ලංකාවට මොකද මේ වෙන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවට මොකද මේ වෙන්නේ?

    ලංකාවට මොකද මේ වෙන්නේ? අපි වැඩ කරන කම්පැනි එකේ පවා බිත්තියක මේ ලෝක සිතියම (Global Risk map) ගහල තියෙනවා. පිටරට එක්ක ගනුදෙනු කරනකොට මේවයින් තමයි තීරණ ගන්නේ. අපි ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරනකොට insurance එකක් ගන්නවා.. ඒ අනුව project එකක් කරලා සල්ලි හම්බ වුනේ නැතිනම් එකෙන් (insurance) හම්බවෙනවා. කවුරුවත් fail රටවල් එක්ක ගනු දෙනු කරන්න කැමති නැහැ. ප්‍රස්නයක් අවොත් කම්පැනි එකට විතරක් නෙවි මව් රටටත් ජාත්‍යන්තර ප්‍රස්නයක් වෙන්න ඉඩ තියෙනවා. අඩෝ මේක බරපතල තත්වයක්.

    මේ විදියට ගියොත් ලංකාව තියෙන ආයෝජනත් නැතිවෙනවා

    bingu putha

    ..............................................................................................


    ලෝ ප‍්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තවෙන් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා අධි අවධානම් සහිත ‘රතු කලාපයට’ ඇතුල් කර තිබේ.

    එම වාර්තාවේ ශ‍්‍රී ලංකාවට ලකුණු 100කින් හිමි වී ඇත්තේ ලකුණු 12ක් පමණකි.

    මෙම තවතම වාර්තාව සදහා යොදාගෙන ඇති දර්ශකයින් අනුව විදෙස් සංචිත ඩොලර් බිලියන 3.6 තෙක් අඩුවීම, උද්දමනය ඉහල යාම, රුපියල කඩා වැටීම, විරැකියාවල ආදී දර්ශකයින් තුල ශ‍්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අවම ලකුණු තත්වයකි.

    වාර්තාව අනුව ශ‍්‍රී ලංකාවට වඩා පහලින් ඇත්තේ රටවල් 12ක් පමණි. මොන්ගෝලියාව, පැරගුවේ, ටියුනීසියාව, ඝානා, නයිජීරියාව, හොන්ඩුරාස්, ටැන්සානියා ආදී රටවල් ඇත්තේ ශ‍්‍රි ලංකාව ආසන්නයේම ශ‍්‍රී ලංකාවට යටින් වෙති.

    මෙම තත්වය මත මෙරටට විදෙස් ආයෝජන පැමිණිම දුරුණූ ලෙස පහල යාම ස්ථිර වශයෙන්ම සිදුවනු ඇත.



    ................................................................................................

    මේවා තමයි රටවල් වර්ගීකරණය කරන්න පදනම් වූ සාදක
    Indicators


    Bloomberg Aggregate Country Risk Score
    The Bloomberg Country Risk Score is a composite of 29 indicators representing financial, economic and political risks facing investors. Risk scores are calculated on a monthly basis and range from 0 to 100, with a higher score indicating less overall risk relative to other countries.

    Reserves Stockpiles
    This shows total foreign reserves (excluding gold) held by each country's central bank as a percentage of gross domestic product. They effectively act as a cushion against economic shocks, such as hyperinflation and currency depreciation, that could be triggered by external or internal events.

    Unemployment
    Figures are 2017 estimates by the International Labour Organization for those in the labor force aged 15+. Unemployment can serve as a proxy for the overall health of the economy. Long-term high unemployment levels eventually lead to less spending power among consumers, lower tax revenues for governments and possible social unrest.

    Inflation
    When prices are rising too quickly, the resulting confusion can lead to lower investment due to uncertainty about future costs and profits. Poor economic policies can spark or exacerbate inflation, as can a weakening currency.

    Currency Volatility
    Figure is for 3-month at-the-money implied volatility of the currency's USD exchange rate. Currency options represent the market's overall expectation of a currency's future volatility. Significant movement in a currency's exchange rate can bolster or weaken returns, depending on the type of investment. Figure for United States is for implied volatility of the USD-EUR exchange rate.

