Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:
    අඩෝ උඔ නම් අල්ලාහුකාබර්ගෙම සොන්න පුතෙක්....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඇයි සිවුරක් පොරවගත්තම උසස්ද? ඒ උබට වෙන්න ඇති. උබ පොඩි කාලෙ ඉදන් උබේ ඔලුවට වැටිච්ච ගූතමයි ඉතින්. උබ ඒක විශ්වාස කරනව ඇති ඉතින් ඒක උබේ අයිතියක් ඒකේ අවුලක් නෑ. නමුත් උබ මට කියන්න එපා කරන්න ඕන දේ එපා දේ. මම කරන්නේ මට ඕන දේ. මම එය එක ආගමක්වත් විශ්වාස කරන්නෑ. ඔක්කොම හෙන බොරුව කරන්නේ. අහින්ස මිනිස්සුන්ගෙ මොල කාල, බය කරල උන්ගේ සුක විහරනයට ඒක අයුතු විදියට යොදාගන්න හෙන ප්‍රොජෙක්ට් එකක්.

    Learn_the_difference.jpg

    typical idiot :yes::yes::baffled::baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බුද්ධ චීවරය අවභාවිතා වෙලා වගේ මටනම් පෙන්නේ
    මේ ෆේස්බුක් එකේ මහන වුන කෙනෙක්ද දන්නේ නැ
    මොනවා උනත් ගිහියන් බුද්ධ චීවරයට ගරුකළ යුතු අතර වවේචනය නොකර යුතුයි

    Hama gobba bauddayekma kiyanne api garu karanne cheewareta kiyala. Lol.

    Ehenam harakunee poloiththakata oka andawala wandapuyaw :dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    uba issara hena ahinsakai kiwwa neda?
    uba dan darunu wadi wage ban :rolleyes:

    Personality ekak nathi ekek poddak kunuharapayak dekak kiyanna gaththama u hithanne uta wada marayek lokema na kiyala. Hari haman pirimiyekgen kana pupuranna sot ekak wadunanam therei. :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:

    මෝඩයෙක් කියලා පේනවා පොඩ්ඩක් කථා කරනවත් ඉගෙන ගනිං හරියට ඉකොලෙකට ගිහිලා.
    නැත්නම් උබේ අම්මා පවු
    ඔක්කොම එවුන් දාගෙන අම්මටනේ බනින්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    ai ban mehema wada kara kara budda shasane tawath chater karanne..
    Practically karanna puluwan deyakda oka? ane manda....
    kandy wala thambinta hena athal athi dan..

    මචන් මම දෙයක් කියන්නම් අවන්කවම කියන්නේ මේක..මගේ යාලුවො හෙන ගොඩක් ඉන්නව සින්හල බෞද්ධ..
    මේවගේ සිදුවීම් වලින් ශාසනය ගැන බෞද්ධයෝ වශයෙන් උන් අප්සෙට් ගිහිල්ලා මාත් එක්කත් කතාකරලා තියෙනවා..
    මේවගේ දේවල් වලට වගකීම උබලා බෞද්ධයෝ තමයි බාරගන්න වෙන්නේ..

    ඒකට හේතුව සිවුර කියන වටිනා රෙස්පෙක්ටබ්ල් කිට් එකක් දාගත්තු කෙනෙක් කියන කරන හැමදේම බොහෝදුරට මේ රටේ ගොඩක් බෞද්ධයෝ පිලිගන්නවා... නමුත් කතෝලික පල්ලියේ ෆාදර් කෙනෙකුගේ ඩ්‍රෙස් එක දාගෙන කෙනෙක් එනවනම් අනිවාර්යෙන්ම එයා කව්ද ඒකෙනාගේ පල්ලිය මොකක්ද? ෆොලෝකරන ආගමික නිකාය මොකද්ද වගේ ඒ කෙනාව මුලින්ම චර්ච් එකෙන් අයිඩන්ටිෆයි කරගන්නවා.. ඒහරහා කතෝලික දහමට වෙන අගෞරව, අකටයුතු බොහෝදුරට වැලකිලා අද කිසිම කතෝලිකයෙකු අනේ අපේ රෙස්පෙක්ටබල් ආගමේ නායකයන්ගේ ඇඳුමට ගිය කල කියල දුක්වෙනවා දැකලා තියෙනවද?

    මුස්ලිම් අයගෙත් මෞලවිතුමන්ලාගේ ඇඳුමට ගියකල කියලාකොහේවත් කතාවෙනවා දැකලා තියෙනවද? එහෙම නොවෙන්න හේතුව ආගමට තියෙන ගෞරයවය නිසා ආගමට අදාල ඇඳුම කවුරු දාගත්තත් එයාලා කියන කරන එක එක පයින්ම හරි කියලා පිලිගන්නේ නැති එකයි... මතකයිනේ අර Sළ්ඨ්ඝ් එකේ අබ්දුල් රෆීක් කියන එකාව ලන්කාවේ මුස්ලිම්ලම ප්‍රතික්ශේප කරපුහැටි... හින්දු අයගේ උනත් තත්වේ මේකමයි... අදටත් එයාලගේ ආගමේ ඇඳුමට ගියකල කියල දුක්වෙනව මමනම් කවදාවත් දැකලා නෑ....

    මුලින්ම ආගම බේරගන්නනම් ආගමේ ඇඳුම ඇඳගත්තු කෙනාට ඒකට සූටබල් කෙනෙක්ද කියන එක හොයාගන්න වෙනවා.. එහෙම නැතිව හැමකෙනාම ෆොලෝ කරන්න ගියොත් අන්තිමට දුක්වෙන එකෙන් තේරුමක් නැහැ... මම බෞද්ධ උබට උපඩෙස් දෙනවා නෙවෙයි... ප්‍රශ්නෙට අදාල දේ කොයි ආගමේ උනත් එකයි කියන එක පෙන්නන්නයි අවශ්‍ය උනේ...

    මම මේ කියපු එක වෙනකෝනෙකින් කෙනෙකුට පෙය්න්න බලන්න පුලුවන්... ඒ මම මුස්ලිම් නිසා.. නමුත් මට විරුද්දව ඩෙයක් කියන්න කරන්න කලින් මම කිව්වේ ඇත්තද බොරුද කියලා අවන්කවම හිතුවොත් තේරෙයි... මම කියන එක වැරදි නැහැ කියලා..

    මම ආගමික දේවල් කතකරන්නේ නෑ එලකිරියේ... නමුත් මේක දේශපාලනය ආගම එක්ක එකට ගෑවිලා... ඒකයි මගේ අදහස කිව්වේ... මේ ත්‍රෙඩ් එකේ තර්ක කරන්න ආව නෙවෙයි...
     
    • Like
    Reactions: WhiteWalker

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction

    සිවුර කියන වටිනා රෙස්පෙක්ටබ්ල් කිට් එකක් දාගත්තු කෙනෙක් :no::no::no::no:

    රෙස්පෙක්ටබ්ල් කිට් :shocked::shocked::shocked: :no::no:
    විනාශය වැලැක්විය නොහැක..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    සිවුර කියන වටිනා රෙස්පෙක්ටබ්ල් කිට් එකක් දාගත්තු කෙනෙක් :no::no::no::no:

    රෙස්පෙක්ටබ්ල් කිට් :shocked::shocked::shocked: :no::no:
    විනාශය වැලැක්විය නොහැක..

    machan mage Sinhala wachana wala waradi thiyenna puluwan...
    Siwura gana kiyanakota ubala paawichchi karana hari wachane mama danne naha... danna sinhalen mama kiwwe.. Apahasa kireemak newei...
    Ehema waradi wachanayak thiyenawanam Kiyapan mama hari wachane daala post eka edit karannam..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිවුරක් දාගෙන හිටියය කියල සාමකාම් උපවාසයක් කරන්න තහනමක් නෑ නෙ. කුනුහරුප කියල නෑ, අසන්වරව හැසිරිල නෑ ඉතින් බුද්ද ශාසනෙට වෙන හානියක් මට නන් පෙන්නෙ නෑ. අපි බලන්න ඔනෙ ඉල්ලිම සාදාරනද කියල මිසක් මනුස්සය ඇදගෙන ඉන්නෙ සරමක්ද සායක්ද සිවුරක්ද කියන එක නෙවේ නෙ.

    ඉල්ලිම අසාදාරනයි. ඉටු කල නොහැක. කරුනාකර ආපහු පන්සලට යන්ඩ. එච්චරයි.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    machan mage Sinhala wachana wala waradi thiyenna puluwan...
    Siwura gana kiyanakota ubala paawichchi karana hari wachane mama danne naha... danna sinhalen mama kiwwe.. Apahasa kireemak newei...
    Ehema waradi wachanayak thiyenawanam Kiyapan mama hari wachane daala post eka edit karannam..

    චේතනහම් භික්කවේ කම්මන් වදාමි...:yes:
    ඔයාගේ චේතනාව අපහාස කිරීමක් නොවේනම්, එකේ කිසිම ගැටළුවක් නැහැ. එත් එක දකින අයට දැනෙන්නේ ලොකු වේදනාවක්, දුකක්, තරහක්. එකී මෙතන අවුල. respectable kit කියන එක සිංහලයට හැරෙව්වමනම් එකේ කිසිම ගැටළුවක් නැහැ. ඒ උනාට මේ සිවුර Uniform or kit level එකට දාලා කතා කරන්නේ නැහැ.

    නියම සිවුර කියන්නේ, ඉස්සර මල මිනි ඔතලා දාන සුදු රෙදි කඩක්, එය හෝදලා පිරිසිදු කරලා අරන් තමයි සකස් කරන්නේ. එකයි කිව්වේ මේ සිවුර කියන දේ Uniform or kit level එකට දාන්නේ නැහැ කියලා. එතන ලොකු දෙයක් කියවෙනවා ජීවිතය ගැන. ඒ ගැන මම හරියටම දන්නේ නැහැ කියලා දෙන්න.

    බොහොම සතුටුයි, වරදක් උන නම් නිවැරිදි කරන්නම් කියලා කියන එකට. වැරදි පිළිගන්න අය අඩුයි. මොන ආගමේ උනත් එක හොද මිනිස් ගති ගුණයක්.

    කොහොම උනත් මේ ත්‍රෙඩ් එක වහලා දානවා. මේකෙන් උනේ, දෙවැනි බුදුන් ලෙස සලකන මවුවරුන්ටත් වැරදි ලෙස කතා කිරීමයි. කොසොල් රජුගේ සිහින අනුව, බුදුන් වහන්සේ කිසිම තැනක පවසා නැහැ, මේ රට, ලෝකය කිසිදා යහපත් වෙනවා කියා.

    දැන් අපි ජිවත් වෙන්නේ එවැනි කාලයකයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ සිද්දියට මොකද උනේ, සිල්මාතාව දැන් කොහෙද ඉන්නෙ මොකද කරන්නෙ කියල කවුරුත් දන්නවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ සිද්දියට මොකද උනේ, සිල්මාතාව දැන් කොහෙද ඉන්නෙ මොකද කරන්නෙ කියල කවුරුත් දන්නවද?

    සත්‍යග්‍රහය බොරුවක් කියල තේරිල සිවුරු ඇරල යන්න ඇති:sorry: