Desktop PC help

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒකනම් දන්නේ නෑ.... සින්හල කඩයක් නිසා කිව්වේ

    ඕක සින්හල කඩයක් මම දන්න විදියට.
    මම ශොප් එකට ගිහින් තියනවා.
    හොදයි කතා කරන විදිය එහෙම.
    මම බෝර්ඩ් එකක් ගන්න ගියා ඒත් උන් ගාව ඇසුස් තිබ්බේ නෑ මම ගන්න යද්දි , ස්ටොක් ඉවර වෙලා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Aluth Generation wala(6th &7th Gen) i3 nemei Celeron, Pentium wage series wala CPU pawa 4K support karanawa. Ekanisa performance gana baya wenna epa.

    DlAdhgD.jpg

    qC7OtAX.jpg

    Uba godakma advance/complex widiye Photoshop editing karanne nathnam desktop i3 cpu eka kisima awulak wena ekak naa.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම කියන ඒවා නෙවෙයි වේස කැරියෝ ඒ.
    ඉන්ටෙල් සයිට් එකෙන් කියන එකක් දැම්මේ මම.
    https://ark.intel.com/products/97455/Intel-Core-i3-7100-Processor-3M-Cache-3_90-GHz
    ලිදේ පනිනවා කියලා ඔහොම පනින්න එපා බන්.
    වාවන්නේ නෑ.
    උබ කිව්ව දේ අනිත් පැත්තට බොරුයි කියලා ඔප්පු කරාම දැන් ඉතින් තව බොරු කිය කිය සිත නිවා ගනින්.
    :lol::lol:

    බලපන් උඹේ බොරුව ඇත්ත කරන්න එකම කුණුහරපෙ කියනවනේ අර ස්කවියා කොල්ලන්ගේ අම්මලට බනිනවා වගේ, අර උඹ මානසික ලෙඩේට ගන්න බෙහෙත් අහන නැද්ද කොහෙද නවලෝකේ වගේ ගිහිල්ලා හොද දොකෙකුට පෙන්නපන්, අංගොඩ නිකනුත් බෙහෙත් දෙනවා :)

    උඹ ඔය ඉන්ටෙල් එකක් දාගෙන දගලනවා අර උඹ කිවුවේ රන්ජන් රාමනායක කිවුවේ අරකයි මේකයි කියලා නා ගත්තේ උඹේ පිස්සුව වැඩි නිසා අමතකයි නේ :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Aluth Generation wala(6th &7th Gen) i3 nemei Celeron, Pentium wage series wala CPU pawa 4K support karanawa. Ekanisa performance gana baya wenna epa.

    DlAdhgD.jpg

    qC7OtAX.jpg

    Uba godakma advance widiye Photoshop editing karanne nathnam i3 eka kisima awulak wena ekak naa.

    අරූට පිස්සු බන්.
    ෆොටෝශොප් දරුණුවට කරනවානම් ඒත් i3 එක ඇති SSD එකක් ගැහුවානම්.
    :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බලපන් උඹේ බොරුව ඇත්ත කරන්න එකම කුණුහරපෙ කියනවනේ අර ස්කවියා කොල්ලන්ගේ අම්මලට බනිනවා වගේ, අර උඹ මානසික ලෙඩේට ගන්න බෙහෙත් අහන නැද්ද කොහෙද නවලෝකේ වගේ ගිහිල්ලා හොද දොකෙකුට පෙන්නපන්, අංගොඩ නිකනුත් බෙහෙත් දෙනවා :)

    උඹ ඔය ඉන්ටෙල් එකක් දාගෙන දගලනවා අර උඹ කිවුවේ රන්ජන් රාමනායක කිවුවේ අරකයි මේකයි කියලා නා ගත්තේ උඹේ පිස්සුව වැඩි නිසා අමතකයි නේ :(

    බොරුව ඇත්ත කරන්න තියන උවමනාව මොකක්ද බන් ඉන්ටෙල් සයිට් එකේම දාලා තියෙද්දි ?
    උබනේ බන් එකම දේ කියව කියව ලැජ්ජාව වහගන්න හදන්නේ.

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    මචන් උබ වෙන ත්‍රේඩ් එකක් ඕපන් කරපන්.... මේකේ උට්ටිලා දෙන්නෙක් ගහගන්නවා දෙන්නගෙම එව්වා අරන් උබට කෙලවෙයි :lol: :confused: :eek:

    අවුලක් නෑ ත්‍රෙඩ් එක හරි බම්ප් වෙනවනේ.... :lol::lol::lol:
    කොහොම උනත් උන් දෙන්න මට සැහෙන්න දේවල් කියල දුන්න.... :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ස්කවියාට වගේ බන් බෙහෙත් ගන්නත් ගියාලු තාම හොද නැ අරුට :(

    අරූට මූට කියලා කියන්න කලින් උබ බෙහෙතක් ගනින් ඩොකෙක් හම්බෙලා.
    ඩොකෙක් හම්බෙලා කියහන් ඩොකටර් මම වැඩිපුර ලිදේ පනිනවා , ඒකට මොකද කරන්න ඕන කියලා.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අරූට පිස්සු බන්.
    ෆොටෝශොප් දරුණුවට කරනවානම් ඒත් i3 එක ඇති SSD එකක් ගැහුවානම්.
    :):)

    ඇයි බන් මේ ත්‍රෙඩ් එක දාපු HMDS ට පිස්සු කියන්නේ දන් නැති දෙයක් අහන එක පිස්සුවක්ද :eek:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අවුලක් නෑ ත්‍රෙඩ් එක හරි බම්ප් වෙනවනේ.... :lol::lol::lol:
    කොහොම උනත් උන් දෙන්න මට සැහෙන්න දේවල් කියල දුන්න.... :yes:

    මම නිකන් කිව්වේ බොල.... :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇයි බන් මේ ත්‍රෙඩ් එක දාපු HMDS ට පිස්සු කියන්නේ දන් නැති දෙයක් අහන එක පිස්සුවක්ද :eek:

    ඔන්න බලපන් උබේ මොලේට ඕක ප්‍රොසෙස් කරගන්න බෑ නේ.
    කවුද කිව්වේ 4K කතාව?
    ත්‍රේඩ් එක දාපු එකා නෙවෙයිනේ.
    උබනේ කිව්වේ.
    උබව තමා එතනට ආදේශ කරේ මම.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න බලපන් උබේ මොලේට ඕක ප්‍රොසෙස් කරගන්න බෑ නේ.
    කවුද කිව්වේ 4K කතාව?
    ත්‍රේඩ් එක දාපු එකා නෙවෙයිනේ.
    උබනේ කිව්වේ.
    උබව තමා එතනට ආදේශ කරේ මම.

    උඹ කියන ඒවා කොහොම තෙරුන් ගන්නද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක මානසික ඩොකෙක් හම්බෙන්න යනවා කියන දේ පිස්සෙක් වත් කරනවද ඒ කෙල්ලට මොන වගේ හැගීමක් එන් ඇද්ද මන් සෙට් වෙලා ඉන්නේ පිස්සෙක් එක්කද කියලා කෙල්ල පවු පිස්සෙක්ගේ ඇගේ එල්ලෙන්න එකෙල්ලට කොහොම පිස්සුවක් ඇත්ද :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අරූට මූට කියලා කියන්න කලින් උබ බෙහෙතක් ගනින් ඩොකෙක් හම්බෙලා.
    ඩොකෙක් හම්බෙලා කියහන් ඩොකටර් මම වැඩිපුර ලිදේ පනිනවා , ඒකට මොකද කරන්න ඕන කියලා.

    උඹ පවු බන් ඔහොම තමයි පිස්සට තේරෙන් නැ උට පිස්සු කියලා ඇත්තටම උඹට පිස්සු හැදුනේ කොහොමද බලු මයිල් මොලේට ගිහිල්ලද :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹ කියන ඒවා කොහොම තෙරුන් ගන්නද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක මානසික ඩොකෙක් හම්බෙන්න යනවා කියන දේ පිස්සෙක් වත් කරනවද ඒ කෙල්ලට මොන වගේ හැගීමක් එන් ඇද්ද මන් සෙට් වෙලා ඉන්නේ පිස්සෙක් එක්කද කියලා කෙල්ල පවු පිස්සෙක්ගේ ඇගේ එල්ලෙන්න එකෙල්ලට කොහොම පිස්සුවක් ඇත්ද :lol:

