Desktop PC help

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹේ මානසික ලෙඩේ හොදද දැන් කෙල්ලත් එක්කත් ගියාලු නේ අංගොඩ නැවතිලා බෙහෙත් ගත්තා නම් ඕක හොද වෙනවා, වරින් වර මතු උනහම
    ගෙදර මිනිස්සුනටත් කරදරේ නේ :(:sorry:

    හැච්බැක් පොන්නයා කෝමද ඉතින්.
    වෑන් හදන්නේ මාලු අදින්න නම් බස් හදන්නේ මචන් තල්මස්සු අදින්න වෙන්න ඇතිනේ.
    මොට්ට පකයා අදත් ඉතින් පුකේ ඇරගන් නැතුව ඉදපන් හොදේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම දැනට යුස් කරන ලැප් එකත් i5.
    බජට් එක නිසයි i3 එකක් ගැන හිතුවේ. :(
    කොහොමත් ලැප් වලට වැඩිය ඩෙස්ක්ටොප් වල ප්‍රෝෆෝර්මන්ස් වැඩි නේද?

    i5 7600 ප්‍රොසා දැම්මොත් තව 20+ විතර වැඩි වෙනවනේ බන්.

    මමත් 7th gen එකක්ම ට්‍රයි කෙරුව් ග්‍රැෆික් නිසා තමයි.:yes:

    එහෙනම් කිසි අව්ලක් නෑ බන් i3 එකක් ගනින්.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Machan i5 6th gen ekakata giyoth 10000 withara price wadi wenawa.
    7th gen i5 ekakata giyoth 14 k withara wadi wenawa. :(
    Ehema unoth budget eka paninawa ban.
    Mama dapu spec walin tikak adu karala i5 ma yana eka da hoda. Ehema unoth mokadda adu karanne. :confused:

    Machan atx board ekaka wasi monawada. Mama daala thiyenne atx ekakda?

    Ram 4 GB dekak gahana eka 8 GB ekak gahana wata wada hodada?

    4GBx2 kiyanne dual channel ne. memory bandwidth wadi.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම දැනට යුස් කරන ලැප් එකත් i5.
    බජට් එක නිසයි i3 එකක් ගැන හිතුවේ. :(
    කොහොමත් ලැප් වලට වැඩිය ඩෙස්ක්ටොප් වල ප්‍රෝෆෝර්මන්ස් වැඩි නේද?

    i5 7600 ප්‍රොසා දැම්මොත් තව 20+ විතර වැඩි වෙනවනේ බන්.

    මමත් 7th gen එකක්ම ට්‍රයි කෙරුව් ග්‍රැෆික් නිසා තමයි.:yes:

    lap wala ප්‍රෝෆෝර්මන්ස් na, ප්‍රෝෆෝර්මන්ස් thiyenne ඩෙස්ක්ටොප් වල, graphic, video
    vada hd 4k wage video balanna i5 ona

    i5 prosalaa ganan 30k kittuwenna thamayi thiyenne
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මොන මගුල් දැම්මත් කමක් නෑ..
    හොඳ power supply එකක් දාගනින්..
    80Plus Certified නම් වඩා හොඳයි
    FSP වල ටිකක් අඩුවට තිබ්බ හොඳ එකක්..
    නැත්නම් ඉතින් Motherboard, Processor, HDD වලට අබ සරණයි තමා...

    මේකත් කියවලම බලපන්...
    Code:
    http://www.tomshardware.com/reviews/power-supply-psu-review,2916-6.html
    Don't Get Burned: Safety Before Stinginess

    Chinese Firecrackers

    While this description may sound a little whimsical, there’s a serious implication to consider. Often, what seems like a bargain can turn out to be a potentially flammable component capable of taking out your whole system when it makes its grand exit.

    hm24.jpg

    The Most Important Protective Circuits In Modern PSUs
    Knowing is half the battle, so says the G.I. Joe PSA, and that’s why we want to present this info. Below you’ll find a table with the most important abbreviations for protective mechanisms found in modern power supplies. If you make sure these features are included with your PSU of choice, you can prevent your hardware from falling prey to an unnecessary failure.

