කියන තරම් නෙමේ ඔයිට වඩා දාස් ගුණයක් කළුයි.වෝෆ් ක්ලාක් සීන් එක එකක්.විතරයි.ඔව් වෙන විසඳුමක් නෑ.ඌ කියන ගාන ගෙවන්ඩ විදිහට තමයි පගාව යන්නේ.ඉතින් ඔය කියන තරම් නම් යකා කළු නෑ පුතී.. මේක ශුවර් එකටම වෝෆ් ක්ලාක් කෙනෙක් ලියපු එකක්. උන් අනික් හොරු. මොනාහරි පගාවක් ඇතුලට දෙනකොට පිටට කියන්නේ තව ඒකට ගාණක් ඇඩ් කරලා. උදාහරණෙට අතෙන්ට පගාව පනස්දාහක් ඉල්ලනව නම් එලියට ඇවිත් අරූ කියන්නේ මාර වැඩේනේ 80ක් වත් ඉල්ලනවා. මම ටෝක දාලා 65කට අඩු කරගත්තා වගේ සක්කිලි කතාවක්. ඔකුනුත් පගා මරුවො. යාදෙනව පුදුමයි එහෙම ගන්න සල්ලි වලින්. කස්ටම් එක නෙවෙයි ආර් එම් වී එක, ග්‍රේලයින් එකේ හැමතැනම ඔහොම තමා. පගාව ගත්තට මොකද රිසිට් දෙනවයෑ වාප්පුවට ගන්න ඌ. ඉතින් වාප්පුවා අපිට කියන ගාන අපි උට දෙන්නම ඕන ගොඩ දාගන්න නම් කේස් එක. ඔක්කොම හැත්ත හොරු ඉන්නේ 90% විතරම ඔව්වගේ.
මචන් ඔය එක වෙනුවට වැරදිලා I අකුර ගහල නෙමේ.හිතලමයි ගහන්නේ.රෙගියුලර් ගෙන්නන එකෙක් නෙමේ නම් අනිවා දෙනවා සම්බුව.ඕක තියාගෙන මඩෝ මඩෝ ගාන කඩාගන්ඩ හදන්නේ.ඕකයි ඇත්ත.නරි ආත්ම හතක් ලබන්ඩ ඕනේ කියනවා කස්ටම් එකේ එකෙක් වෙන්ඩ.hmm eka aththa..
mage yaluwek ge wahaneka awlak una.. chassis number eke custom eken eka akurak waraddala liyala 1 wenuwata I gahala.. antimata loku case ekak awa.. wahane inspectors la inspect karala awlak na kiyala tibba.. hoyagena yaddi thama custom eken waraddala tibbe..
hemadema hariyata tibilath wede masa ganak yanakan karaganna beri una..
Sometime in mid eighties AUTOMATIC TRANSMISSION cars became popular among rich people.
One customs officer bought such car, and had a flat battery, so he try to push start it.
When he could not push it, he tow it with another vehicle and try to start it, and trash the whole car.
I had a really hard time explaining him about his foolish actions.
කස්ටම් එකේ වේස බල්ලෝ... 01-22-2017 11:37 AM danna pukak kiyapan pons
කස්ටම් එකේ පගාවෙන් බඩවියත රැකගන්න වසලයෙක් රෙප් උඩ රීල ගිහින්. ලෙන්සුවක් එලන් හිඟපන් ඔයිට හොඳා. යාදෙන් නෑ තොපිට අසාධාරනෙන් ගන්න සල්ලි පුතී. කෙලවෙනකොට මේ රිප්ලයි එක සිහියට පැමිනේවා.
![]()

ow ban mungen wadak kara ganna giyama api ballo ganayi
lunch eken passe wadak karannema na
samaharu lunch eken passe inne beela

Hamuda Anduwak enna ona me wage dewal hadanna nan
How devastated countries after coups.I can't deny since I faced similar situation in the past. but not customs, another government institution.කියන තරම් නෙමේ ඔයිට වඩා දාස් ගුණයක් කළුයි.වෝෆ් ක්ලාක් සීන් එක එකක්.විතරයි.ඔව් වෙන විසඳුමක් නෑ.ඌ කියන ගාන ගෙවන්ඩ විදිහට තමයි පගාව යන්නේ.
මුන් කරන තවත් වැඩක් තමයි කාගෝ එක ගලෝල ඒක ඇතුලට පැකින්ලිස්ට් එකේ නැති මොකක් හරි පුංචි දෙයක් ලොකූ ඉෂූ එකක් කරගන්ඩ පුලුවන් විදිහේ එකක් හරි දානව.පුංචි කම්බි කෑල්ලක් එහෙම නැත්තන් ඉස්කුරුප්පු නියනක් වගේ ඕක අස්සට රිංගුවත් ඇති.ඔය එකක් නෙමෙයි ලියන්ඩ පුලුවන් ගමක මුන්ගේ සක්කිලි වැඩ.
උඹල කස්ටම් එක උඩට ගිහින් බලපන් මුන් ඉන්න විදිහ.උඹලටම තේරෙයි නෙදකින් කියලා.ප්‍රශ්නයක් අහන්ඩ විසඳගන්ඩ එකෙක් නෑ. වටේ යවනවා...
මචන් ඔය එක වෙනුවට වැරදිලා I අකුර ගහල නෙමේ.හිතලමයි ගහන්නේ.රෙගියුලර් ගෙන්නන එකෙක් නෙමේ නම් අනිවා දෙනවා සම්බුව.ඕක තියාගෙන මඩෝ මඩෝ ගාන කඩාගන්ඩ හදන්නේ.ඕකයි ඇත්ත.නරි ආත්ම හතක් ලබන්ඩ ඕනේ කියනවා කස්ටම් එකේ එකෙක් වෙන්ඩ.
Sometime in mid eighties AUTOMATIC TRANSMISSION cars became popular among rich people.
One customs officer bought such car, and had a flat battery, so he try to push start it.
When he could not push it, he tow it with another vehicle and try to start it, and trash the whole car.
I had a really hard time explaining him about his foolish actions.



මචන් ඔය එක වෙනුවට වැරදිලා I අකුර ගහල නෙමේ.හිතලමයි ගහන්නේ.රෙගියුලර් ගෙන්නන එකෙක් නෙමේ නම් අනිවා දෙනවා සම්බුව.ඕක තියාගෙන මඩෝ මඩෝ ගාන කඩාගන්ඩ හදන්නේ.ඕකයි ඇත්ත.නරි ආත්ම හතක් ලබන්ඩ ඕනේ කියනවා කස්ටම් එකේ එකෙක් වෙන්ඩ.
මේකේ ඉන්නව කස්ටම් එකෙන් හිඟා කන එවුන්.එක්කෝ උන්ගේ අප්ප කස්ටම් එකේ ජරාව කන බඩ තඩියෙක්.පුතන්ඩියත් ඇති දත කට මැදගෙන ජරාව ගිලින්ඩ.![]()
Ekenma ban. +11ප්ලස්ටික් බදු container එකක් pass කරලා දෙන්න මුන් ඉල්ලනවා ලක්ෂ 5 ක් , ඉම්පොඑර් export කරන කට්ටිය දන්නවා මේක හොදට , ඉම්පෝර්ට් කමක් නැ කියමුකෝ මුන් export වලිනුත් ඉල්ලනවා ( විශේෂයෙන් air freight වලදී ) , අලුත් රේගු පනත ගෙනාවම මේකෙ ඉවරයක් වෙයි , එකේ හැම භාන්ඩ ටකටම නිශ්චිත වටිනාකමක් තියනවා එතකොට undervalue කරන්න බැ , cos tom එකෙන් වෙන් වුනු විශේස unit එකක් හැදුවට පස්සේ HS code maru කරන්නත් බැ
හැබැයි කාලකන්නි පර ජෙප්පෝ මේකටත් විරුද්දයි ,
okunta hena gahanawa parayo