    Source: Bloomberg, IMF and ILO
    Credits: James Crombie, Jeremy Scott Diamond, Dean Halford, Brittany Harris, Flavia Krause-Jackson, Alex McIntyre and Mira Rojanasakul

    https://www.bloomberg.com/graphics/global-risk-briefing/
    copyright Lankacnews

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    global-risk-briefing-facebook.png
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    2020 වෙනකොට හිතාගන්න පුලුවන් වෙනදේ ... අවුරුදු දෙකට මොනවද කලේ ? බලපන්කෝ ඔයිට හපන් ඊළඟ අවුරුදු 3.

    දියවැඩියාව අඩුකරන්න අරහෙන් කක්කුස්සි කටා අලුතෙන් බද්දක් ගහන්න යනවාලු එහෙන්..මෙහෙන් නියඟේ..හිටනුන් පොනිලුයි එහෙන් තිරසාර සංවර්ධනයක් ගැන කතා කරනවා..එහෙම කිය කිය කැලෑ ටිකත් කපනවා.ඊළග අවුරුදු 3නේ එයි නියඟයක් හැදි ගෑවිලාම යන්න.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල් ඉන්නකන් අපිට බය වෙන්න දෙයක් නැහැ.රනිල් තමා ආර්ථික ඔස්තාර්.නැත්නම් වොක්ස්වැගන් වගේ කම්පනියක් ලංකාවට එයිද..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    2020 වෙනකොට හිතාගන්න පුලුවන් වෙනදේ ... අවුරුදු දෙකට මොනවද කලේ ? බලපන්කෝ ඔයිට හපන් ඊළඟ අවුරුදු 3.

    දියවැඩියාව අඩුකරන්න අරහෙන් කක්කුස්සි කටා අලුතෙන් බද්දක් ගහන්න යනවාලු එහෙන්..මෙහෙන් නියඟේ..හිටනුන් පොනිලුයි එහෙන් තිරසාර සංවර්ධනයක් ගැන කතා කරනවා..එහෙම කිය කිය කැලෑ ටිකත් කපනවා.ඊළග අවුරුදු 3නේ එයි නියඟයක් හැදි ගෑවිලාම යන්න.

    2020 wenakota mewidiyata monawa wewida kiyala hithaganna baha

    සහල් වගාකරන එක පාඩුලු. එනිසා ආර්ථික වටිනාකමක් ඇති බෝග වගා කරන්නලු. ආර්ථික වියනුකුලව ඕව රනිල්ට හරි ඇති. එත් දැන් සහල් හිගයක් අවහම, කටයි, *කයි වහගෙන ඉන්නවා.

    ක්රොටන් කොළ කොස් කොළ කන්න තමයි කියන්නේ. මහා විහිලු බන්

     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Politicians are the ones who ruin this country. They do not care for these things since they make their buck by pilfering money from various projects.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රනිල් ඉන්නකන් අපිට බය වෙන්න දෙයක් නැහැ.රනිල් තමා ආර්ථික ඔස්තාර්.නැත්නම් වොක්ස්වැගන් වගේ කම්පනියක් ලංකාවට එයිද..

    :lol:
    ranil mathak karannawath epa
    epic fail
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එතකොට චීන්නු මෙහෙ ආයෝජනය කරනවා කියලා ආණ්ඩුවේ උන් කියන්නේ. චීන්නුන්ට අව්ලක් නැද්ද ඕකෙන්..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට චීන්නු මෙහෙ ආයෝජනය කරනවා කියලා ආණ්ඩුවේ උන් කියන්නේ. චීන්නුන්ට අව්ලක් නැද්ද ඕකෙන්..

    chinnunta puke amaruwada ban mehe ayojana karanne un balanne unge badu
    tika kohoma hari wena unge age gahanna anna chinnu europe walata train line
    dalaa unge badu denne apita mole nathi unata chinnu kiyanne supiri mola
    thiyena jathiyak
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    රනිල් ඉන්නකන් අපිට බය වෙන්න දෙයක් නැහැ.රනිල් තමා ආර්ථික ඔස්තාර්.නැත්නම් වොක්ස්වැගන් වගේ කම්පනියක් ලංකාවට එයිද..

    ඒ උඹ පහුගිය ටිකේ පොනිල්ට දිගන හිටියා නේද බන්? :lol: සබ්ජේක්ට් එකෙන් අයින් උනාද? :lol::cool::cool: