Mura karayata promotion ekak deela padi vadi karanna athi. Mura karaya, Pesha karmantha ayathnaya secure karanna giya nisai, Kesel secure karanna bari une. Eka nisa mura karaya job eka hariyatama karala thiyenava.

ඒවා අදාළ නැහැ...මගේ අත්දැකීම නම් ඕක තමා...
බොස් ල කියන උන් අමතර දේවල් කෙයා කරන්නේ නැහැ තමන්ගේ මූලික වගකීම පැහැර හැරලා නම්...
ඔහොම පුක ඉරන් වැඩි පුර කරන්න යන උන්ට ඔහොම උනාම තමයි තේරෙන්නේ...![]()

මරුසිරා;21168190 said:මුරකාරය කලේ හොද දෙයක් වුනාට එක උගේ ජොබ් එකට අදාළ නැහැ .ඒවගේම හොරු පැනල අරන්ගියේ උ වවපු එළවලු පලතුරු විතරක් නම් එකත් ආයතනෙට අදාළ වෙන්න බැහැ .එත් යතාර්තයනම් එක නෙමේ .උ වගා කලේ ආයතනේ ඉඩමක නිසා එකේ වැවිල තිබ්බ සියලු දේ ආයතනය සතු දෙපලවෙනවා .එනිසා හොරු අරන්ගියේ වවපු එළවලු පලතුරු වුනත් එක ආයතනයේ දේපොලක් අහිමි වීමක් ලෙස සලකා කටයුතු කරනවා .
තම රාජ කාරිය පැහැර හැරීම යටතේ යම් දඩුවමකට හෝ රැකියා අහිමිවීමේ අවදානමකට මුරකරු යටත්වෙනවා![]()

වගා කල එළවලු පලතුරුත් අයිති ආයතනයට තමයි .වගාවෙන් ආදායමක් ලැබුන නිසා තවත් අයිතිය තහවරු වෙනවාසැර වැඩි. එත් ආයතනයේ තිබෙන බඩු කිසිදෙයක් නැති උනේ නැනේ![]()

මරුසිරා;21168475 said:වගා කල එළවලු පලතුරුත් අයිති ආයතනයට තමයි .වගාවෙන් ආදායමක් ලැබුන නිසා තවත් අයිතිය තහවරු වෙනවා![]()

කමිටුවක් පත් කරලා තමයි හොයන්න වෙන්නේ
දැන් කෙසෙල් කැන් විතරද කපන් ගිහින් තියෙන්නේ
ඌ හිටවපුවා නම් අරන් ගියේ ආයතනයට අලාභයක් නෑනේ
ඔතන අවුල තියෙන්නේ මූට කෙසෙල් කැන බලාගන්න බැරිනම්
කොම්පැණිය බලාගන්නෙ කොහොමද කියලා

එත් සේවයෙන් ඉවත් කරන්න පුලුවන්ද![]()

මරුසිරා;21168538 said:අවශ්‍යනම් පුළුවන් සේවය පැහැර හැරීම යටතේ .(තීරණේ ලොක්කගේ මෙන්ටලිටි එක මත වෙනස් වෙන්න පුළුවන් )![]()

අපේ ඔෆිස් වලත් ඉන්නවා දෙන කට්ටිය. අනිත් එකාගේ වැඩෙත් කරනවා අන්තිමට ටින්කිරි ගාගෙන ලොක්කාගෙන් අම්බානකට අහගන්නවා. මුරකාරයාටත් වෙලා තියෙන්නේ එ්ක හොරැ එන්න වාතාවරනය අැති කරලා උෟ පුරැදු ලෙස නිදාගෙන ඉදලා