ලංකාවට මොකද මේ වෙන්නේ?
ලංකාවට මොකද මේ වෙන්නේ? අපි වැඩ කරන කම්පැනි එකේ පවා බිත්තියක මේ ලෝක සිතියම (Global Risk map) ගහල තියෙනවා. පිටරට එක්ක ගනුදෙනු කරනකොට මේවයින් තමයි තීරණ ගන්නේ. අපි ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරනකොට insurance එකක් ගන්නවා.. ඒ අනුව project එකක් කරලා සල්ලි හම්බ වුනේ නැතිනම් එකෙන් (insurance) හම්බවෙනවා. කවුරුවත් fail රටවල් එක්ක ගනු දෙනු කරන්න කැමති නැහැ. ප්‍රස්නයක් අවොත් කම්පැනි එකට විතරක් නෙවි මව් රටටත් ජාත්‍යන්තර ප්‍රස්නයක් වෙන්න ඉඩ තියෙනවා. අඩෝ මේක බරපතල තත්වයක්.
මේ විදියට ගියොත් ලංකාව තියෙන ආයෝජනත් නැතිවෙනවා
bingu putha
..............................................................................................
ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තවෙන් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා අධි අවධානම් සහිත ‘රතු කලාපයට’ ඇතුල් කර තිබේ.
එම වාර්තාවේ ශ්‍රී ලංකාවට ලකුණු 100කින් හිමි වී ඇත්තේ ලකුණු 12ක් පමණකි.
මෙම තවතම වාර්තාව සදහා යොදාගෙන ඇති දර්ශකයින් අනුව විදෙස් සංචිත ඩොලර් බිලියන 3.6 තෙක් අඩුවීම, උද්දමනය ඉහල යාම, රුපියල කඩා වැටීම, විරැකියාවල ආදී දර්ශකයින් තුල ශ්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අවම ලකුණු තත්වයකි.
වාර්තාව අනුව ශ්‍රී ලංකාවට වඩා පහලින් ඇත්තේ රටවල් 12ක් පමණි. මොන්ගෝලියාව, පැරගුවේ, ටියුනීසියාව, ඝානා, නයිජීරියාව, හොන්ඩුරාස්, ටැන්සානියා ආදී රටවල් ඇත්තේ ශ්‍රි ලංකාව ආසන්නයේම ශ්‍රී ලංකාවට යටින් වෙති.
මෙම තත්වය මත මෙරටට විදෙස් ආයෝජන පැමිණිම දුරුණූ ලෙස පහල යාම ස්ථිර වශයෙන්ම සිදුවනු ඇත.
................................................................................................
මේවා තමයි රටවල් වර්ගීකරණය කරන්න පදනම් වූ සාදක
Indicators
Bloomberg Aggregate Country Risk Score
The Bloomberg Country Risk Score is a composite of 29 indicators representing financial, economic and political risks facing investors. Risk scores are calculated on a monthly basis and range from 0 to 100, with a higher score indicating less overall risk relative to other countries.
Reserves Stockpiles
This shows total foreign reserves (excluding gold) held by each country's central bank as a percentage of gross domestic product. They effectively act as a cushion against economic shocks, such as hyperinflation and currency depreciation, that could be triggered by external or internal events.
Unemployment
Figures are 2017 estimates by the International Labour Organization for those in the labor force aged 15+. Unemployment can serve as a proxy for the overall health of the economy. Long-term high unemployment levels eventually lead to less spending power among consumers, lower tax revenues for governments and possible social unrest.
Inflation
When prices are rising too quickly, the resulting confusion can lead to lower investment due to uncertainty about future costs and profits. Poor economic policies can spark or exacerbate inflation, as can a weakening currency.
Currency Volatility
Figure is for 3-month at-the-money implied volatility of the currency's USD exchange rate. Currency options represent the market's overall expectation of a currency's future volatility. Significant movement in a currency's exchange rate can bolster or weaken returns, depending on the type of investment. Figure for United States is for implied volatility of the USD-EUR exchange rate.
Source: Bloomberg, IMF and ILO
Credits: James Crombie, Jeremy Scott Diamond, Dean Halford, Brittany Harris, Flavia Krause-Jackson, Alex McIntyre and Mira Rojanasakul
https://www.bloomberg.com/graphics/global-risk-briefing/
copyright Lankacnews

Last edited: