රවීගේ යකඩ මංකොල්ලය!! wbqMZHxDUvk http://www.elakiri.com/forum/showthread.php?t=1782417
M marumus Member Aug 26, 2016 64 8 0 Jan 24, 2017 #1 රවීගේ යකඩ මංකොල්ලය!! http://www.elakiri.com/forum/showthread.php?t=1782417
TheNewThinker Well-known member Dec 5, 2016 1,458 201 63 kanthare Jan 24, 2017 #3 Ane manda. deshapalane deshapalane.
M marumus Member Aug 26, 2016 64 8 0 Jan 24, 2017 #5 මට නම් හැම එකාම එපා උන. ලංකාව හොදටම චාටර් වෙලා කියල හිතුන.
M marumus Member Aug 26, 2016 64 8 0 Jan 24, 2017 #6 හැමෝම ගැන බනිනවා මේයකා. මාර dial එකක් බන්. මම රනිල් , මය්ත්රි ගැන මහින්දලට වඩා තිබ්බ පැහැදීම 0 උනා
M marumus Member Aug 26, 2016 64 8 0 Jan 24, 2017 #7 අපි මේ විඩියෝස් ෆේමස් කරන්න ඕන බන්... ලංකාවේ බත් කන හරක් ටිකට මොලේ පෑදෙන්න නියමෙට කියනවා...
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jan 24, 2017 #9 යහපලානේ සන්වර්දනේ ...
N nalin0001 Well-known member Jun 12, 2014 20,067 34,605 113 Jan 24, 2017 #10 මේ වීඩියෝ ටික ඔක්කොම බාලා DVD වලට ගහලා රට පුරා බෙදාහරින්න ඕව බයියන්ගේ ටොයියන්ගේ ඇස් ඇරෙන්න.
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jan 24, 2017 #11 දේසපාලනය ද්වෙිසපාලනය මඩ ගොහොරැවක් අප්පා.
TheNewThinker Well-known member Dec 5, 2016 1,458 201 63 kanthare Jan 25, 2017 #12 nalin0001 said: මේ වීඩියෝ ටික ඔක්කොම බාලා DVD වලට ගහලා රට පුරා බෙදාහරින්න ඕව බයියන්ගේ ටොයියන්ගේ ඇස් ඇරෙන්න. Click to expand... awjas2621 said: දේසපාලනය ද්වෙිසපාලනය මඩ ගොහොරැවක් අප්පා. Click to expand... Apita viswasa karlaa chande denda ekek wath na ban. arun mun eun okkoma ekai. anthimata minissu thama duk widinne. ape laminta yana kala mokakda.
nalin0001 said: මේ වීඩියෝ ටික ඔක්කොම බාලා DVD වලට ගහලා රට පුරා බෙදාහරින්න ඕව බයියන්ගේ ටොයියන්ගේ ඇස් ඇරෙන්න. Click to expand... awjas2621 said: දේසපාලනය ද්වෙිසපාලනය මඩ ගොහොරැවක් අප්පා. Click to expand... Apita viswasa karlaa chande denda ekek wath na ban. arun mun eun okkoma ekai. anthimata minissu thama duk widinne. ape laminta yana kala mokakda.