උනේ මොකද්ද

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mura karayata promotion ekak deela padi vadi karanna athi. Mura karaya, Pesha karmantha ayathnaya secure karanna giya nisai, Kesel secure karanna bari une. Eka nisa mura karaya job eka hariyatama karala thiyenava.
 
guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    හ්ම් ප්‍රොමෝෂන් එක්ක දෙන්න බැ :no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒවා අදාළ නැහැ...මගේ අත්දැකීම නම් ඕක තමා...:baffled:

    බොස් ල කියන උන් අමතර දේවල් කෙයා කරන්නේ නැහැ තමන්ගේ මූලික වගකීම පැහැර හැරලා නම්...:no:

    ඔහොම පුක ඉරන් වැඩි පුර කරන්න යන උන්ට ඔහොම උනාම තමයි තේරෙන්නේ...:rofl:

    yes
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුරකාරය කලේ හොද දෙයක් වුනාට එක උගේ ජොබ් එකට අදාළ නැහැ .ඒවගේම හොරු පැනල අරන්ගියේ උ වවපු එළවලු පලතුරු විතරක් නම් එකත් ආයතනෙට අදාළ වෙන්න බැහැ .එත් යතාර්තයනම් එක නෙමේ .උ වගා කලේ ආයතනේ ඉඩමක නිසා එකේ වැවිල තිබ්බ සියලු දේ ආයතනය සතු දෙපලවෙනවා .එනිසා හොරු අරන්ගියේ වවපු එළවලු පලතුරු වුනත් එක ආයතනයේ දේපොලක් අහිමි වීමක් ලෙස සලකා කටයුතු කරනවා .

    තම රාජ කාරිය පැහැර හැරීම යටතේ යම් දඩුවමකට හෝ රැකියා අහිමිවීමේ අවදානමකට මුරකරු යටත්වෙනවා :dull:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මරුසිරා;21168190 said:

    සැර වැඩි. එත් ආයතනයේ තිබෙන බඩු කිසිදෙයක් නැති උනේ නැනේ :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සැර වැඩි. එත් ආයතනයේ තිබෙන බඩු කිසිදෙයක් නැති උනේ නැනේ :dull:
    වගා කල එළවලු පලතුරුත් අයිති ආයතනයට තමයි .වගාවෙන් ආදායමක් ලැබුන නිසා තවත් අයිතිය තහවරු වෙනවා :dull:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මරුසිරා;21168475 said:
    වගා කල එළවලු පලතුරුත් අයිති ආයතනයට තමයි .වගාවෙන් ආදායමක් ලැබුන නිසා තවත් අයිතිය තහවරු වෙනවා :dull:

    එත් සේවයෙන් ඉවත් කරන්න පුලුවන්ද :no:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කමිටුවක් පත් කරලා තමයි හොයන්න වෙන්නේ
    :P:P:P:P

    දැන් කෙසෙල් කැන් විතරද කපන් ගිහින් තියෙන්නේ
    ඌ හිටවපුවා නම් අරන් ගියේ ආයතනයට අලාභයක් නෑනේ
    ඔතන අවුල තියෙන්නේ මූට කෙසෙල් කැන බලාගන්න බැරිනම්
    කොම්පැණිය බලාගන්නෙ කොහොමද කියලා​

    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එත් සේවයෙන් ඉවත් කරන්න පුලුවන්ද :no:

    අවශ්‍යනම් පුළුවන් සේවය පැහැර හැරීම යටතේ .(තීරණේ ලොක්කගේ මෙන්ටලිටි එක මත වෙනස් වෙන්න පුළුවන් ):dull:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මරුසිරා;21168538 said:
    අවශ්‍යනම් පුළුවන් සේවය පැහැර හැරීම යටතේ .(තීරණේ ලොක්කගේ මෙන්ටලිටි එක මත වෙනස් වෙන්න පුළුවන් ):dull:

    මේක ඉල්ලන් කනවා වගේ වැඩක්නේ :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    අපේ ඔෆිස් වලත් ඉන්නවා දෙන කට්ටිය. අනිත් එකාගේ වැඩෙත් කරනවා අන්තිමට ටින්කිරි ගාගෙන ලොක්කාගෙන් අම්බානකට අහගන්නවා. මුරකාරයාටත් වෙලා තියෙන්නේ එ්ක හොරැ එන්න වාතාවරනය අැති කරලා උෟ පුරැදු ලෙස නිදාගෙන ඉදලා

    සම්පූර්ණ වරද මුරකාරයාගේ. ඌ දවල්ට ටිකක් නිදා ගන්නෙ නැතුව ආයතනේ වගා කරලා රෑට නිදාගෙන ආයතනේ වත්තට හොරු පනින්න දීල.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මුර කාරයා රැටත් ගෙදර නෑ. එළවලු හිටවන නිසා දැන් දවල්ටත් ගෙදර නැති නිසා මුරකාරයාගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා යන්න ඇති.
    එහෙම නැත්නම් මුර කාරයා ඔපිස් එකේ වත්ත කොටන වෙලාවේ, බොසා මුරකාරයාගේ ගෙදර යන්න ඇති කොටන්න.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මරුසිරා;21168190 said:
    මුරකාරය කලේ හොද දෙයක් වුනාට එක උගේ ජොබ් එකට අදාළ නැහැ .ඒවගේම හොරු පැනල අරන්ගියේ උ වවපු එළවලු පලතුරු විතරක් නම් එකත් ආයතනෙට අදාළ වෙන්න බැහැ .එත් යතාර්තයනම් එක නෙමේ .උ වගා කලේ ආයතනේ ඉඩමක නිසා එකේ වැවිල තිබ්බ සියලු දේ ආයතනය සතු දෙපලවෙනවා .එනිසා හොරු අරන්ගියේ වවපු එළවලු පලතුරු වුනත් එක ආයතනයේ දේපොලක් අහිමි වීමක් ලෙස සලකා කටයුතු කරනවා .

    තම රාජ කාරිය පැහැර හැරීම යටතේ යම් දඩුවමකට හෝ රැකියා අහිමිවීමේ අවදානමකට මුරකරු යටත්වෙනවා :dull:

    මරුසිරා;21168475 said:
    වගා කල එළවලු පලතුරුත් අයිති ආයතනයට තමයි .වගාවෙන් ආදායමක් ලැබුන නිසා තවත් අයිතිය තහවරු වෙනවා :dull:

    සහතික ඇත්ත..!! ගොඩක් මිනිස්සු මේක තේරුම් ගන්නේ නෑ. හොදම උදාහරණේ..

    උබ software company එකක වැඩ කරනවා. උබේ අතින්ම, උබේ concept එකකටම ඇප් එකක් ගහනවා. ඒක ටික දවසකින් හිට් වෙනවා stock market එකේ මිලියන ගානකට. එතකොට ඇප් එකේ අයිතිය තියෙන්නේ හදපු උබට ද? උබට පඩි ගෙවලා උබෙන් මේක හදවගත්ත company එකට ද? සාමාන්යෙන් ඒ app එකේ අයිතිය යන්නේ කොම්පැනි එකටයි. හේතුව උන් උබට පඩියක් ගෙවලා සේවයක් ලබාගත් නිසා. ඇප් එක කොච්චර හිටි උනත් උබට ලාබ එන්නේ නෑ..

    ප.ලි: උබ agreement එකක් ගහලා ඇප් එක හදනවා නම් නීතිමය බලයක් තියෙනවා මොකක් හරි අවුලක් අවොත්. නැත්නම් කොම්පැණි එකට තමයි වාසි වැඩි.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෑ ඇවිල්ල කපං ගියා නං අමුවත් කපං යන්න ඇති බෙහෙත් ගහල ඉදෝල තමා කඩවලට දාන්න ඇත්තෙ :dull: :dull:
    ඒකට කරන්න තියෙන්නෙ කඩෙං කෙහෙල් ගන්නැතුව පුලුවන් තරං ගෙදරම හිටෝන ඒව කන්න :yes: :yes:
    හිටවන්න ඕනෙත් නෑ නානකාමරේ කුස්සියෙ වතුර යන තැන එකක් හිටෙව්වනං කැලෑව වගේ හැදෙනව කිසි දෙයක් බලාගන්න ඕන්නෑ :yes: :yes:
    කැන හැදුනාම ගිහිං කපාගන්න විතරයි තියෙන්නෙ :yes: :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මුර කාරයගේ උදව්වට තව මුර කාරයෙක් දෙනවා මොකද දැන් මේක දියුණුයි කිව්වනේ.. ඊට පස්සෙ ආරක්ෂක ක්‍රමවේද තව ටිකක් ඩිවෙලොප් කරලා එහෙම මේ මණුස්සයව මෝටිවේට් කරනවා...:yes::yes::yes: හැබැයි යථාර්ථය මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් විය හැකියි...:baffled::baffled: