අනේ පල යන් බන් ගෑනි යන්න. ඔය කියන සසර උබ දැකල තියෙනවද? හිතපන් උබ කතෝලික, මුස්ලිම් ආගමට සම්බන්ද දෙමව්පියන්ට දාව උපන්න කියල, එතකොට උබට සසරක් තියෙද? තව ආගම් හාරදාහක් තියෙනවඔය සසර විශ්වාස කරන සිංහල ඉන්නේ මිලියන 15කට අඩුවෙන්.
අනිත් බිලියන 6ම ඔය කියන මගුල දන්නේ නෑ,එතකොට උන් ආපයේ?
අනික බලපන්කො බන් ගෑනියේ වෙන රටවල උන් අපිට වඩා හොදට නැද්ද? ඔය කියන කිසිම මළ විකාරයක් එහේ නෑ, එහේ තියෙන්නේ වෙනම විකාර. මෙහේ මහසෝන, එහේ සාතන්. තෙරිය?
යකෝ ඔච්චර බයෙන් ජීවත් වෙන්න එපා.![]()
මිනිහෙකුට කතා කරන්න දන්නෙ නැති උඹ මොනාද බන් මේ ලෝකෙ ගැන, දර්ශණය ගැන දන්නෙ
උඹ පොඩ්ඩක් කියහන්කො මේ ලෝකෙ බිහි වුනේ කොහොමද කියල
කොහෙන්වත් කොපි පේස්ට් කරන්නෙ නැතුව

අනික බලපන්කො බන් ගෑනියේ වෙන රටවල උන් අපිට වඩා හොදට නැද්ද? ඔය කියන කිසිම මළ විකාරයක් එහේ නෑ, එහේ තියෙන්නේ වෙනම විකාර. මෙහේ මහසෝන, එහේ සාතන්. තෙරිය? 