ඌ කරන්නෙ ඉන්දියාවෙ රස්සාවක්ය කියලා හිතපන්.
සවුදියෙ කොරියාවෙ වැඩකරන එකෙක් ලංකාවට ගේනවා වගේ කිහිප ගුණයක් ඌ විදේශ විනිමය ලංකාවට උස්සන් එනවා ඒක ගැනවත් සතුටු වෙයල්ලකෝ.
ඌට බණින එවුන්ට "වඩා" ඌ මොනවහරි රට වෙනුවෙන් කරලා තියෙනවා.![]()
ඇත්ත මචන්
ඌ කරන්නෙ ඉන්දියාවෙ රස්සාවක්ය කියලා හිතපන්.
සවුදියෙ කොරියාවෙ වැඩකරන එකෙක් ලංකාවට ගේනවා වගේ කිහිප ගුණයක් ඌ විදේශ විනිමය ලංකාවට උස්සන් එනවා ඒක ගැනවත් සතුටු වෙයල්ලකෝ.
ඌට බණින එවුන්ට "වඩා" ඌ මොනවහරි රට වෙනුවෙන් කරලා තියෙනවා.![]()

e uge wife yako...![]()


ඌ ඔය තැනට ආවෙ උගේ හැකියාවෙන්.. ඉතින් කොහොම හම්බ කලත් සැප වින්දත් ප්රශ්නයක් නෑ.. මාලිංග හම්බකරපුවනෙ.. 



ඉන්දියාවේ උන් කෙලින්ම උව ගන්නවා නම් කවුද යකෝ නොයා ඉන්නේ 

මු aus tour එකට එන්න කැමති තියෙද්දී ගන්නේ නැහැ..



පළමුවත් මුදල්
දෙවනුවත් මුදල්
තෙවනුවත් මුදල්
එතකොට රට? ආ... ඒක බල්ලට.
මාලිංග T20 මැච් ගහන්න කැමති කියද්දී උට domestic ගහලා ෆිටන්ස් හදන් වැඩ පෙන්නලා එන්න කියද්දී..ඉන්දියාවේ උන් කෙලින්ම උව ගන්නවා නම් කවුද යකෝ නොයා ඉන්නේ
අරවින්දයා තමා මාලිංගට කපන්නේ ඇතුලේ ඉදන්මු aus tour එකට එන්න කැමති තියෙද්දී ගන්නේ නැහැ..
ලංකාවේ උට මැච් ගහන්නේ දෙන්නේ නැත්නම් IPL ගැහුවම තියෙන වැරැද්ද කියපන්කො ඔය බනින උන්..අනික IPL එකේ අදායමෙන් 20% ගන්නවා රජයට
ඔය බනින උන් ජිවිත කාලෙම ඒ තරම් මුදලක් රජයට ගෙවනවද kiyapallako![]()
stfu u leda wela iddi eka pakek katha nae and sl eken uwa reject karanawaGood for him Always liked the bugger
den jet ewapuwahama sadde , maha buru heththa ban ubalastfu u leda wela iddi eka pakek katha nae and sl eken uwa reject karanawaden jet ewapuwahama sadde , maha buru heththa ban ubala
