Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    AdSense ගන්න එක ගැන නෙමේ ඒකෙන් කියන්නේ. :no:
    Paid content enable කළා ම ඔයාගෙ වීඩියෝ බලන අයට මුදල් ගෙවලා තමා බලන්න වෙන්නේ. :yes:
    සාමාන්‍ය විදිහට තියෙන වීඩියෝ ඕන ම කෙනෙක්ට නොමිලේ බලන්න පුළුවන්. :yes:
    ඒත් අර විදිහේ ඒවා බලන්න නම් මුදල් ගෙවන්න වෙනවා. :baffled:
    ඒ විදිහට හදාගන්න තමයි ක්‍රියාකාරී subscribers 1000ක් ඕන වෙන්නෙ අවම වශයෙන්. :yes:
    AdSense ගන්න එහෙම ඕනෙ නැහැ. :no:
    YouTube ගිණුමෙ monetization enable කරලා AdSense ගන්න පුළුවන්. :yes:

    monetization enable කරලා තියෙන්නේ බන් :(
    සල්ලිත් තියෙනවා :(
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    monetization enable කරලා තියෙන්නේ බන් :(
    සල්ලිත් තියෙනවා :(
    YouTube එකට AdSense ගිණුමක් link කරලා ද තියෙන්නේ? :confused:
    එහෙම නැත්නම් තව ම AdSense ගිණුමක් හදාගෙන නැද්ද? :rolleyes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    YouTube එකට AdSense ගිණුමක් link කරලා ද තියෙන්නේ? :confused:
    එහෙම නැත්නම් තව ම AdSense ගිණුමක් හදාගෙන නැද්ද? :rolleyes:

    LINK කරලා නැ බන් :(
    තාම අර විදිහට වැටෙනවා !!

    කොහොමද ලින්ක් කරන්නේ ??
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    LINK කරලා නැ බන් :(
    තාම අර විදිහට වැටෙනවා !!

    කොහොමද ලින්ක් කරන්නේ ??
    මේකට ගිහින් ඒකෙ screenshot එකක් දාන්න.
    14.gif
    https://www.youtube.com/account_monetization
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඔයාට දැන් වෙන මුකුත් කරන්න ඕනෙ වෙන්නෙ නැහැ. :no:
    ඔයා දැනට මත් AdSense අරගෙන ඒක YouTube එකටත් සම්බන්ධ කරලයි තියෙන්නේ. :yes:
    දිගට ම වීඩියෝ upload කරගෙන YouTube ගිණුම හොඳින් කරගෙන යන්නයි තියෙන්නේ. :cool:
    හැම මාසෙම මුල් දින 10 - 15 අතරේ YouTube එකෙන් AdSense එකට සල්ලි වැටෙයි. :yes:
    AdSense ගිණුමට ගිහින් ඒක බලාගන්න පුළුවන්. :)
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඔයාට දැන් වෙන මුකුත් කරන්න ඕනෙ වෙන්නෙ නැහැ. :no:
    ඔයා දැනට මත් AdSense අරගෙන ඒක YouTube එකටත් සම්බන්ධ කරලයි තියෙන්නේ. :yes:
    දිගට ම වීඩියෝ upload කරගෙන YouTube ගිණුම හොඳින් කරගෙන යන්නයි තියෙන්නේ. :cool:
    හැම මාසෙම මුල් දින 10 - 15 අතරේ YouTube එකෙන් AdSense එකට සල්ලි වැටෙයි. :yes:
    AdSense ගිණුමට ගිහින් ඒක බලාගන්න පුළුවන්. :)

    Bank Account No eka balaganne kohomda Adsence eke ??
    Adreess , name nam Hri
    :cool:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    HARI MCN WADA HAARI :)
    Mata letter ekak nam awa na eth :oo:
    Ad sence eke detailse balanne kohomda?
    bank account , address anam manam
    AdSense එකේ $10ක් ආවට පස්සේ AdSense sign up වෙද්දී දුන්නු ලිපිනය verify කරන්න ඒ ලිපිනයට PIN එකක් එවයි. :yes:
    ඊට පස්සේ බැංකු විස්තර AdSense එකට දෙන්න තියෙන්නේ. :yes:
    $100 හෝ ඊට වඩා වැඩි ගාණක් AdSense එකට එකතු වුනා ම ඒ සල්ලි බැංකුව ගිණුමට වැටෙනවා. :cool:
     
    • Like
    Reactions: nikashala619

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    AdSense එකේ $10ක් ආවට පස්සේ AdSense sign up වෙද්දී දුන්නු ලිපිනය verify කරන්න ඒ ලිපිනයට PIN එකක් එවයි. :yes:
    ඊට පස්සේ බැංකු විස්තර AdSense එකට දෙන්න තියෙන්නේ. :yes:
    $100 හෝ ඊට වඩා වැඩි ගාණක් AdSense එකට එකතු වුනා ම ඒ සල්ලි බැංකුව ගිණුමට වැටෙනවා. :cool:

    අඩේ බොහොම ස්තුතියි බන් :)