හිපාටුවො මම දන්න යූ ටියුබ් රෙද්දක් නැහැ. උදේ නිව්ස් වල දැක්කෙ. රෙද්දෙ ඌ ටියුබ් හිගන්නො ටිකක් බෝ වෙලා මේකෙ දැන් වීඩියෝ එකක්වත් දාන්න බෑනෙ.![]()
sira, uba kohend video eke hoyagatta, channel with no subs, no views, ubata kohenda eka parata oka and, and plus a fake news





ඕකනේ බන් අපේ උන්ට කෙලවෙලා තියෙන්නේ.එකාට එකෙක් ඉරිසියයි.දැන් මේක උබේ වීඩියෝ එකක් උනත් මොකෝ වෙන්නේ.බලන්න ඕනනම් බලනවා නැත්නම් නිකන් ඉන්නවා.ඉරිසියාකාර සිංහලු බන්.අනේ මේ රට හම්බ රටක්ම වෙයන්.එතකොට ජාතියක් හැටියට එකමතු වෙලාවත් ඉදියි.
