Ambani send his luxury Jet to Malinga

malganis

Member
Oct 31, 2016
398
45
0
ඌ කරන්නෙ ඉන්දියාවෙ රස්සාවක්ය කියලා හිතපන්.
සවුදියෙ කොරියාවෙ වැඩකරන එකෙක් ලංකාවට ගේනවා වගේ කිහිප ගුණයක් ඌ විදේශ විනිමය ලංකාවට උස්සන් එනවා ඒක ගැනවත් සතුටු වෙයල්ලකෝ. :angry:
ඌට බණින එවුන්ට "වඩා" ඌ මොනවහරි රට වෙනුවෙන් කරලා තියෙනවා. :)

ඇත්ත මචන්
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    මෙන්න typical කුහකයෝ :lol: නිදහස් මත දරන්න බැරි අවජාතකයෙක් :P

    Capture.png
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ලංකාවෙ ඉන්න සමහර එවුන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි වැරදි මාර්ග වලින් හොයල සැප ගන්නව. ඒ දෙවල් එක්ක බලද්දි නම් මූට මොකුත් කියන්න බැහැ :)
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ලංකාවටත් වැඩක් කරපු එකෙක් ඔය ඉන්නෙ..:yes::yes: ඌ ඔය තැනට ආවෙ උගේ හැකියාවෙන්.. ඉතින් කොහොම හම්බ කලත් සැප වින්දත් ප්‍රශ්නයක් නෑ.. මාලිංග හම්බකරපුවනෙ..
    ඔයිට වඩා අපේ සල්ලි වලින් සැප විදින 225ක් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ.. :frown::frown:
    හරිනම් ලංකාවෙ එකෙක්ට ඔච්චර ඩිමාන්ඩ් එකක් තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන බන්.. :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මාලිංග T20 මැච් ගහන්න කැමති කියද්දී උට domestic ගහලා ෆිටන්ස් හදන් වැඩ පෙන්නලා එන්න කියද්දී.. :rofl::rofl: ඉන්දියාවේ උන් කෙලින්ම උව ගන්නවා නම් කවුද යකෝ නොයා ඉන්නේ :lol::lol:

    අරවින්දයා තමා මාලිංගට කපන්නේ ඇතුලේ ඉදන් :growl: මු aus tour එකට එන්න කැමති තියෙද්දී ගන්නේ නැහැ..

    ලංකාවේ උට මැච් ගහන්නේ දෙන්නේ නැත්නම් IPL ගැහුවම තියෙන වැරැද්ද කියපන්කො ඔය බනින උන්..අනික IPL එකේ අදායමෙන් 20% ගන්නවා රජයට :lol::lol:

    ඔය බනින උන් ජිවිත කාලෙම ඒ තරම් මුදලක් රජයට ගෙවනවද kiyapallako:P:dull:
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    පළමුවත් මුදල්
    දෙවනුවත් මුදල්
    තෙවනුවත් මුදල්

    එතකොට රට? ආ... ඒක බල්ලට.

    ක්‍රිකට් ගහපල්ලා, නැත්තං ඉගෙන ගනිල්ලා. උට ටැලන්ට් එකක් තියෙන නිසානේ ඌ හම්බ කරන්නේ. උඹට ඔච්චර රට ගැන කැක්කුමක් තියෙනවනම්, බෝම්බයක් බැඳගෙන පාර්ලිමේන්තුවට පැනපන්. මොකෝ මූ පෙන්ශන් ගිය කාලෙක උඹ ගෙවල් උගස් කරලා හරි මූට සලකනවද.. නෑනේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාලිංග T20 මැච් ගහන්න කැමති කියද්දී උට domestic ගහලා ෆිටන්ස් හදන් වැඩ පෙන්නලා එන්න කියද්දී.. :rofl::rofl: ඉන්දියාවේ උන් කෙලින්ම උව ගන්නවා නම් කවුද යකෝ නොයා ඉන්නේ :lol::lol:

    අරවින්දයා තමා මාලිංගට කපන්නේ ඇතුලේ ඉදන් :growl: මු aus tour එකට එන්න කැමති තියෙද්දී ගන්නේ නැහැ..

    ලංකාවේ උට මැච් ගහන්නේ දෙන්නේ නැත්නම් IPL ගැහුවම තියෙන වැරැද්ද කියපන්කො ඔය බනින උන්..අනික IPL එකේ අදායමෙන් 20% ගන්නවා රජයට :lol::lol:

    ඔය බනින උන් ජිවිත කාලෙම ඒ තරම් මුදලක් රජයට ගෙවනවද kiyapallako:P:dull:

    income tax da? SLC ekat 10% gannawa man hitanne