සමණලයා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Actually... මම ගැන විස්තර කියලා... Partners ලා හොයාගන්න නෙවේ මම මේකට ලියන්න ආවේ. අදහස් හුවමාරු කරගන්න විතරයි. ඒක නිසා මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්නම් නේද.
    මම ගැන මෙහෙම කියන්නම්කෝ... අවුරුදු 10ක කාලයක් ඉදන් ලස්සන සමලිංගික ආදරයකට හිමිකම් කියන සතුටින් ජීවිතේට මුහුණ දෙන කොල්ලෙක්
    :)

    ඇයි උඹට හිතුනේ මේකට මෙහෙම එන්න ඕනේ කියල? :baffled:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    Gay kiyala ena godak un lollo wagene ban hesirenne, api gay kyala dekala tiyennet ehema ponna pakkune,

    eth mu intelligent kollek api wage, ekai u nil

    ඔයා හරි යාලු. ලංකාවේ හැමෝම හිතන්නේ gay කියන්නෙ අර පිට කොටුවේ නටන සෙට් එක වගේ කියලා. අපි හැමෝම එහෙම නෑ. ලංකාවේ ප්‍රසිද්ධ ඕන තරම් අය ඉන්නවා. එයාලා ඇතුලතින් gay. ඔයාලගේ යාලුවන් අතරත් ඕන තරම් Gay අය ඉන්න පුලුවන්. ඒ අය එහෙම වුනා කියලා කවදාවත් ඔයාලට කරදරයක් වෙලා නෑ නේද. :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ow ban, anith minissu usas widihata kyala salakana respect karana unta tama kello attract wenne maara widihata,

    man oa attraction gena video wagayak beluwa, tenakata giyama machan hemoma ekka kata karla atha wanala ohoma sellamak dammama kellonge attention eka nikamma uta yanawanalu, kello kemati anith hemoma care karana passen yana dewal walat tama,

    ara alpha male wage seen ekak tama mekat, ehema wenna sudu lassana wenna ona ne,

    සිරා සිරා...

    මේක ඇත්ත....එක කෙල්ලෙක් ගේ අවධානය යොමු උනොත් අනිත් උන්ගේත් අවධානය නිකන් ම යොමු වෙනවා..කෙල්ලෝ කියන්නේ එකෙක් ට එකෙක් දෙවෙනි නැති උන්නේ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් ඔය සම ලිංගික ලව් කියන අදහස ඇහෙනකොටත් අවුල් වගේ...:baffled:

    ගේ සෙක්ස් නම් අවුලක් නැහැ..:lol::rofl:

    ලෙස්බියන් ලවු පට්ට.... :love:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඔව් ඔය සැලෝන් වල එහෙම ඉන්නේ කෙල්ලොන්ට අන්දන්නත්...:rofl:

    හැබැයි මම දන්නා එකෙක් හිටිය මූ ඔය වගේ කොන්ඩේ ටින් කරන්, කරාබු දාගෙන පට්ට පොන්නය වගේ සැලෝන් වල වැඩ කරා ආතල් එකටම...:lol: කුපාඩි කමට ගෑනු අතගාන්න එහෙම හම්බෙන නිසා කරපු වැඩක් මම හිතන්නේ :rofl:

    විස්වාස කරනවානම් කරපල්ලා...දැන් ඌ සාමාන්‍ය විදිහට ඉන්නවා...:lol::rofl::rofl:

    :lol::lol::lol: ඒ වගේ අය සේරම lady Type Gay අය. ඒකත් හොද Trick එකක්.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ලෝකෙ වෙනස් වෙන එක නවත්තන්ඩ බෑ වගේම පිටරට වල තියන ලෙඩ අපේ රටට එන එකත් වළක්වන්ඩ බෑ මචන්ලා. අකමැත්තෙන් උනත් කවදහරි සමනල්ලුත් අපේ සමාජෙ කාෙටසක් විදිහට බාර ගන්ඩ වෙයි...
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    :dull::baffled::rofl::rofl: කැරි සීන් එක :baffled:

    එතකොට උඹ කොල්ලෙක් එක්ක ආශ්‍රය කරන්නේ ලිංගික අවශ්‍යතාවෙටම නෙමෙයිද?

