බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හික්ස්, උබලා පොරට කලවම් කරලවට් දුන්නද දන්නේ නැනේ බන්... ලොල්

    :shocked: පිස්සුද බං..... :no: එක පාරක් වෙඩිමකට එක්කන් ගිහිල්ලා..... මුගේ ග්ලාස් එකේ කූඹිම බර තොගයක් හිටියා..... ෆස්ට් ශොට් එක කූඹි වහනකම් තියන් හිටිය එකෙක් ඕකා..... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ බාබෙද්දෝස්. උඹල ආයේ මාලඹේ, කඩුවෙල පැත්තෙ සෙට් වෙනවනම් අඹතලේ Boat Dynasty එකේ සෙට් වෙලා බලපන්. සුපිරි බයිට් අඩුම මුදලට, වැව ගාව හුලන් වැදී වැදී අතල් එකේ බොන්න පුළුවන්. හවස 5 පස්සෙ තමා එළ.

    https://www.google.lk/maps/@6.9358774,79.9454864,17.5z

    :oo::oo: ඔතනට අපි දවසක් ගියා....... කරන්ට් එක තිබ්බේ නෑ..... අපි මාරු උනා ක්ලැරියොන් එකට කිරිබත්ගොඩ.....!! :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ බාබෙද්දෝස්. උඹල ආයේ මාලඹේ, කඩුවෙල පැත්තෙ සෙට් වෙනවනම් අඹතලේ Boat Dynasty එකේ සෙට් වෙලා බලපන්. සුපිරි බයිට් අඩුම මුදලට, වැව ගාව හුලන් වැදී වැදී අතල් එකේ බොන්න පුළුවන්. හවස 5 පස්සෙ තමා එළ.

    https://www.google.lk/maps/@6.9358774,79.9454864,17.5z

    ඒකේ මෙනුවක්වත් නෑනේ මාමේ.
    ඒකේ එකාගෙන් මෙනූ එක ඇහුවම කීවා "මෙනූ එකක් නම් නෑ. අපි ගාව සාලයෝ ඉන්නවා, කඩල කොත්තු තියෙනවා, චිකන් ඩෙවල් තියෙනවා, මොනවද ඕනේ කියල?"

    අපි ක්ලැරියොන් එකට ආවා.. :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒකේ මෙනුවක්වත් නෑනේ මාමේ.
    ඒකේ එකාගෙන් මෙනූ එක ඇහුවම කීවා "මෙනූ එකක් නම් නෑ. අපි ගාව සාලයෝ ඉන්නවා, කඩල කොත්තු තියෙනවා, චිකන් ඩෙවල් තියෙනවා, මොනවද ඕනේ කියල?"

    අපි ක්ලැරියොන් එකට ආවා.. :baffled:
    :):):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිස්සු වෙනස් වෙලා. ඉස්සර ඇවිත් උදෙන්ම මෙතන සෙට් වෙච්ච මිනිස්සුන්ට දැන් මේක අමතක වෙලා
    දුකයි සහෝ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දැන් මේ ගහලා ආවා විතරයි. . බ්ලැක් ඔපල් එක ගැහුවේ වෙඩින් එකකදි. .3 දෙනෙක් එකතුවෙලා බෝතල්.. එක්කෝ ඕනේ නෑ උබලා කිව්වට පිලිගන්නේ නෑ. . :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මේ ගහලා ආවා විතරයි. . බ්ලැක් ඔපල් එක ගැහුවේ වෙඩින් එකකදි. .3 දෙනෙක් එකතුවෙලා බෝතල්.. එක්කෝ ඕනේ නෑ උබලා කිව්වට පිලිගන්නේ නෑ. . :baffled:

    3 දෙනෙක් බෝතලයක් ගහනවා..
    කුජිතයි ඕයි.. :baffled:
    අපේ රංගු බොනවා ඔයිට වඩා.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු වෙනස් වෙලා. ඉස්සර ඇවිත් උදෙන්ම මෙතන සෙට් වෙච්ච මිනිස්සුන්ට දැන් මේක අමතක වෙලා
    දුකයි සහෝ
    උයා හරියට බොන.......
    එක්කො ඕන නෑ ඒවා...:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උයා හරියට බොන.......
    එක්කො ඕන නෑ ඒවා...:dull:

    මත්පැනින් සුරාපානයෙන් දුරාචාරයෙන් තොර මට මේ ත්‍රෙඩ් එක අහිමිද අයියණ්ඩිය? :no::no::(:(:(