කස්ටම් එකේ වේස බල්ලෝ...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉතින් ඔය කියන තරම් නම් යකා කළු නෑ පුතී.. මේක ශුවර් එකටම වෝෆ් ක්ලාක් කෙනෙක් ලියපු එකක්. උන් අනික් හොරු. මොනාහරි පගාවක් ඇතුලට දෙනකොට පිටට කියන්නේ තව ඒකට ගාණක් ඇඩ් කරලා. උදාහරණෙට අතෙන්ට පගාව පනස්දාහක් ඉල්ලනව නම් එලියට ඇවිත් අරූ කියන්නේ මාර වැඩේනේ 80ක් වත් ඉල්ලනවා. මම ටෝක දාලා 65කට අඩු කරගත්තා වගේ සක්කිලි කතාවක්. ඔකුනුත් පගා මරුවො. යාදෙනව පුදුමයි එහෙම ගන්න සල්ලි වලින්. කස්ටම් එක නෙවෙයි ආර් එම් වී එක, ග්‍රේලයින් එකේ හැමතැනම ඔහොම තමා. පගාව ගත්තට මොකද රිසිට් දෙනවයෑ වාප්පුවට ගන්න ඌ. ඉතින් වාප්පුවා අපිට කියන ගාන අපි උට දෙන්නම ඕන ගොඩ දාගන්න නම් කේස් එක. ඔක්කොම හැත්ත හොරු ඉන්නේ 90% විතරම ඔව්වගේ.
    කියන තරම් නෙමේ ඔයිට වඩා දාස් ගුණයක් කළුයි.වෝෆ් ක්ලාක් සීන් එක එකක්.විතරයි.ඔව් වෙන විසඳුමක් නෑ.ඌ කියන ගාන ගෙවන්ඩ විදිහට තමයි පගාව යන්නේ.

    මුන් කරන තවත් වැඩක් තමයි කාගෝ එක ගලෝල ඒක ඇතුලට පැකින්ලිස්ට් එකේ නැති මොකක් හරි පුංචි දෙයක් ලොකූ ඉෂූ එකක් කරගන්ඩ පුලුවන් විදිහේ එකක් හරි දානව.පුංචි කම්බි කෑල්ලක් එහෙම නැත්තන් ඉස්කුරුප්පු නියනක් වගේ ඕක අස්සට රිංගුවත් ඇති.ඔය එකක් නෙමෙයි ලියන්ඩ පුලුවන් ගමක මුන්ගේ සක්කිලි වැඩ.

    උඹල කස්ටම් එක උඩට ගිහින් බලපන් මුන් ඉන්න විදිහ.උඹලටම තේරෙයි නෙදකින් කියලා.ප්‍රශ්නයක් අහන්ඩ විසඳගන්ඩ එකෙක් නෑ. වටේ යවනවා...

    hmm eka aththa..

    mage yaluwek ge wahaneka awlak una.. chassis number eke custom eken eka akurak waraddala liyala 1 wenuwata I gahala.. antimata loku case ekak awa.. wahane inspectors la inspect karala awlak na kiyala tibba.. hoyagena yaddi thama custom eken waraddala tibbe..

    hemadema hariyata tibilath wede masa ganak yanakan karaganna beri una..
    මචන් ඔය එක වෙනුවට වැරදිලා I අකුර ගහල නෙමේ.හිතලමයි ගහන්නේ.රෙගියුලර් ගෙන්නන එකෙක් නෙමේ නම් අනිවා දෙනවා සම්බුව.ඕක තියාගෙන මඩෝ මඩෝ ගාන කඩාගන්ඩ හදන්නේ.ඕකයි ඇත්ත.නරි ආත්ම හතක් ලබන්ඩ ඕනේ කියනවා කස්ටම් එකේ එකෙක් වෙන්ඩ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ow ban mungen wadak kara ganna giyama api ballo ganayi

    lunch eken passe wadak karannema na

    samaharu lunch eken passe inne beela
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Sometime in mid eighties AUTOMATIC TRANSMISSION cars became popular among rich people.

    One customs officer bought such car, and had a flat battery, so he try to push start it.

    When he could not push it, he tow it with another vehicle and try to start it, and trash the whole car.

    I had a really hard time explaining him about his foolish actions.

    you can claim it from your Insurance . .... yes true many of them are careless.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කස්ටම් එකේ වේස බල්ලෝ... 01-22-2017 11:37 AM danna pukak kiyapan pons

    :( කස්ටම් එකේ පගාවෙන් බඩවියත රැකගන්න වසලයෙක් රෙප් උඩ රීල ගිහින්. ලෙන්සුවක් එලන් හිඟපන් ඔයිට හොඳා. යාදෙන් නෑ තොපිට අසාධාරනෙන් ගන්න සල්ලි පුතී. කෙලවෙනකොට මේ රිප්ලයි එක සිහියට පැමිනේවා. :yes:

    මේකේ ඉන්නව කස්ටම් එකෙන් හිඟා කන එවුන්.එක්කෝ උන්ගේ අප්ප කස්ටම් එකේ ජරාව කන බඩ තඩියෙක්.පුතන්ඩියත් ඇති දත කට මැදගෙන ජරාව ගිලින්ඩ.:angry:
     
    • Like
    Reactions: pradeeplk1025

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ow ban mungen wadak kara ganna giyama api ballo ganayi

    lunch eken passe wadak karannema na

    samaharu lunch eken passe inne beela

    පොඩි ලිපි ලේඛන පාස් කෙරිල්ලක් නම් හවස 1-2 පැන්න ගමන් රු 2000 සිට රු 5000 දක්වා.:lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කියන තරම් නෙමේ ඔයිට වඩා දාස් ගුණයක් කළුයි.වෝෆ් ක්ලාක් සීන් එක එකක්.විතරයි.ඔව් වෙන විසඳුමක් නෑ.ඌ කියන ගාන ගෙවන්ඩ විදිහට තමයි පගාව යන්නේ.

    මුන් කරන තවත් වැඩක් තමයි කාගෝ එක ගලෝල ඒක ඇතුලට පැකින්ලිස්ට් එකේ නැති මොකක් හරි පුංචි දෙයක් ලොකූ ඉෂූ එකක් කරගන්ඩ පුලුවන් විදිහේ එකක් හරි දානව.පුංචි කම්බි කෑල්ලක් එහෙම නැත්තන් ඉස්කුරුප්පු නියනක් වගේ ඕක අස්සට රිංගුවත් ඇති.ඔය එකක් නෙමෙයි ලියන්ඩ පුලුවන් ගමක මුන්ගේ සක්කිලි වැඩ.

    උඹල කස්ටම් එක උඩට ගිහින් බලපන් මුන් ඉන්න විදිහ.උඹලටම තේරෙයි නෙදකින් කියලා.ප්‍රශ්නයක් අහන්ඩ විසඳගන්ඩ එකෙක් නෑ. වටේ යවනවා...

    මචන් ඔය එක වෙනුවට වැරදිලා I අකුර ගහල නෙමේ.හිතලමයි ගහන්නේ.රෙගියුලර් ගෙන්නන එකෙක් නෙමේ නම් අනිවා දෙනවා සම්බුව.ඕක තියාගෙන මඩෝ මඩෝ ගාන කඩාගන්ඩ හදන්නේ.ඕකයි ඇත්ත.නරි ආත්ම හතක් ලබන්ඩ ඕනේ කියනවා කස්ටම් එකේ එකෙක් වෙන්ඩ.
    I can't deny since I faced similar situation in the past. but not customs, another government institution.
    most probably those things are not mistakes
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    ප්ලස්ටික් බදු container එකක් pass කරලා දෙන්න මුන් ඉල්ලනවා ලක්ෂ 5 ක් , ඉම්පොඑර් export කරන කට්ටිය දන්නවා මේක හොදට , ඉම්පෝර්ට් කමක් නැ කියමුකෝ මුන් export වලිනුත් ඉල්ලනවා ( විශේෂයෙන් air freight වලදී ) , අලුත් රේගු පනත ගෙනාවම මේකෙ ඉවරයක් වෙයි , එකේ හැම භාන්ඩ ටකටම නිශ්චිත වටිනාකමක් තියනවා එතකොට undervalue කරන්න බැ , cos tom එකෙන් වෙන් වුනු විශේස unit එකක් හැදුවට පස්සේ HS code maru කරන්නත් බැ

    හැබැයි කාලකන්නි පර ජෙප්පෝ මේකටත් විරුද්දයි ,
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Sometime in mid eighties AUTOMATIC TRANSMISSION cars became popular among rich people.

    One customs officer bought such car, and had a flat battery, so he try to push start it.

    When he could not push it, he tow it with another vehicle and try to start it, and trash the whole car.

