ඔබාමා ඩොනල් ට්‍රම්ප් පිලිගත් හැටි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔබාමා ඩොනල් ට්‍රම්ප් පිලිගත් හැටි

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියන දේවල් නොකලොත් ට්‍රම්ප්ට අවුරුදු 4න් වෙන එකෙකුට වෙල්කම් කරන්න වෙනවා. අටක් ඉන්න නම් කියපු දේවල් කරන්න ඔනා.. 4න් යන්න උනොත් අන්තිමට රජකමත් නැ, පුතා බිස්නස් එක දෙන්න බැ කිව්වොත් බිස්නස් එකත් නැ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුන්ගෙ රටවල ගොඩක් දේවල් කරන්නෙ සෝබනේට
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දෙන තෑග්ග පැත්තකින් තියන්න දෙන්න කෙනෙක් නැතිව මිශෙල් ඔබාමට දෙනවා ඔබාමම ඇතුලට ගිහින් තියලා එනවා...

    ලංකාවේ නම් කීදෙනෙක් පැනලා එයිද ඕක ඇතුලෙන් ගිහින් තියන්න.... :lol::lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    දෙන තෑග්ග පැත්තකින් තියන්න දෙන්න කෙනෙක් නැතිව මිශෙල් ඔබාමට දෙනවා ඔබාමම ඇතුලට ගිහින් තියලා එනවා...

    ලංකාවේ නම් කීදෙනෙක් පැනලා එයිද ඕක ඇතුලෙන් ගිහින් තියන්න.... :lol::lol::lol::lol:

    :confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    දෙන තෑග්ග පැත්තකින් තියන්න දෙන්න කෙනෙක් නැතිව මිශෙල් ඔබාමට දෙනවා ඔබාමම ඇතුලට ගිහින් තියලා එනවා...

    ලංකාවේ නම් කීදෙනෙක් පැනලා එයිද ඕක ඇතුලෙන් ගිහින් තියන්න.... :lol::lol::lol::lol:

    මොකක්ද දන්නේ නෑ නේද බන් දුන්න තෑග්ග? ලංකාවේ වගේ වීදුරු සෙට් එකක් වෙන්න බැරිද? :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොකක්ද දන්නේ නෑ නේද බන් දුන්න තෑග්ග? ලංකාවේ වගේ වීදුරු සෙට් එකක් වෙන්න බැරිද? :lol:

    සිරාවට බන්... ඕකුන්ට ගෑගි දෙන්නත් හෙනට කල්පනා කරන්න ඕන ඇති නේද???
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මොකක්ද දන්නේ නෑ නේද බන් දුන්න තෑග්ග? ලංකාවේ වගේ වීදුරු සෙට් එකක් වෙන්න බැරිද? :lol:

    හැබැයි පැතලියි නේද?

    පිඟන් සෙට් එකක් වගේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මිශෙල් ට්‍රම්ප්ගෙ ගෑනිව අඬගහගෙන යනව අලුතෙන් ගත්ත සාරිය පෙන්නන්න
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙච්චර කාලෙකට ඇමරිකන් ජනාදිපති නිකන්ම නිකන් ජොකියෙක් විතරයි .බලමු ට්‍රම්ප්ටවත් එක වෙනස් කරන්න පුලුවන්ද කියලා :)