Actually... මම ගැන විස්තර කියලා... Partners ලා හොයාගන්න නෙවේ මම මේකට ලියන්න ආවේ. අදහස් හුවමාරු කරගන්න විතරයි. ඒක නිසා මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්නම් නේද.
මම ගැන මෙහෙම කියන්නම්කෝ... අවුරුදු 10ක කාලයක් ඉදන් ලස්සන සමලිංගික ආදරයකට හිමිකම් කියන සතුටින් ජීවිතේට මුහුණ දෙන කොල්ලෙක්![]()
ඇයි උඹට හිතුනේ මේකට මෙහෙම එන්න ඕනේ කියල?





