film eke pennuwe bate kapana blades lan weddi pressure ekatama blades kadila kudu wela yanawa![]()
මචෝ මේ පෑවිල්ලට ළිං,පොලිතින් වලින් වගේ වැහුවොත් වතුර පරිස්සම් කරගන්න පුලුවන්ද ? water table එක නියගය නිසා පහල යන නිසා ලිද සිල් කරන එක නිෂ්පල වැඩක්ද ?
good job but mata tikak technical words therenne naha

මම අහලා තියෙනවා මචන් සමහට පැති වල නල ලින් නිසා අහල පහල ලින් වල වතුර මට්ටම අඩු වෙනවා කියලා
මේකට විසදුම මොකද්ද මචන්?
නල ලින් ගොඩ කලොත් අනිත් ලින් වල වතුර මට්ටම වැඩි වෙනවද?

Nala luden onawata wada wadi rate ekakin pump kaloth nam oya de wenna puluwan.
Wathura thiyanne pas ekka kalawame kiyala man thread eke kiwwa. E kathawa hariyata tgerum gattoth therei kisima lidak goda kalata anik than wala water table ekata mukuthma wenne na kiyala![]()


