උබල මොකද කියන්නේ මේ ඥාති දානය ගැන. ගොඩක් ය කියනවා මේ දානය දෙන්න එපා කියල ඒ උනාට බන් මේක කරන අය කියනවා මේ දානය ලොකු පිනක් කියල. වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු දේශනාවේ මේ ගෙන හොදට කියල දෙනවා. මේක දන්නා අය පොඩ්ඩක් විස්තර කරලා දෙනවද.


