2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thaama dunne naane .. request eka tharidu..
    piliwelatada enne.. :)

    kawada kawadada online yanne .. man mee wadeeta aluth.. wistharayak dennako..

    රික්වෙස්ට් දෙන්නේ ඉල්ලන පිලිවෙලට මචන්.

    රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක නම් හැම අඟහරුවාදාම රෑ 8.00-10.00 වෙලාවට යනවා.
     
    • Like
    Reactions: Munkey

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්න පෙරේරා නේද හිටියේ?

    :yes::yes: රෝජර් තමයි නලූවා ;)

    මතක නෑ රොජර් වෙන්න ඕනේ මේ කියන විදිහට. කඩේ මුදලාලි ඩිලානි කඩේට එනකොට ලයින් දානව නං මතකයි. :D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චන්න පෙරේරා නේද හිටියේ?

    මගේ මතකයේ තියෙන්නේ රෝජර් තමයි හිටියේ මම හිතන්නේ ඕක පත්තරේ ගිය චිත්‍ර කතාවක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ මතකයේ තියෙන්නේ රෝජර් තමයි හිටියේ මම හිතන්නේ ඕක පත්තරේ ගිය චිත්‍ර කතාවක්

    චිත්‍ර කථාවක්ද කියලා නම් දන්නෑ.රොජර් තමයි නළුවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    අඩෝවු තරිදුවා මටත් රික්වෙස්ට්ටුවක් දීපිය
    O Mere Dil Ke Chain සින්දුව Sanam Puri ගෙ (රීමේක් එක හොදේ :P:P)

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene

    අඩේ මාත් මේකට අසයි..
    :love::love::love:
    11.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    රික්වෙස්ට් දෙන්නේ ඉල්ලන පිලිවෙලට මචන්.

    රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක නම් හැම අඟහරුවාදාම රෑ 8.00-10.00 වෙලාවට යනවා.
    පුටේ පීඇම් එකට ඉත්තූතී :P:P:P