බලපන් - අරින්න පටන් අරගෙනත් ඉවරයි එව්වා වැදි බණ - හිත හොඳ වෙන්න ඇඟ මුලින් හොඳට තිබිලා තියෙන්නෙ ඔනෑ. එව්වා හරියයි රතු මිරිස් වලට ශොට් එක දුන්න දාට :yes: ආයෙ වරදින්නෙ නෑ :yes:

    ඇග වැඩක් නැ බන්.නිවන් දකින එකා ඇට සැකිල්ල තියන් හරි නිවන් දකිනවා..අපේ උන් හදන්න නම් විනය හදන්න ඕනි..ඒකට උපන් දා සිට නියම විනය ඇතුව හදන්න ඕනි..
     
    ඇග වැඩක් නැ බන්.නිවන් දකින එකා ඇට සැකිල්ල තියන් හරි නිවන් දකිනවා..අපේ උන් හදන්න නම් විනය හදන්න ඕනි..ඒකට උපන් දා සිට නියම විනය ඇතුව හදන්න ඕනි..
    නෑ - ඇඟ අනිවා හොඳට තියෙන්නෙ ඔනෑ - ඇඟ හොඳට නැත්තම් හිත හොඳට තියෙන්නෙ නෑ. :no: