අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇය&#3538

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇය&#3538

    අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇයි ? මාතර කඹුරුපිටියෙන් දැයට උරුම වූ උපාලි විජේවර්ධන නම් වූ මහා ව්‍යාපාරිකයා නැතහොත් ආර්ථික විශේෂඥයා අපට අහිමි වූයේ අපේ අවාසනාවටය. ඔහු එදා ප්‍රකාශ කලේ ඔහු රටේ බලයට පැමිනියහොත් ජනතාවට මාසයක් තම වියදමින් කන්න දෙන බවය. එකල දේශපාලකයින්ටද උපාලි විජේවර්ධන අභියෝගයක් විය. එදා ඔහුට අභියෝග කිරීමට ආසියාවේ කිසිම වයාපාරිකයෙකු නොවීය. ඩෙල්ටා ටොපියෙන් ආරම්භ කල උපාලි සමූහ ව්‍යාපාරය දිනෙන් දින දියුණු විය. මුලින්ම ලංකාවට වාහන එකලස් කිරීමේ ව්‍යාපාරය (Fiat & Mazda) හදුන්වා දුන් උපාලි විජේවර්ධනයන් අද සිටියා නම් අපට පිටරටින් වාහන ගෙන්වන්නට සිදු නොවේ. විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව තිබුනි.

    ඊට අමතරව මුලින්ම යුනික් යන නමින් රුපවාහිනී සහ කැසට් රේඩියෝ ලාංකික නිෂ්පාදනයක් ලෙස එළි දැක්වූයේ ඔහුය. එදා වාහන නිෂ්පාදනය ඔහු පටන් ගත්තේ දේශපාලකයන්ගේ සහ වාහන ආනයනයකරුවන්ගේ කැනහිලිකම් මැදය. රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුව තිබූ මෙම ව්‍යාපාරය ඔහු කරගෙන ගියේ නොයෙකුත් බාධක මැදය. මෑත ඉතිහාසයේ මයික්‍රෝ සමාගමේ ලෝරන්ස් පෙරේරා මහතාටද අත් වූයේ උපාලිට වූ දෙයමය. අවසානයේ ලංකාව ගැන කලකිරුනු ලොරන්ස් මහතා මයික්‍රෝ කර්මාන්තශාලාව බංගලාදේශයේ ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී. නමුත් අවසානයේ ඔහුට පිහිට වූයේ සෙලින්කෝ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මැතිදුන්ය. එතුමා ලබාදුන් නොමසුරු සහයෝගය නිසා මයික්‍රෝ කර්මාන්තශාලාව ලංකාවේ ස්ථාපිත කිරීමට හැකිවිය. එම නිසා මෙවැනි වාතාවරණයක් තුල රටක් දියුණු කල නොහැකි බව බුද්ධිමත් ඔබ සැමට තේරුම් ගත හැකි වුවද අපේ දේශපාලකයන්ට මෙය තේරුම් ගත නොහැකිවීම අපේ පරිහානියට එක් හේතුවකි.

    From FB
     
    • Like
    Reactions: DangerMan119

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපෙ රටෙ වාහන ගෙන්වන සමාගම් කියක් තියෙද David pieris Dimo වගෙ සමාගම් අවුරුදු 50කට වැඩිකාලයක් වාහන ගෙන්වන එක කරන්නෙ නිකමට වාහනයක් හදන්න උත්සහා කලාද කීයෙන් කීදෙනාද Research වලට සමාගමේ ආදායමෙන් මුදල් වෙන් කරන්නෙ?
    ඉන්දියාව වැරදි අඩුපාඩු සහිතව උනත් වැඩක් කරන්න බලන්වා
    2007 ලංකාවෙ මුහුදු කලාපයෙ බෙන්ගාල බොක්ක හරියෙ විසශාල තෙල් නිදියක් පවතින බව අපෙ මහාචාර්යවරයෙක් සොයාගෙනා තියෙන්වා නමුත් එහි අයිතිය ලබා ගන්න එක්සත් ජාතින්ගෙ සන්ගමයට ඉල්ලීමක් කලත් ඉන්දියාවෙ මැදිහත් වීම මත තවම එහි තීන්දුව ලබාගැනීමට නොහැකිවෙලා තියෙනවා. අඩුගානෙ ලංකාවෙ ඇමරිකානු තානාපති කාර්යාලය වාර්තාව රැගෙන ගිය අයට ප්‍රවාහන පහසුකම්වත් සලසලාවත් නෑ.දැන් අපෙ එකෙක්
    ඉන්දියාවට ඒක පවරන වැඩේට අත ගහලා ඉන්නෙ හේතුව තමයි උගෙ සමාගම එක්සත් ජාතීන්ගෙ පිලිගත් සමාගමක් වීමට රටවල් 5(ගාන හරියටම මතක නෑ) අත්සන් කරන්න ඕන ඉන්දියාවත් එක රටක්,
    අපෙ රට දියුනුකරන්න බැරි රටෙ සම්පත් හදුනා නොගැනීමත්, හදුනාගන්න උත්සහා නොකිරීමත් හදුනා ගත් දේ රැකගැනීමට උත්සහනොකිරීමත් විශාල අඩුපාඩුවක්(සම්පත්- මානව හා ස්වභාවික)
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    වැඩක් නැහැ දැන් ඕවා කතා කරලා..මේ රට කාලකන්නි රටක් වෙලා තියෙන්නේ අපේම වැරැද්දෙන්
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපෙ රටෙ වාහන ගෙන්වන සමාගම් කියක් තියෙද David pieris Dimo වගෙ සමාගම් අවුරුදු 50කට වැඩිකාලයක් වාහන ගෙන්වන එක කරන්නෙ නිකමට වාහනයක් හදන්න උත්සහා කලාද කීයෙන් කීදෙනාද Research වලට සමාගමේ ආදායමෙන් මුදල් වෙන් කරන්නෙ?
    ඉන්දියාව වැරදි අඩුපාඩු සහිතව උනත් වැඩක් කරන්න බලන්වා
    2007 ලංකාවෙ මුහුදු කලාපයෙ බෙන්ගාල බොක්ක හරියෙ විසශාල තෙල් නිදියක් පවතින බව අපෙ මහාචාර්යවරයෙක් සොයාගෙනා තියෙන්වා නමුත් එහි අයිතිය ලබා ගන්න එක්සත් ජාතින්ගෙ සන්ගමයට ඉල්ලීමක් කලත් ඉන්දියාවෙ මැදිහත් වීම මත තවම එහි තීන්දුව ලබාගැනීමට නොහැකිවෙලා තියෙනවා. අඩුගානෙ ලංකාවෙ ඇමරිකානු තානාපති කාර්යාලය වාර්තාව රැගෙන ගිය අයට ප්‍රවාහන පහසුකම්වත් සලසලාවත් නෑ.දැන් අපෙ එකෙක්
    ඉන්දියාවට ඒක පවරන වැඩේට අත ගහලා ඉන්නෙ හේතුව තමයි උගෙ සමාගම එක්සත් ජාතීන්ගෙ පිලිගත් සමාගමක් වීමට රටවල් 5(ගාන හරියටම මතක නෑ) අත්සන් කරන්න ඕන ඉන්දියාවත් එක රටක්,
    අපෙ රට දියුනුකරන්න බැරි රටෙ සම්පත් හදුනා නොගැනීමත්, හදුනාගන්න උත්සහා නොකිරීමත් හදුනා ගත් දේ රැකගැනීමට උත්සහනොකිරීමත් විශාල අඩුපාඩුවක්(සම්පත්- මානව හා ස්වභාවික)

    mchn oya scene eka poddak kiyapan, adamai ahuweth.......
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mchn oya scene eka poddak kiyapan, adamai ahuweth.......

    Oka sirase udeta yanne ara bandula kiyana kenage wadasatahanata apu niladariyek thamai kivve pitarata idan apu lankawe professor kenek tamai oya research eka karala thiyenne. Name nam mathaka na habai oya research ekata ewakata rajayen anugrahaya labila na mokada mama ara kivva oka indiawata denna yana kena okata mula idanma wirudda wela miniha(ohuth rajaye niladariyek) mahindata wenama chithrayak mawala thiyenne.miniha hadala thiyenne a dawaswalama oka dila danna habai anith niladarin wirudda una nisa karaganna bariwela.nawa rajaya balayata path unama indiawe udauwen porata wirudda niladarinwa iwath karala .dan etca athsan karanwath samagama muhudu kalapaya (bengala bokka awata )indiawath samaga hawle bedaganna yanne namuth meka apita thaniyema akithi wenna ona kalapayak.aththatama wenne un okkoma tika araganiwi. sirase youtube channel eke samaharawita wadasatahana athi december-january athara abalanna.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,272
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපාලිගෙ අගය ඒකාලෙ මිනිස්සුන්ට තේරුනේ නෑ. තේරෙනකොට පරක්කු වැඩියි. අපිට අදකාලෙත් ඔයවගේ මිනිස්සු ඉන්නවා. නිකමට හිතල බලන්න මෙච්චර අයිටී වැඩ්ඩො ඉන්න රටේ සොෆ්ට්වෙයා හදල පිටරටට විකුණගන්න ක්‍රමයක් නෑනෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිටරටට දත නියවන එක තරම් ලේසි දෙයක් කොහින්ද සිංහලුන්ට .රත්තරන්වලින් හැදුවත් ලංකාවේ නම් එක බාලයි .පිටරට එකක් නම් ගු වුනත් එක කොලිටි :sorry:

    ලනකාවේ දෙෂ්පලකයෝයි මහා ලොකු ටෝක් දෙන වියාපරිකයෝයි කියන දෙගොල්ලොම තමන්ගේ අලුත් දෙයස් නිෂ්පාදනේ කරනවට අකමැතියි .උන්ට පිට රට කුණු ගොඩක් ගෙනත් ලේසියෙන් වැඩි ලාබයක් තියන් විකුනන්නයි වරායෙන් බානකොට ටැක්ස් ගහල කුට්ටිය කඩාගන්නයි විතරයි ඕන :dull:
     
    • Like
    Reactions: Mewan_Rose