Buy American, Hire American

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Kela welama Yana patak tiyenne ooi :baffled::baffled:

USA client වැඩ දෙන එක නවතන්න මු tax එකක් ගහවිද දන්නේ නැහැ රටින් පිට සල්ලි යනකොට..අපේ රවිගෙන් ඉගෙන ගන්න ඇත්තේ :oo::baffled:
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    USA client වැඩ දෙන එක නවතන්න මු tax එකක් ගහවිද දන්නේ නැහැ රටින් පිට සල්ලි යනකොට..අපේ රවිගෙන් ඉගෙන ගන්න ඇත්තේ :oo::baffled:

    Ane manda ban , American Untath Hitha ganna baruwa inne ,Mu mona Labbak karaida kiyala, But mu Kiyana de Karai kiyala thamai un nan Kiyanne...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ane manda ban , American Untath Hitha ganna baruwa inne ,Mu mona Labbak karaida kiyala, But mu Kiyana de Karai kiyala thamai un nan Kiyanne...

    මු කියන එක වෙන එකක් නැහැ බන්..අපේ සිරා පෙන්නේ නැද්ද,කිව්වේ කොහොමද? :P

    උනොත් නම් ලංකාව,ඉන්දියා වගේ නැති වෙන්නම වැටෙනවා :sorry: ඉන්දියා උන් නම් ඉවරටම ඉවරයි :shocked:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    මු කියන එක වෙන එකක් නැහැ බන්..අපේ සිරා පෙන්නේ නැද්ද,කිව්වේ කොහොමද? :P

    උනොත් නම් ලංකාව,ඉන්දියා වගේ නැති වෙන්නම වැටෙනවා :sorry: ඉන්දියා උන් නම් ඉවරටම ඉවරයි :shocked:

    Indian Un iwara wen na ban, Indian un Dantama Unge Rate Base eka hadala tiyenne.. Dan Uba hithana Parana Indiawa Nemei ban. Sahenna Diyunui un. World's 5th Largest Economy. 2020 di UK economy ekata wada loku wenawa kiyala tiyenne
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අමුතු සින් එකක් යන්නේ ඉරන විල චන්ද්‍රිකා කැම්ප් එකත් ඇමරිකන් කාරයෝ අයින් කරගෙන, මේ සැරේ වෙන රටවල් වලට කෙලවෙන්නේ ඇමරිකන් කාරයෝ ඇගිලි ගහලා නෙමේ වෙන රටවල් පැත්තක දාලා ඇමරිකාව ආර්ථිකේ නග්ගන්න හදන්නේ :dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    අමුතු සින් එකක් යන්නේ ඉරන විල චන්ද්‍රිකා කැම්ප් එකත් ඇමරිකන් කාරයෝ අයින් කරගෙන, මේ සැරේ වෙන රටවල් වලට කෙලවෙන්නේ ඇමරිකන් කාරයෝ ඇගිලි ගහලා නෙමේ වෙන රටවල් පැත්තක දාලා ඇමරිකාව ආර්ථිකේ නග්ගන්න හදන්නේ :dull:

    E wage matath Penne... Un Thaniyama Unge Wada Karaganna Hadanne.. Un dannawa Ungen Gpdak ratawal Yapenawa kiyala.. Ewa tika USA walata ganna thamai Mu hadanne dan.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Software company okkotama outsource karana eka nawaththala american unwa wadata ganna kiyayida danne na. :oo:

    අනිවාර්යෙන් වෙයි ෆෝඩ් කම්පැනියෙ මෙක්සිකෝවේ දාන්න හදපු ප්ලාන්ට් එකත් නවත්තලා ඇමරිකන් ජොබ් පිටට දෙන්න එපා කියලා ට්‍ර්ම්ප් කාරයා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    E wage matath Penne... Un Thaniyama Unge Wada Karaganna Hadanne.. Un dannawa Ungen Gpdak ratawal Yapenawa kiyala.. Ewa tika USA walata ganna thamai Mu hadanne dan.

    ප්‍රශ්නේ ඇමරිකන් කාරයෝ දන්නවා ඇගිලි ගහලා උද්ද කරලා තෙල් රටවල් අල්ලලා දැන් වැඩක් නැ, චීනා එනවා උන්ටත් කෙලවගෙන චීන්නු යුරෝපෙට ට්‍රෙන් ලයිනුත් දානවා උන්ගේ බඩු විකුනන්න, ඇමරිකන් කාරයෝ ආපහු නිෂ්පාදනය වැඩි කරලා ගේමට බහින්න හදන්නේ අපි වගේ රටවලට ඇපත් නැති වෙන්න යන්නේ :baffled:
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    මු කියන එක වෙන එකක් නැහැ බන්..අපේ සිරා පෙන්නේ නැද්ද,කිව්වේ කොහොමද? :P

    උනොත් නම් ලංකාව,ඉන්දියා වගේ නැති වෙන්නම වැටෙනවා :sorry: ඉන්දියා උන් නම් ඉවරටම ඉවරයි :shocked:

    Trump kiwwa India China walata wiruddawa Buffer state ekak widihata piliganna yanawa , major Non Nato ally , lankawath e group ekata watei mokada pakistan out nisa