SLIIT EKE BSc in IT course eketa

Persiaus

Active member
  • Jan 8, 2017
    78
    19
    28
    Hello Ayye , Akke , nangiye , malliye .... I'm new to elakiri..:D:

    SLIIT EKE BSc in IT course eketa february intake ekata apply karana aya kawda inne..?
     
    • Like
    Reactions: ^Buddhika^

    Madhurasri

    Member
    Jun 8, 2010
    5
    1
    0
    මාත් අද ගිහින් කතා කරලා ආවා. තවම apply කරේ නෑ.
    කොල්ලුපිටියේ SLIIT Computing එකේ තියෙන BSc in Information Technology කියන 3 year degree එක ගැන නේද මේ ඔයා කියන්නෙ ?

    මම තවම කල්පනා කරනවා NSBM එකේ BSc (Honours) Software Engineering (University of Plymouth - UK) Degree එකට යනවද, ඕකට යනවද කියලා.

    හිතාගන්න බැරුව ඉන්නෙ.
     
    Persiaus

    Active member
  • Jan 8, 2017
    78
    19
    28
    ow eka thamay..
    NSBM එකේ BSc (Honours) Software Engineering (University of Plymouth - UK) Degree eka gana wadiy wage..:(

    SLIIT eke apptitute test ekata kohe branch ekatada enna kiwwe?
     
    Last edited:

    Persiaus

    Active member
  • Jan 8, 2017
    78
    19
    28
    මාත් අද ගිහින් කතා කරලා ආවා. තවම apply කරේ නෑ.
    කොල්ලුපිටියේ SLIIT Computing එකේ තියෙන BSc in Information Technology කියන 3 year degree එක ගැන නේද මේ ඔයා කියන්නෙ ?

    මම තවම කල්පනා කරනවා NSBM එකේ BSc (Honours) Software Engineering (University of Plymouth - UK) Degree එකට යනවද, ඕකට යනවද කියලා.

    හිතාගන්න බැරුව ඉන්නෙ.
    ,

    Hama awuruddema NSBM course fee eka bartama wadi wenwa :no:
    ,

    nsbm too hard
    ,

    ,
    ,

    thank you friends..... rep denna balu...:(:(