අන්න එකයි . ඉස්සර වගේ නෙවෙයි . තරග කාරයෝ ගොඩයි .
මටනම් හිතෙන්නේ මේක JETOUR T2 එක ලංකාවේ මාකට් වෙයි කියලා. දැන් කොළඹ හැම තැනම වගේ දකිනවා. සුපිරිම පෙනුමක් තියනවා කළු පාට කලර් එකත් එක්කLong term support thamai sure naththe lankawe. BYD nam allala thiyei kiyala hithenawa.