    I had a really hard time explaining him about his foolish actions.

    :lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මචන් ඔය එක වෙනුවට වැරදිලා I අකුර ගහල නෙමේ.හිතලමයි ගහන්නේ.රෙගියුලර් ගෙන්නන එකෙක් නෙමේ නම් අනිවා දෙනවා සම්බුව.ඕක තියාගෙන මඩෝ මඩෝ ගාන කඩාගන්ඩ හදන්නේ.ඕකයි ඇත්ත.නරි ආත්ම හතක් ලබන්ඩ ඕනේ කියනවා කස්ටම් එකේ එකෙක් වෙන්ඩ.

    mara gamak deela hadagena 100% awlak neti wahaneka th
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකේ ඉන්නව කස්ටම් එකෙන් හිඟා කන එවුන්.එක්කෝ උන්ගේ අප්ප කස්ටම් එකේ ජරාව කන බඩ තඩියෙක්.පුතන්ඩියත් ඇති දත කට මැදගෙන ජරාව ගිලින්ඩ.:angry:

    :yes: Ekenma ban. +11
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ප්ලස්ටික් බදු container එකක් pass කරලා දෙන්න මුන් ඉල්ලනවා ලක්ෂ 5 ක් , ඉම්පොඑර් export කරන කට්ටිය දන්නවා මේක හොදට , ඉම්පෝර්ට් කමක් නැ කියමුකෝ මුන් export වලිනුත් ඉල්ලනවා ( විශේෂයෙන් air freight වලදී ) , අලුත් රේගු පනත ගෙනාවම මේකෙ ඉවරයක් වෙයි , එකේ හැම භාන්ඩ ටකටම නිශ්චිත වටිනාකමක් තියනවා එතකොට undervalue කරන්න බැ , cos tom එකෙන් වෙන් වුනු විශේස unit එකක් හැදුවට පස්සේ HS code maru කරන්නත් බැ

    හැබැයි කාලකන්නි පර ජෙප්පෝ මේකටත් විරුද්දයි ,

    ප්ලාස්ටික් ගැන නම් මම දන්නේ නෑ සීන් එක මොකක්ද කියලා.ප්ලාස්ටික් වලට රෙස්ට්‍රික්ෂන් මොනව හරි ඇති දාලා අනිවා.

    මේකනේ වෙලා තියෙන්නේ.කාලකන්නි තම්බි ටිකක් ඉන්නව .උන් තමා පිටකොටුවට එලොවටත් නැති මෙලොවටත් නැති ප්ලාස්ටික්කු ණු ගොඩවල් ගේන්නේ.උන්ගේ මල ජරාව පාස් කරගන්ඩ දෙනවා පගාව. දැන් කස්ටම් එකේ උනුත් ඒ රහට පුරුදු වෙලා හැම එකාගෙන්ම බලාපොරොත්තු වෙනවා.

    ඒත් එක්ස්පෝට් වලිනුත් ජරාව කනවා කියන්නේ සතෙක්ට වඩා එහා ගිය .......කතා කරල වැඩක් නෑ බන්.

    PI චිප්ස් වලටත් එක්ස්ට්‍රා ටැක්ස් එකක් ගහනවද ?

    ඔතනත් කතන්දර බන්.රෙගියුලර් ගේන ඒවට නම් නිෂ්චිත ගානක් කමක් නෑ.ටෙස්ටින් මෙටීරියල් වගේ ගේනව නම් මුලින්ම ගේන්නේ සාම්පල්.සාම්පල් වැල්ව් එක ෆැක්ටරි එකෙන් දෙන්නේ ප්‍රයිස් බඩල් ත්‍රිබල් කරලා.එහෙම ගේන සාම්පල් වැලිව් එක කස්ටම් එකේ අප්ඩේට් කලොත් රෙගියුලර් ප්‍රයිස් එක මේකයි කියලා බිස්නස් කරනවට වඩා හොඳයි අල්ලල දාලා නිකන් ඉන්න එක.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mamath lagadi thread ekak damma mokun gena, kisima hadiyawak nehe, ballo wage, api badu gewana me rate purawasiyo, rupilakwath badu gewwoth hari hithena widihata katha karanna behe, 90% custom eke ayata hariyanne nehe.

    mata isserahin hitapu aunty ta wediyen tax gahala aunty ta gewanne berinam methanin yanne kiala kianne tiyenne me ballo thamai.