    Abbreviation Protection
    • OVP - Over-Voltage Protection (primary and secondary)
    • UVP - Under-Voltage Protection (primary and secondary)
    • NLO - No-Load Operation
    • SCP - Short-Circuit Protection
    • OCP - Over-Current Protection
    • OPP - Over-Power Protection
    • OTP - Over-Temperature Protection

    r_600x450.jpg

    r_600x450.jpg

    A decent PSU should contain a supervisor (protections) IC. Sadly, there are still some companies that sell super-cheap models with a conventional fuse and MOV (Metal Oxide Varistor) as “equipped with short-circuit and surge protection.” While this may be true technically, a combination like that is a recipe for disaster.

    When Buying Cheap Can Be Really Expensive

    r_600x450.jpg

    r_600x450.jpg

    Here we have two examples of what can happen when a company cuts corners; things can get really hot. We think these pictures speak for themselves. Do yourself a favor and get a decent power supply.
    And with these educational images, we’ve come to the end of our primer on switching power supplies. Now that we’ve gone over the theory, it’s time to apply what we learned to the real world. To that end, let’s look at some of the components in a computer and how much power they consume.

    Code:
    http://www.hardwaresecrets.com/everything-you-need-to-know-about-power-supplies/
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    lap wala ප්‍රෝෆෝර්මන්ස් na, ප්‍රෝෆෝර්මන්ස් thiyenne ඩෙස්ක්ටොප් වල, graphic, video
    vada hd 4k wage video balanna i5 ona

    i5 prosalaa ganan 30k kittuwenna thamayi thiyenne

    බොරු කියන්න එපා ඕයි මිනිස්සුන්ට ඔහොම.
    4K ප්ලේ වෙන්න හොදටම ඇති i3 ප්‍රොසා.
    කැරි බොරු ගහන්න එපා ඕයි.
    පෙන්නපන් බලන්න i5 ඕන 4K වලට , i3 මදි කියලා තියන තැනක් පෙන්නපන්.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    උබ විඩියෝ එඩිටින් ලොකුවට කරන්නේ නැත්තම් SSD ගහන්න එපා බන්.
    කිසිම තේරුමක් නෑ.
    රැල්ලට යන්නම් වාලේ ගහන්න එපා.
    කේසින් එකට නෝමල් කේසින් එකක් දාගනින්.
    උබ ලොකුවට ගේම් ගහන්නෙත් නැත්තම් , විඩියෝ එඩිටින් කරන්නෙත් නැත්තම් ඉතින් කේසින් එකට වියදම් කරා කියලා තේරුමක් නෑ.
    නෝමල් ලොකු කේසින් එකක් අරන් ඒකට 120mm කූලින් ෆෑන්ස් දාපන් කේසින් එකේ ඉඩ තියන විදිය අනුව.
    SSD , කේසින් එක කපා හැරියාම උබට i5 ප්‍රොසෙක් ගහන්න පුලුවන්.
    කැමති නම් i5 එකක් ගහපන් , නැත්තම් i3 එක තියන් ඉදපන් ඉතුරු සල්ලි වලින් වෙන මොනාහරි කරගන්න උබට.
    හාර්ඩ් එක සීගේට් එකක් ගහපන්.
    සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් නැති නිසා උබට ලොකුවට පවර් සප්ලයි එකක් නම් ඕන වෙන්නේ නෑ.
    කේසින් එකට එන පවර් සප්ලයි එක ඇති ඔය ස්පෙක්ස් වලට.
    පවර් සප්ලයි එකත් එක්ක එන කේසින් එකක් දාපන් බලලා.
    තනි රැම් එක හොදයි.
    අනාගතේ රැම් එක වැඩි කරන්න ඕන උනාම ස්ලොට් එකක් ඉතුරුයි.
    ඩුවල් රැම් ගහන්න එපා.
    තනි එකක් ගහපන්.
    උබ පැලෙන්න ගේම් ගහන් නැති නිසා ඩුවල් චැනල් රැම් උබට වැඩක් වෙන් නෑ නේ.
    ඒකයි තනි එකක් ගහපන් කිව්වේ.

