සමණලයා

Butterfly.Lanka

Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    mata kawru hari naraka rupayak ekka rep ewala thiyenawa. ai ehema karanne?

    ගණන් ගන්න එපා. මේ ත්‍රෙඩ් එක නිසා මට එවලා තියෙන ෆොටෝස් දැක්කානම්. ඒ ෆොටෝ වලින් පෙන්වන්නේ ඒ අයගේ මානසික තත්වේ තමයි. ඒ නිසා ගනන් ගන්න එපා :(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගණන් ගන්න එපා. මේ ත්‍රෙඩ් එක නිසා මට එවලා තියෙන ෆොටෝස් දැක්කානම්. ඒ ෆොටෝ වලින් පෙන්වන්නේ ඒ අයගේ මානසික තත්වේ තමයි. ඒ නිසා ගනන් ගන්න එපා :(:(

    buduhamudurowange rupayak dala apahasa karala thiyene. :angry::angry::angry::angry:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18

    උඹට ඒක තේරෙනවනං ලොකු දෙයක්.identity politics කියන්නේ දේශපාළුවෝ උන්ගේ මගඩි වහගන්න ගහන අළුත්ම බොරුවක්. ඒවට අහුවෙලා මහ සමාජය එක්ක වෛර බැදගෙන දේශපාලන අතකොලු වෙන්න එපා. Good Luck!!!

    ඇත්ත බ්‍රෝ. ඒත් අපේ අයත් රැල්ලට යනවා මිසක් හරි දේ තේරුම් ගන්නේ නෑ කවදාවත් :(:(
     
    • Like
    Reactions: dnsuriya.pp

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    buduhamudurowange rupayak dala apahasa karala thiyene. :angry::angry::angry::angry:

    ඔව් මටත් ඒකම එවලා තිබ්බා. ඒ වගේ කරන්නේ මානසික ලෙඩ්ඩු. ඒ නිසා අනුකම්පා කරන්න යාලු
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් මටත් ඒකම එවලා තිබ්බා. ඒ වගේ කරන්නේ මානසික ලෙඩ්ඩු. ඒ නිසා අනුකම්පා කරන්න යාලු

    ow eka thama. mageth yaluwek innawa oya wage. ekai man me tread eka kiyawanna awe. eyat hoda job1 karagena hodata jiwath wena kenek. man dan danagena 2 years wage wenawa. api dan eyawa therum aran inne. ekai man meka kiyawanna awe:)
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ow eka thama. mageth yaluwek innawa oya wage. ekai man me tread eka kiyawanna awe. eyat hoda job1 karagena hodata jiwath wena kenek. man dan danagena 2 years wage wenawa. api dan eyawa therum aran inne. ekai man meka kiyawanna awe:)

    අහන්නත් සතුටුයි. ඔයාලා වගේ හොද අයත් ඉන්නවා කියල දැනෙනකොට සතුටුයි. :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    e kellekda ban mama asayi andura ganna poddak mage gathi guna gana eyata kiyapanko

    අම්මටහුඩු මම කියන්නම් උබේ ගතිගුන නිකන් උබේ ගෙදර හිටිය වගේ :yes::yes::yes: . කෝ එන්න බලන්න මේකෙ ඉන්න කෙල්ලො කොටාගෙ ගතිගුන අහගන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    අම්මටහුඩු මම කියන්නම් උබේ ගතිගුන නිකන් උබේ ගෙදර හිටිය වගේ :yes::yes::yes: . කෝ එන්න බලන්න මේකෙ ඉන්න කෙල්ලො කොටාගෙ ගතිගුන අහගන්න

    අන්න කොල්ලෝ උනාම ඔහොමනෙ ඉන්න ඕන