    උඹ ලව් කරනවද? :baffled: කසාද බැඳලා එකට පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්ද තව පිරිමියෙක් එක්ක බන් ? :dull::nerd:

    ඔව් මම ආදරය කරනවා. අපිත් ඔයාලගේ පවුල් ජිවිත වල වගේම ප්‍රශ්න වලට මුහුණ දෙනවා. සල්ලි හම්බ කරනවා අනාගතය රැකගන්න. උයාගෙන කනවා. Normal family life එකක් ගෙනියන්නේ. එකම දේ අපිට ලමයි නැති එක විතරයි. :)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔයා හරි යාලු. ලංකාවේ හැමෝම හිතන්නේ gay කියන්නෙ අර පිට කොටුවේ නටන සෙට් එක වගේ කියලා. අපි හැමෝම එහෙම නෑ. ලංකාවේ ප්‍රසිද්ධ ඕන තරම් අය ඉන්නවා. එයාලා ඇතුලතින් gay. ඔයාලගේ යාලුවන් අතරත් ඕන තරම් Gay අය ඉන්න පුලුවන්. ඒ අය එහෙම වුනා කියලා කවදාවත් ඔයාලට කරදරයක් වෙලා නෑ නේද. :)

    matanam awulak ne baan, eth awulak tiyana unta man baninneth nehe,

    meka machan evolving process ekak ekata time ona, marriage eka sex owa men and women atara tiyana deyak witahata believe karan mulu jiitema gata karapu unta eka parata ubala oa kyna wenasa piliganna be, samahara unta puluwan samahara unta be, e prashna wisadenne time ekath ekka, next generation eka openly gay minissu inna world ekakane ipadenne, so unta awulak neti wei, dan inna un anti gay una kyla unta baninna behe,

    gay minissu wenuen mata tiyana arguement eka simple machan

    , gay kynet manussayone, untath apita wage adare sex owa ona, etakota un naturally attract wenne tamange sex ekatanam, opposite sex ekagena unta ehema hithenne nettam, naturally ma, unta adare sex labana ayithiyak nedda,

    katawat behe unge u ayitiyta wirudda wenna, eka almost a human right ekak matanam,
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :dull: එතකොට ඒ වගේ උන්ට ආකර්ෂණය වෙන උන් බයි ද? :baffled:

    උබ එතකොට කොල්ලෝ ගැන විතරද හිතන්නේ? :baffled:
    තෝ මොකටද ඕව හාර හාර හොයන්නෙ .තෝත් ගේ එකෙක්ට අහුවෙන්නද යන්නෙ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    තෝ මොකටද ඕව හාර හාර හොයන්නෙ .තෝත් ගේ එකෙක්ට අහුවෙන්නද යන්නෙ

    ගේ උන්ගෙන් බේරී සිටීමට බන්...:rofl:

    එතකොට ඕකුන් දුර තියල එනකොටම කියන්න පුළුවන් නේ...:baffled:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගේ උන්ගෙන් බේරී සිටීමට බන්...:rofl:

    එතකොට ඕකුන් දුර තියල එනකොටම කියන්න පුළුවන් නේ...:baffled:

    ehema katha karanna epa sudu :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මම ආදරය කරනවා. අපිත් ඔයාලගේ පවුල් ජිවිත වල වගේම ප්‍රශ්න වලට මුහුණ දෙනවා. සල්ලි හම්බ කරනවා අනාගතය රැකගන්න. උයාගෙන කනවා. Normal family life එකක් ගෙනියන්නේ. එකම දේ අපිට ලමයි නැති එක විතරයි. :)

    :baffled::baffled::baffled:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගේ උන්ගෙන් බේරී සිටීමට බන්...:rofl:

    එතකොට ඕකුන් දුර තියල එනකොටම කියන්න පුළුවන් නේ...:baffled:

    ඔව් බන් .උන් වගේම උන්ව සෙට් කරගන්නවනම් අවුලක් නෑ .මුන් බන් අපි බස් එකේ එහෙම යනකොට බලෙන් අල්ලන්න එනවනෙ