    ග්‍රැෆික් කාර්ඩ් එකක් පස්සේ ගහනව මචන්. ඒකනිසා පවර් සප්ලයි එක ටිකක් හොද එකක්ම දානවා.
    රැම් ස්ලොට් නම් 4 ක් ම තියෙනවා නෙ බන්.
    කොහොමත් කේසින් එක ටිකක් ගාන අඩු එකක් දානව. :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොරු කියන්න එපා ඕයි මිනිස්සුන්ට ඔහොම.
    4K ප්ලේ වෙන්න හොදටම ඇති i3 ප්‍රොසා.
    කැරි බොරු ගහන්න එපා ඕයි.
    පෙන්නපන් බලන්න i5 ඕන 4K වලට , i3 මදි කියලා තියන තැනක් පෙන්නපන්.

    මේකේ කොල්ලෝ කොච්චර කියනවද උඹ අහන් නැනේ අංගොඩ නැවතිලා බෙහෙත් කරගනින්,
    බලපන් ස්කවියා හොද උනානේ අංගොඩ ඉදලා උට නං මොළෙත් තියෙනවා සල්ලිත් තියෙනවා,
    උඹට මොනවද තියෙන්නේ බල්ලන්ව හුරතල් කර කර අම්මලාගේ තාත්තලගේ සල්ලි වලින් නෙට්
    එකේ පිස්සු කෙල කෙල කෙල්ලොත් එක්ක රුම් ගානේ රිංගලා මානසික ලෙඩෙත් වැඩි කරන්,
    මානසික ඩොකාලට සල්ලි පුද පුද ඔහේ ඉන්නවා, අංගොඩ නැවතිලා බෙහෙත් ගනින් බන්, බලපන්
    උඹට පිස්සු වැඩි උනහම තැන නොතැන අමතක වෙලා කුණුහරප කියාගෙන කොල්ලන්වත් තරහා කරගෙන ඇඩ්මින්ගේනුත් බැනුම් අහගෙන කිච වෙනවා එත් උඹට තේරෙන්නේ නැ, පවු බන් උඹ :(
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    මොන මගුල් දැම්මත් කමක් නෑ..
    හොඳ power supply එකක් දාගනින්..
    80Plus Certified නම් වඩා හොඳයි
    FSP වල ටිකක් අඩුවට තිබ්බ හොඳ එකක්..
    නැත්නම් ඉතින් Motherboard, Processor, HDD වලට අබ සරණයි තමා...

    මේකත් කියවලම බලපන්...
    Code:
    http://www.tomshardware.com/reviews/power-supply-psu-review,2916-6.html
    ....

    අඩුවට තිබුන පවර් සප්ලයි එක මොකද්ද් මචන්?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ග්‍රැෆික් කාර්ඩ් එකක් පස්සේ ගහනව මචන්. ඒකනිසා පවර් සප්ලයි එක ටිකක් හොද එකක්ම දානවා.
    රැම් ස්ලොට් නම් 4 ක් ම තියෙනවා නෙ බන්.
    කොහොමත් කේසින් එක ටිකක් ගාන අඩු එකක් දානව. :dull:

    ඩුවල් චැනල් ගහන්න එපා උබට වැඩක් වෙන්නේ නෑ.
    බොරුවට ගාන වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    550w සීසොනික් , කොර්සායිර් වගේ බ්‍රැන්ඩ් එකකින් පවර් සප්ලයි එකක් ගහපන් එහෙනම්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩුවට තිබුන පවර් සප්ලයි එක මොකද්ද් මචන්?

    ps gannakota 110-220v switch mode power supply ekak ganna lankave
    thiyena godak hoda brand walath switch mode na kelinma 220v thiyenne, lankawa wage rata walata hari yan na awul
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේකේ කොල්ලෝ කොච්චර කියනවද උඹ අහන් නැනේ අංගොඩ නැවතිලා බෙහෙත් කරගනින්,
    බලපන් ස්කවියා හොද උනානේ අංගොඩ ඉදලා උට නං මොළෙත් තියෙනවා සල්ලිත් තියෙනවා,
    උඹට මොනවද තියෙන්නේ බල්ලන්ව හුරතල් කර කර අම්මලාගේ තාත්තලගේ සල්ලි වලින් නෙට්
    එකේ පිස්සු කෙල කෙල කෙල්ලොත් එක්ක රුම් ගානේ රිංගලා මානසික ලෙඩෙත් වැඩි කරන්,
    මානසික ඩොකාලට සල්ලි පුද පුද ඔහේ ඉන්නවා, අංගොඩ නැවතිලා බෙහෙත් ගනින් බන්, බලපන්
    උඹට පිස්සු වැඩි උනහම තැන නොතැන අමතක වෙලා කුණුහරප කියාගෙන කොල්ලන්වත් තරහා කරගෙන ඇඩ්මින්ගේනුත් බැනුම් අහගෙන කිච වෙනවා එත් උඹට තේරෙන්නේ නැ, පවු බන් උඹ :(

