AdSense ගන්න එක ගැන නෙමේ ඒකෙන් කියන්නේ.
Paid content enable කළා ම ඔයාගෙ වීඩියෝ බලන අයට මුදල් ගෙවලා තමා බලන්න වෙන්නේ.![]()
සාමාන්‍ය විදිහට තියෙන වීඩියෝ ඕන ම කෙනෙක්ට නොමිලේ බලන්න පුළුවන්.
ඒත් අර විදිහේ ඒවා බලන්න නම් මුදල් ගෙවන්න වෙනවා.
ඒ විදිහට හදාගන්න තමයි ක්‍රියාකාරී subscribers 1000ක් ඕන වෙන්නෙ අවම වශයෙන්.
AdSense ගන්න එහෙම ඕනෙ නැහැ.
YouTube ගිණුමෙ monetization enable කරලා AdSense ගන්න පුළුවන්.![]()
monetization enable කරලා තියෙන්නේ බන්
සල්ලිත් තියෙනවා







balapan ekata log wela kiyak tyenawada kiyala


