දිය බුබුල (බිබුල) කියන්නෙත් මේ confined aquifer එකක් දක්වා ඇති ලිඳක් ම නේද?
post එක එලටම තියෙනවා explanation සුපිරි....
දිගටම කරගෙන යන්න...
rep++


mara molakarayekne hankoka..ela machn..kawadavat meva danan hitiye neha..
ඇති යන්තං පාරයා දාල වැඩකට ඇති ත්රෙඩ් එකක්......

මෙන්න යකො මූ ත්රෙඩ් එකක් දාලා,
පට්ට වටිනවා යකො ත්රෙඩ් එක, මමත් බන්ඩරවෙලනෙ බං, හැමදාම හවස සිග එක ගහන්න සෙට් උනාම අනිවා දෙපැත්තෙ උන් මරාගන්නවා ඔය උමාඔය කේස් එකට,
මරාගෙ සෙට් එක කියන්නෙ උමං හැරුවා කියලා ගිලා බහින්නෙ නැ, වතුර නැතු වෙන්නෙ නැ, වතුර නැති වෙන්නෙ පැව්ලිල්ලට කියලා.
දැන් දෙපැත්තෙම උන්ට කියන්න සැහෙන්න දේවල් මේකෙන් ඉගෙන ගත්තා
දවසක් කොහොම හරි ඔය උමා ඔය හාරන තැනටම යන්න චාන්ස් එකක් හම්බ උනා,
උමං එකක් නෙමෙයි 3 කට වඩා හාරනවා වටේටම,
![]()
![]()
![]()





deepwater horizon එකේ වෙන්නේ kill value එකෙන් බටේ හරියට කැපිලා සිල් වෙන්නේ නෑ. presure එක වැඩි වෙලා බටේ ඇද වෙලා තිබිලා තියෙන්නේ. එකෙන් තමයි ටොන් ගානක් තෙල් මුහුදට එන්නේ.
එකෙන් පස්සේ ඔක්කොම වෙල් වල BOP එක update කරලා.
තව වයර් වැරදියට අමුනපු කතාවකුත් තියෙනවා
