Couple එකක් නුවරඑළියේ ...

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,497
    667
    113
    India
    Couple එකක් නුවරඑළියේ ...

    Couple එකකට නුවරඑළියේ ගිහින් එක දවසක් නතර වෙන්න ලස්සන තැනක් දන්න කෙනෙක් ඉන්නවද ? :love::love:

    පිරිසිදු , ලස්සන View එකක් තියන , වැඩි සද්ද බද්ද නැති තැනක් ... :P

    ලොකු ගානකට නෙමේ මචං .. දවස් 5 ක ට්‍රිප් එකක එක දවසක් මේක . 1 Night එකයි . ඒ හන්ද ලොකු වියදමක් බෑ . Hotel ඕන නෑ Room දෙන තැනක් උනත් කමක් නෑ උඩ කිව්ව විදියේ ;);)

    උබලා ගිහින් තියන දන්න ෂුවර් තැනක් නම් හොදයි ..:yes:
     
    • Like
    Reactions: The_Killer

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    2000------3000-----5000-----10000-----15000------20000------vage cost eka anuva thama place eka decide karanna venne. Grand hotel eke nam ,for one day---28000 Rs
     

    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    0779148911 habai Nawalapitiye uba kamathinam waran mage hotel aka night aka 1500 nomal hot water room 2000 ude edan hawas wanakan hitiyoth 1000 i
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    අම්මේ ළගදි හොඳ ජිගි ජිගියක් බලන්න බැරි උනා ඉක්මනට පලයන්
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,497
    667
    113
    India
    0779148911 habai Nawalapitiye uba kamathinam waran mage hotel aka night aka 1500 nomal hot water room 2000 ude edan hawas wanakan hitiyoth 1000 i

    Mata ona gahala aatal ekak ganna neme paduwe inna. Wenasakata. Ghnwa nam gedarat puluwanne ban
     
    Last edited:

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,497
    667
    113
    India
    මගේ කාමරේ දෙන්නම්..හැබැයි එන්න කලින් කියපන් වෙබ්කම් එකක් එහෙම හයි කරන්න එපැයි :P
    Ube geni inna eket ekak hai krla yaman matak krla
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,497
    667
    113
    India
    2000------3000-----5000-----10000-----15000------20000------vage cost eka anuva thama place eka decide karanna venne. Grand hotel eke nam ,for one day---28000 Rs

    Grand hotel eke idala tiynwa ban 2 years before wage. Me para budget. Dawas 5 trip ekak salli ona sahenna