    අනේ පීස් ඔයා කිව්ව දේවල් සෙට් එක ඔහොම්ම ඔප්පු කරලා පෙන්නපන්කෝ.
    උබ මාව මාර විදියට දන්නවනේ.
    මම රූම් ගානේ යනවා උබ දැකලා ඇතිනේ.
    අනේ පොඩ්ඩක් මාව එක්ස්පෝස් කරපන්කෝ වේසිගේ පුතෝ.
    උබ දන්නේ ඉතින් ඔප්පෝ එකක් අරන් කෑලි අටවා අටවා ඉන්න විතරනේ.
    හැච් බැක් හදන්නේ ගෑනුන්ට කියපු උබට තමා අංගොඩ යන්න වෙන්නේ.
    මතකනේ චොර සාගරේක වැටිච්ච විදිය.
    මට නම් ලව් කරන්න බල්ලෙක් ඉන්නවා , කෙල්ලෙක් ඉන්නවා.
    උබට බල්ලෙක් තියා මැක්කෙක්වත් නෑ නේ.
    ඕහේ බොරු කිය කිය ඉන්නවා විතරනේ.
    වේස පොන්නයෝ.
    ප්ලීස් පොඩ්ඩක් පෙන්නපන්කෝ 4K ප්ලේ කරන්න i3 කියලා තියන තැනක්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ps gannakota 110-220v switch mode power supply ekak ganna lankave
    thiyena godak hoda brand walath switch mode na kelinma 220v thiyenne, lankawa wage rata walata hari yan na awul

    ඇයි ලන්කාවට කියලා වෙන රටවල් වලින් වෙනම පවර් සප්ලයි ගහනවද ?
    මරිසි නොදා ඉදපන් බන්.
    වෑන් හදන්නේ මාලු අදින්න කිව්ව එකානේ ඉතින් උබ.

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    ඩුවල් චැනල් ගහන්න එපා උබට වැඩක් වෙන්නේ නෑ.
    බොරුවට ගාන වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    550w සීසොනික් , කොර්සායිර් වගේ බ්‍රැන්ඩ් එකකින් පවර් සප්ලයි එකක් ගහපන් එහෙනම්.

    එල
    FSP කියන බ්‍රෑන්ඩ් එක හොද නැද්ද බන්....

    ps gannakota 110-220v switch mode power supply ekak ganna lankave
    thiyena godak hoda brand walath switch mode na kelinma 220v thiyenne, lankawa wage rata walata hari yan na awul

    "110-220v switch mode" මේක මැනුවලි නේද බන් සිලෙක්ට් කරන්න තියෙන්නේ.
    ලංකාවේ කොහොමත් 220 - 240 නිසා 110 එකක් වැඩක් නෑ නේද...

    FSP OEM 450W එකක් තිබ්බා 5500ට..

    එල එල....මම දැක්ක නැනෝටෙක් ප්‍රයිස් ලිස්ට් එකේ දාල තියෙනවා. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ පීස් ඔයා කිව්ව දේවල් සෙට් එක ඔහොම්ම ඔප්පු කරලා පෙන්නපන්කෝ.
    උබ මාව මාර විදියට දන්නවනේ.
    මම රූම් ගානේ යනවා උබ දැකලා ඇතිනේ.
    අනේ පොඩ්ඩක් මාව එක්ස්පෝස් කරපන්කෝ වේසිගේ පුතෝ.
    උබ දන්නේ ඉතින් ඔප්පෝ එකක් අරන් කෑලි අටවා අටවා ඉන්න විතරනේ.
    හැච් බැක් හදන්නේ ගෑනුන්ට කියපු උබට තමා අංගොඩ යන්න වෙන්නේ.
    මතකනේ චොර සාගරේක වැටිච්ච විදිය.
    මට නම් ලව් කරන්න බල්ලෙක් ඉන්නවා , කෙල්ලෙක් ඉන්නවා.
    උබට බල්ලෙක් තියා මැක්කෙක්වත් නෑ නේ.
    ඕහේ බොරු කිය කිය ඉන්නවා විතරනේ.
    වේස පොන්නයෝ.
    ප්ලීස් පොඩ්ඩක් පෙන්නපන්කෝ 4K ප්ලේ කරන්න i3 කියලා තියන තැනක්.

