Mathews We love you...

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එක මැච් එකක් දිනපු එකේ ඔය කකුලට බෙහෙත් අරන්, අවුරුද්දක් විතර විවේක ගනින් මැතිව්ස් මගෙ දෙයියො 😊😊😇 ආයි ඌයියා උනොත් ඔයා පව්නෙ 😂😂
    මොනා උනත් මරු කතරට දිය පොදක්.... ඩක ඩක ඩක ඩක ඩන්...

    Ay ban anik unge fb status ehemama copy karala methana atha arinne...:lol::lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    well we all must admit that Mathews single handedly win the game for Lankans but our batsmen again shows immaturity bowlers did a pretty good job but Matthews and the boys still have to prove more keep this momentum

    All the best Lions
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මැතිව්ස් විතරයි ගහන එකෙක්ට ඉන්නෙ ඌටත් සොව්ශල් මීඩියා වලින් ගහල ගහල මානසිකව වට්ටල කාලාතුරකින් මැච් එකක් දිනන්න චියන චාන්ස් එකත් නැති කරල දාමු..:cool: :cool:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    gahanda inna ewun tika kapuwa nan ithin thaniyama hari handa epaiy...anika ea last overe dapu eka 19 pahala team ehekata hariyana ekek...eka batsman kenek ...lol
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    gahanda inna ewun tika kapuwa nan ithin thaniyama hari handa epaiy...anika ea last overe dapu eka 19 pahala team ehekata hariyana ekek...eka batsman kenek ...lol
    කට්ටිය කපන්නෙ දාන්නෙ තේරීම් කමිටුව බන්, උඹ හිතන්නෙ සනා බෝයි කට්ටිය තෝරන්නේ මැතිව්ස් ගෙන් අහල කියලද.