ඔව් බන් අපේ උන්ට ඕන බ්රෑන්ඩ් නිව් ගානට විකුණන්න
තෙල් කරනවා මදි කියලා කියන්නේ ඒ නිසා කට්ටිය ගන්නෙත් නෑ
2017 එක නම් තෙල් කරනවද දන්නේ නෑ
මරුටියේ ගානට ලගින් යන්න වගේ දෙන්න පුලුවන් AMW එකට ඇපත් නෑ
ඔව් බන් අපේ උන්ට ඕන බ්රෑන්ඩ් නිව් ගානට විකුණන්න
තෙල් කරනවා මදි කියලා කියන්නේ ඒ නිසා කට්ටිය ගන්නෙත් නෑ
2017 එක නම් තෙල් කරනවද දන්නේ නෑ
මරුටියේ ගානට ලගින් යන්න වගේ දෙන්න පුලුවන් AMW එකට ඇපත් නෑ

LOL ehema denne kohomada ban oya Picanto ekata unath 5 star safety rating ekak thiyenawa, car ekak kiyanna puluwan widiyata hadala thiyenawa sub compact unath. Marutiye monawada ban thiyenne nikan gini pettiyakata roda 4k hai karala wage. Yantham wahaneka gewunath ethi bodiya ethulata bahinawa![]()
AMW ekata gahana eka lesi naha
ALTO,K10,Celerio,Wagon R,Kwid,RediGo
lankawe entrylevel car market eke athi bahutharaya un allagena inne


ඒකනම් එහෙම තමයි බන්
උන්ගේ කොමිස් එකවත් තව අඩු කලොත්
අනික AMW එකට අවුලක් නැද්ද
හැම වාහනේම විකුණන එකට
නැත්තම් ඉන්දියන් උන් දන්නේ නැද්ද ඕක
Oya market eka allanna puluwanda kiyahanko car manufacturer kenekuta 
Nut 4k ena rode nut 3ta adu karala, eka wiper ekak hai karala, namata suspension wage ewa penna dala, safety kiyala namayak ne. Hathuranta hadana wahana wagene ban ape unuth porakala ganneOya market eka allanna puluwanda kiyahanko car manufacturer kenekuta
![]()



පහුගියකාලේ ලක්ෂ 14ට ඇල්ටෝ ගත්ත උන් නම් දැන් ගොඩ
දැන් දෙන්න පුලුවන් 18කට වගේ
![]()

ඒකනම් එහෙම තමයි බන්
උන්ගේ කොමිස් එකවත් තව අඩු කලොත්
අනික AMW එකට අවුලක් නැද්ද
හැම වාහනේම විකුණන එකට
නැත්තම් ඉන්දියන් උන් දන්නේ නැද්ද ඕක
රත්තරං;21155680 said:Meka aluthen keeyada? 25ta adu nam hodai. Nathnam suzuki wagon r hybrid(namata hybrid) ekak ganna