    උබලා වගේ මෝඩ හැත්තට ඉතින් තේරෙන්නේ නෑ නේ .
    හැච් බැක් හදන්නේ ගෑණුන්ටනේ බන්.
    පිස්සෙක් කියන්නේ තමන්ට වෙලා තියන දේ තේරුම් ගන්න බැරුව බොරු බොරු වැඩ කරන එකාටයි.
    උබ වගේ.
    මොලේ තියන එකා කරන්නේ තමන්ට වෙලා තියන දේ තේරුම් අරන් ඒකට පිලියම් හොයාගන්න එකයි.
    සයික්‍රැට්‍රිස් , කවුන්සිල් කරන කෙනෙක් ඒක වෘත්තියක් විදියට කරන්නේ ඒ සදහා තියන උපාධිය එහෙම අරගෙනයි.
    මිනිස්සුන්ගේ ශරීරයට වගේම හිතටත් බෙහෙත් ඕන කරන වෙලාවල් තියනවා.
    උබ වගේ මෝඩයන්ට ඒක තේරෙන්නේ නෑ.
    කෙල්ලට මොනා හිතෙන්නද?
    ඔය ඉන්නේ යස අගේට.
    උබට ඉතින් කෙල්ලෙක් තියා කලු ගලක්වත් නෑ නේ ආදරේ කරන්න.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹ පවු බන් ඔහොම තමයි පිස්සට තේරෙන් නැ උට පිස්සු කියලා ඇත්තටම උඹට පිස්සු හැදුනේ කොහොමද බලු මයිල් මොලේට ගිහිල්ලද :confused:

    මචන් වෑන් වල මාලු දාගෙන යන්නද බන් වෑන් වල කම්ෆර්ටබල් සීට්ස් හදලා එවන්නේ?
    :confused::confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලා වගේ මෝඩ හැත්තට ඉතින් තේරෙන්නේ නෑ නේ .
    හැච් බැක් හදන්නේ ගෑණුන්ටනේ බන්.
    පිස්සෙක් කියන්නේ තමන්ට වෙලා තියන දේ තේරුම් ගන්න බැරුව බොරු බොරු වැඩ කරන එකාටයි.
    උබ වගේ.
    මොලේ තියන එකා කරන්නේ තමන්ට වෙලා තියන දේ තේරුම් අරන් ඒකට පිලියම් හොයාගන්න එකයි.
    සයික්‍රැට්‍රිස් , කවුන්සිල් කරන කෙනෙක් ඒක වෘත්තියක් විදියට කරන්නේ ඒ සදහා තියන උපාධිය එහෙම අරගෙනයි.
    මිනිස්සුන්ගේ ශරීරයට වගේම හිතටත් බෙහෙත් ඕන කරන වෙලාවල් තියනවා.
    උබ වගේ මෝඩයන්ට ඒක තේරෙන්නේ නෑ.
    කෙල්ලට මොනා හිතෙන්නද?
    ඔය ඉන්නේ යස අගේට.
    උබට ඉතින් කෙල්ලෙක් තියා කලු ගලක්වත් නෑ නේ ආදරේ කරන්න.

    බලු මයිල් මොලේට ගිහිල්ලා පිස්සු හැදුනහම හොද කරන්න බැලු උඹ සිංහල බෙහෙත් ට්‍රයි කරේ නැද්ද ඉසකුඩිච්චියක් වගේ දාගන්න හැබැයි ඉතින් බොරු ගගහා නෙට් එකේ පිස්සු කෙලින්න බැ බල්ලෝ නවන්න බැ සිංහල බෙහෙත් කරා නම් උඹට හොදයි එහෙනම් අංගොඩ තියෙන පැත්ත වත් බලන්න ඕන නැ :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් වෑන් වල මාලු දාගෙන යන්නද බන් වෑන් වල කම්ෆර්ටබල් සීට්ස් හදලා එවන්නේ?
    :confused::confused:

    කවුද ඔය බොරු උඹට කියන්නේ ඔන්න බලපන් උඹට හිතෙන දේවල් උඹ පිසෙක් නෙමේද :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කවුද ඔය බොරු උඹට කියන්නේ ඔන්න බලපන් උඹට හිතෙන දේවල් උඹ පිසෙක් නෙමේද :lol:

    බොරු ද මම කිව්වේ ?
    හොදි නැතුව නාගන්න ඕනද ත්‍රේඩ් එකේ ලින්ක් එක මගේ අතින් පෝස්ට් කරගෙන මෙතන.
    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බලු මයිල් මොලේට ගිහිල්ලා පිස්සු හැදුනහම හොද කරන්න බැලු උඹ සිංහල බෙහෙත් ට්‍රයි කරේ නැද්ද ඉසකුඩිච්චියක් වගේ දාගන්න හැබැයි ඉතින් බොරු ගගහා නෙට් එකේ පිස්සු කෙලින්න බැ බල්ලෝ නවන්න බැ සිංහල බෙහෙත් කරා නම් උඹට හොදයි එහෙනම් අංගොඩ තියෙන පැත්ත වත් බලන්න ඕන නැ :yes:

    මුලින් වෙස්ටර්න් මෙඩිසින් කරපන් කියලා ඇයි දැන් සින්හල පැත්තට ශේප් එකේ මාරු වෙන්නේ?
    කමක් නෑ ඉතින්.
    ලැජ්ජාව වහගන්නත් එපැයි.