    උඹේ පොස්ට් දකින ඕනෑම කෙනෙක් දන්නවා උඹේ පිස්සු තද වෙලා කියලා, අංගොඩ නවතින්න බැරි නම්, අර පෙන්නපු ඩොකා දීපු බෙහෙත් ටික හරි පිළිවෙලකට දවස ගානේ බීපන් මචන්, උඹ ඔය තත්වේ ඉදලා කොහොමද ජොබක් කරන්නේ කෙල්ලෙකුට කන්න අදින්න දෙන්නේ, බල්ලෝ නාවනවා වගේ නෙමේ උඹට මේවා තේරෙන් නැ අවේගේ වැඩි උනහම උඹේ පිස්සු වැඩි වෙලා කියන්නේ කරන්නේ මොකක්ද අමතක වෙනවනේ දුකයි බන් කොල්ලෙක්ට පිස්සු හැදුනා කිවුවහාම, අර මානසික ඩොකා ලගට ගිහිල්ලා බෙහෙත් අලුත් කරගත්තොත් හොදයි නේද :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල
    FSP කියන බ්‍රෑන්ඩ් එක හොද නැද්ද බන්....

    "110-220v switch mode" මේක මැනුවලි නේද බන් සිලෙක්ට් කරන්න තියෙන්නේ.
    ලංකාවේ කොහොමත් 220 - 240 නිසා 110 එකක් වැඩක් නෑ නේද...

    එල එල....මම දැක්ක නැනෝටෙක් ප්‍රයිස් ලිස්ට් එකේ දාල තියෙනවා. :yes:

    මම සිරාවට දන්නේ නෑ ඔය බ්‍රැන්ඩ් එක ගැන.
    සෝ ඒ නිසා නෝ අයිඩියා මචන්.
    කෑලි ගන්නවානම් හම්බ කඩේකට සල්ලි පුදන්න එපා බන්.
    මුන්ගෙන් ගනින්.
    http://www.eglobe.lk/price_list.php
    වොරන්ටි , සර්විස් සුපිරියට හොදයි.
    පර්සනලි ගැරන්ට් කරනවා.
    මුන්ගේ ප්‍රයිස් ලිස්ට් එකේ තියනවට වඩා පාර්ට්ස් තියනවා ස්ටොක් වල මුන්ගේ.
    කෝල් කරලා අහපන් උබට ඕන ඒවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹේ පොස්ට් දකින ඕනෑම කෙනෙක් දන්නවා උඹේ පිස්සු තද වෙලා කියලා, අංගොඩ නවතින්න බැරි නම්, අර පෙන්නපු ඩොකා දීපු බෙහෙත් ටික හරි පිළිවෙලකට දවස ගානේ බීපන් මචන්, උඹ ඔය තත්වේ ඉදලා කොහොමද ජොබක් කරන්නේ කෙල්ලෙකුට කන්න අදින්න දෙන්නේ, බල්ලෝ නාවනවා වගේ නෙමේ උඹට මේවා තේරෙන් නැ අවේගේ වැඩි උනහම උඹේ පිස්සු වැඩි වෙලා කියන්නේ කරන්නේ මොකක්ද අමතක වෙනවනේ දුකයි බන් කොල්ලෙක්ට පිස්සු හැදුනා කිවුවහාම, අර මානසික ඩොකා ලගට ගිහිල්ලා බෙහෙත් අලුත් කරගත්තොත් හොදයි නේද :sorry:

    පෝස්ට් වලින් පේන පකක් හොයන්න කලින් පෙන්නපන් බලන්න i3 මදි 4K දුවන්න කියලා.
    උබනේ කිව්වේ.
    කියන්න ඇත්තේ මොනාහරි දෙයක් දන්න නිසානේ.
    පෙන්නපන් බලන්න කිච වෙන් නොවි.