රවීගේ යකඩ මංකොල්ලය!!

marumus

Member
Aug 26, 2016
64
8
0
මට නම් හැම එකාම එපා උන. ලංකාව හොදටම චාටර් වෙලා කියල හිතුන.
 

marumus

Member
Aug 26, 2016
64
8
0
හැමෝම ගැන බනිනවා මේයකා. මාර dial එකක් බන්.

මම රනිල් , මය්ත්රි ගැන මහින්දලට වඩා තිබ්බ පැහැදීම 0 උනා
 

marumus

Member
Aug 26, 2016
64
8
0
අපි මේ විඩියෝස් ෆේමස් කරන්න ඕන බන්...

ලංකාවේ බත් කන හරක් ටිකට මොලේ පෑදෙන්න නියමෙට කියනවා...
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    මේ වීඩියෝ ටික ඔක්කොම බාලා DVD වලට ගහලා රට පුරා බෙදාහරින්න ඕව බයියන්ගේ ටොයියන්ගේ ඇස් ඇරෙන්න.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දේසපාලනය ද්වෙිසපාලනය මඩ ගොහොරැවක් අප්පා.:dull:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේ වීඩියෝ ටික ඔක්කොම බාලා DVD වලට ගහලා රට පුරා බෙදාහරින්න ඕව බයියන්ගේ ටොයියන්ගේ ඇස් ඇරෙන්න.

    දේසපාලනය ද්වෙිසපාලනය මඩ ගොහොරැවක් අප්පා.:dull:

    Apita viswasa karlaa chande denda ekek wath na ban.

    arun mun eun okkoma ekai.

    anthimata minissu thama duk widinne.

    ape laminta yana kala mokakda.

    :no: