Divorce-නඩුව

Jan 16, 2017
78
2
0
itin ekith ekamane karanane ban :lol:

අපි යාලුවෝ වගේ මැසේජ් කරේ බන්. :)

අරු කියනවා ලු, දැවැද්ද අරන් ඉක්මනට හොර එක ගාවට එනවා කියලා. දැවැද්ද දෙන්නේ අවුරුදු 2කින් ලු කෙල්ලගේ පැත්තෙන්. එක හින්දා දික්කස්දේ ඉක්මනින් ගන්න බැරි වෙයිලු උගෙන්.
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    ඒවා කියන්න ගියේ නෑ බන් මම :P මම නිකම් ඇන්දුවා වගේ නේ එතකොට... මම හොද එක වෙලා ඒකිගේ පිට වැරැද්ද දන්න ඕනේ නිසා එහෙම කරේ ඉතින්

    Ehenam awlak nae ban. Umba kiyapan hoyala beluwa den cancel karanna widiyak nae divorce eka ganneka thamai wisanduma eth aru dena ekak nae ne kiyala. Ethakota eki kiyai ow dena ekak nae kiyala :rofl:

    Mewa nikan hindi films wage :D
     
    එකී හෙටම දික්කසාද නඩුව ෆයිල් කරනවා කිවා බන් ගිහින්. එක හින්දා තමා විස්තර ඕනේ :)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    තරහා වෙන්න එපා මචං මෙහෙම කිව්වට මෙතන ගේමක් අදින්නේ උඹයි. උඹට අවංකවම ඔය කෙල්ලව ඕන වෙලයි තියෙන්නේ. ඔය කියන කෙල්ලටත් හොර එකක් තියෙනවනේ. ඒක තමයි උඹ. උඹට කියලනේ කඩාගෙන තියෙන්නෙත්. එහෙමනම් දැන් මනමාලයට එකක් තිබ්බා කියලා ඩෝං යන්න ඕන නැහැ. මම මේ ඒවා අනුමත කරනවා නෙමෙයි. දැන් වෙන්න ඕන වැරදි හැමෝගෙම අතින් වෙලා ඉවරයි. ඒකි ඩිවෝස්වෙලා ආවම උඹ බාරගන්නෙත් නැත්නම් උඹටත් කියලා වෙනම කසාදයක් මේ මැයි මාසෙන් පස්සෙ තියෙනවනම් ඒකිට ඒකිගේ ප්‍රශ්න විසදගන්න දීලා පැත්තකට වෙලා ඉදින්. උඹ මෙතන ජීවිත විනාශ කරන්න හදනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    mu deveddata line karanda koheda inne, kari lollek muth, aparade comment karet, :no:
     
    Jan 16, 2017
    78
    2
    0
    තරහා වෙන්න එපා මචං මෙහෙම කිව්වට මෙතන ගේමක් අදින්නේ උඹයි. උඹට අවංකවම ඔය කෙල්ලව ඕන වෙලයි තියෙන්නේ. ඔය කියන කෙල්ලටත් හොර එකක් තියෙනවනේ. ඒක තමයි උඹ. උඹට කියලනේ කඩාගෙන තියෙන්නෙත්. එහෙමනම් දැන් මනමාලයට එකක් තිබ්බා කියලා ඩෝං යන්න ඕන නැහැ. මම මේ ඒවා අනුමත කරනවා නෙමෙයි. දැන් වෙන්න ඕන වැරදි හැමෝගෙම අතින් වෙලා ඉවරයි. ඒකි ඩිවෝස්වෙලා ආවම උඹ බාරගන්නෙත් නැත්නම් උඹටත් කියලා වෙනම කසාදයක් මේ මැයි මාසෙන් පස්සෙ තියෙනවනම් ඒකිට ඒකිගේ ප්‍රශ්න විසදගන්න දීලා පැත්තකට වෙලා ඉදින්. උඹ මෙතන ජීවිත විනාශ කරන්න හදනවා.

    ආයේ කෝල් ගන්න එපා කිවා මචන්. මම ආයේ ගන්නේ නෑ ඉතින්. මම හිතන්නේ උන් දෙන්න සාමදාන වෙන්න ඇති වගේ :)