බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ගමේ ගිහින් බීලා ඇවිත් අපිට කියන ස්ටොරි ලයින් එකනේ.
    කොළඹ යාළුවොත් එක්ක බීලා ගමට ගිහින් ගමේ යාළුවන්ට කියන්නේ වෙනම ස්ටෝරියක්.

    :lol::lol::lol::lol:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    :rofl::P ඕවා මොනවද බං..... අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා..... ඌ අපිත් එක්ක සෙට් වෙලා බොන්නේ කෝක් විතරයි..... ඒ උනාට ගමේ (ඔව් ඔව් ඩොටේ ගමක්) ගියහම ගමේ උන් එක්ක බීලා උගේ බයික් එක වෙනුවට වෙන එකෙක්ගේ බයික් එකක් අරන් ගෙදර ගියාලු..... ඒ විතරක් නෙවේ..... එක පාරක් අයි පෝන් එකකින් වදුරෙක්ට ගැහුවලු...... අනේ මන්දා බං.... කෝක් වලට එච්චර වදිනවද.....?? :rolleyes::rolleyes:

    හික්ස්, උබලා පොරට කලවම් කරලවට් දුන්නද දන්නේ නැනේ බන්... ලොල්
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඒ ගමේ ගිහින් බීලා ඇවිත් අපිට කියන ස්ටොරි ලයින් එකනේ.
    කොළඹ යාළුවොත් එක්ක බීලා ගමට ගිහින් ගමේ යාළුවන්ට කියන්නේ වෙනම ස්ටෝරියක්.

    හෙහේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හික්ස්, උබලා පොරට කලවම් කරලවට් දුන්නද දන්නේ නැනේ බන්... ලොල්

    දන්න විදිහට ඌට කලවම් කරලා හරි යන්නේ නෑ..:no: ඒක නිසා පොර කෝක් විතරයි බොන්නේ...:yes::yes:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    දන්න විදිහට ඌට කලවම් කරලා හරි යන්නේ නෑ..:no: ඒක නිසා පොර කෝක් විතරයි බොන්නේ...:yes::yes:

    අයියෝ රංග මල්ලි... :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද ඊයේ හවස ට්‍රැෆික් එක...:rolleyes:

    පට්ට ආතල් නේද.. මම බම්බා ඉදන් කොටුවට යන්න පැයක් ගියා කියහන්කො.. වෙනදට විනාඩි 10 ගමන... අනික ගෝල්ෆේස් පාර වහල.. ෆක් වුනා....