Trump call for complete ban of muslims

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රටවල් 7 ක පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම්
    ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට ඇමරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ.
    අනවසර සංක්‍රමණිකයන්ට එරටට ඇතුළුවීමට නොහැකි අයුරින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ට්‍රම්ප් මහතා තීරණය කර ඇත. ඔහුගේ මැතිවරණ පොරොන්දු අතරට ද මෙය එකතුවී තිබිණි.
    මේ අතර ඇමරිකාව හා මෙක්සිකෝව අතර ඉදිවන තාප්පයේ වැඩ අරඹන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වලින් කියැවේ.




    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/501045