Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

    රජයට ඉල්ලා අස්වන්නැයි සිල් මාතාවක් සත්‍යග්‍රහයක
    WP_20170122_007.jpg

    රජය වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් සිල් මාතාවක් අද 22 උදෑසන සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩට ඉදිරියේ සිට දළදා මාළිගාවට මුහුණලා සත්‍යග්‍රහයක නියැලී සිටින්නීය.
    මෙම සිල් මාතාව කොතැන සිට මෙම ස්ථානයට වැඩම කළාදැයි කිසිවකු නොදන්නා අතර කිසිවක් කතා නොකරයි.

    WP_20170122_009.jpg

    සත්‍යග්‍රහය කරන ස්ථානය අසල තබා ඇති දැන්වීමක සදහන් වන්නේ මෙම රජය වහාම ඉල්ලා අස්විය යුතු බවයි. අද උදේ සිට පවතින වැසි කාලගුණයද නොසලකා මෙම සිල් මාතාව සත්‍යග්‍රහයේ යෙදී සිටින්නීය
     
    • Like
    Reactions: netlife008

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බලපන් ඔය අස්සක මාරි බිස්කට් පෙට්ටියක් ගහන් ඇති. සත්‍යග්‍රහ කරන හැම එකාම ඔහොමයි. :lol::lol::lol:
     
    • Like
    Reactions: 2osama

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    බලපන් ඔය අස්සක මාරි බිස්කට් පෙට්ටියක් ගහන් ඇති. සත්‍යග්‍රහ කරන හැම එකාම ඔහොමයි. :lol::lol::lol:

    සත්‍යග්‍රහ kiyanne upawasa karanwa kiyana eka newei yako.. :lol::lol::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    සත්‍යග්‍රහ kiyanne upawasa karanwa kiyana eka newei yako.. :lol::lol::lol:

    මොන සුත්ත හරි බන්. ඔය ගෑනිට බඩගින්න දරාගන්න බැරි වෙන කොට කොටත් නොදැනිම බෝඩ් කෑල්ලත් අකුලගෙන හඳපානෙම චුත වෙයි. :rofl::rofl::rofl:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    මොන සුත්ත හරි බන්. ඔය ගෑනිට බඩගින්න දරාගන්න බැරි වෙන කොට කොටත් නොදැනිම බෝඩ් කෑල්ලත් අකුලගෙන හඳපානෙම චුත වෙයි. :rofl::rofl::rofl:

    Patta pal Horek Thatte bala Siurak dagattamath Wadina,. Upasthana karana ratak ban meka... Ehema eke Othanta Kaama eka, Wathura bottle ekak Genath denna one tharan kattiya idi.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:

    සිල් මාතාවකට ගරහන්න එපා යකෝ මොඩයෙක් වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වැඩිහිටියෙක් වෙලා, අටලෝ දහම හොඳට දන්නා සිල්මාතාවකුත් වෙලානෙ මේ පොඩි එකෙක් වගේ වැඩකරන්නේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,170
    113
    සිල් මාතාවකට ගරහන්න එපා යකෝ මොඩයෙක් වගේ

    ගැනුන්ටත් සම තැන ඕන කියල මේ චීවරධාරී කාන්තාවට හිතෙන්න ඇති ( චීවරධාරි පිරිමි ය දේශපාලනයට බැහැල නිසා)

    අපි චීවරයට ගරු කල යුතුයි මෙය චීවර අවභාවිතයක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගැනුන්ටත් සම තැන ඕන කියල මේ චීවරධාරී කාන්තාවට හිතෙන්න ඇති ( චීවරධාරි පිරිමි ය දේශපාලනයට බැහැල නිසා)

    අපි චීවරයට ගරු කල යුතුයි මෙය චීවර අවභාවිතයක්

    eka wenama deyak 'ekata umbala kunuharpen benala wedak ne