Dubai site engineer job

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Dubai site engineer job ekak set una salary nearly 250,000 + (Accommodation)

    Ehe inna kattya podi support ekak denna me salary eka hodaida dubai wal awith work karanna
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    seriousda?

    LKR 250,000ක් කියන්නේ බන් ඩිරාමි 6250ක් වගේ
    කාර් එකක් අරගෙන ලස්සනට ජිවත් වෙන්න පුළුවන් පඩියක් බ්‍රෝ :lol:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    LKR 250,000ක් කියන්නේ බන් ඩිරාමි 6250ක් වගේ
    කාර් එකක් අරගෙන ලස්සනට ජිවත් වෙන්න පුළුවන් පඩියක් බ්‍රෝ :lol:

    ehe giyama viyadam nadda wena keeyak ithuru karanna puluwand
    a
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    කන්නයි බොන්නයි බඩු ගහන්නයි විතරයි බ්‍රෝ. ඇදුම්, අනිත් ඒවා ලාබයි. :lol::lol:

    machng uba dubaida inne? man thawa podddak hoyala balanam 150000k wath ithuru karanna puluwan weida? samanyen salary e wageda yanne
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    machng uba dubaida inne? man thawa podddak hoyala balanam 150000k wath ithuru karanna puluwan weida? samanyen salary e wageda yanne

    මචන් හිතන්න එපා. ඔය සැලරිය ගොඩක් හොද එකක්. කොල්ලෙක් නිසා වියදම් අඩු කරලා ඉතුරු කර ගන්න බලපන්.

    ඉක්මනට ජෙබ් එකට සෙට් වෙන්න බලපන්. ඉන්දියන් හුත්තා ඔය වගේ රස්සා ගන්න පොර කනවා. හම්බ වුන චාන්ස් එකෙන් ප්‍රෙයා්ජනයක් ගනින්. ඊට පස්සේ සල්ලි ඉතුරු කරන්න බලපන්