ඩියුටි ෆ්‍රී TV

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩියුටි ෆ්‍රී TV

    අම්මලට සාමාන්‍ය TV එකක් අරන් දෙන්න හිතාගන ඩියුටි ෆ්‍රී TV වල ගණන් පිට තැන්වල ගණන් එක්ක සංසන්දනය කරලා බැලුව.

    බලපුවම මුන් හෙන බොරුවනේ ඩියුටි ෆ්‍රී කියල කරන්නෙ.

    අබාන්ස් එකේ එකම TV එක ඩියුටි ෆ්‍රී ගානයි එළියේ උන්ගේ ෂොප් වල තියන ගානයි එක සමානයි. :shocked:

    haDhKhJ.png

    ඩියුටි ෆ්‍රී ගාන: $460 = Rs.(150 x 460) = Rs.69,000
    එලියෙ ගාන: Rs.68,599
    :nerd:

    යකෝ එයාපෝට් එකේ රස්තියාදු වෙලා, ගෙනියන්න වාහන හොයල, ෆොරීන් කරන්සි අතේ ගෙනත් (එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් වලට ඉන්ටනැෂනල් transaction ෆී එකක් ගෙවාගන) ඔය මගුලෙන් ගන්න ඕනෙය, එළියෙන් ගන්නවනෙ.

    උඹල දන්න මිනිස්සු ඔය හොර ගුහාවෙන් (ඩියුටි ෆ්‍රී එකෙන්) බඩු ගන්න ඉන්නවනම් දැනුවත් කරපල්ලා. අනුන්ගෙ ගෙවල් වල කඹුරලා කීයක් හරි හොයාගන එන අහිංසක මිනිස්සු තමයි නැත්නම් ඕවට අහුවෙන්නෙ.

    :baffled:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    TV does not have duty?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ලංකාවේ ඩියුටිෆ්‍රී ශොප් එකෙන් ගනන්වාට වඩා ඩුබායි වලින් ගනින්. සෑහෙන්න ලාබයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    ලංකාවේ ඩියුටිෆ්‍රී ශොප් එකෙන් ගනන්වාට වඩා ඩුබායි වලින් ගනින්. සෑහෙන්න ලාබයි.

    :yes:අනික බඩු කොලටි.ලංකාවේ තියෙන්නේ ඉන්දියන්,ඉන්දුනීසියන් ජරාව.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ ඩියුටිෆ්‍රී ශොප් එකෙන් ගනන්වාට වඩා ඩුබායි වලින් ගනින්. සෑහෙන්න ලාබයි.

    :yes:අනික බඩු කොලටි.ලංකාවේ තියෙන්නේ ඉන්දියන්,ඉන්දුනීසියන් ජරාව.

    Middle east ena yaluwaek ta kiyapan..patta labai..

    කසින් මල්ලි කෙනෙක් ඉන්නවා ඩුබායි. ඌට මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. උඹල කවුරු හරි ඩුබායි ඉන්නවනම් කියපන් සයිට් එකක් ඔන්ලිනේ සිලෙක්ට් කරලා අරූට මොඩල් නම්බර් එක දෙන්න.

    උඹල කවුරු හරි දන්නවද ලංකාවට ඩියුටි ෆ්‍රී ගෙනියන්න පුළුවන් TV වල ලොකුම සයිස් එක මොකද්ද කියල? මම හිතාගන හිටියේ 32" කියල පස්සෙ කොහේ හරි දැක්ක 42" කියල.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඩියුටි ෆ්‍රී එකෙන් දෙයක් ගන්නවා නම් එලියේ ගණන් සේරම චෙක් කරලා බලලා ගාණ අඩුයි නම් විතරක් ගනින් බං. වොරන්ටි එහෙම කේස් ආවොත් මම හිතන්නේ අනික් බ්‍රාන්ච් වලට ගෙනිහින් දුන්නම උන් මගාරින්න බලන්නේ අරෙහෙන් ගත්ත එකක්නේ මෙහෙන් ගත්ත එකක්නෙ කියලා.
     
    42" thamai.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ දම්රෝ එකෙට ඇවිල්ල Panasonic එකක්ම ගනින්කෝ. transport කරලම දෙනව ගෙදරට. අනික කැඩුනොත් උස්සන් යන්න ඕනෙත් නැහැ. උන්ම ඇවිල්ල හදල දෙනව.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩියුටි ෆ්‍රී එකෙන් දෙයක් ගන්නවා නම් එලියේ ගණන් සේරම චෙක් කරලා බලලා ගාණ අඩුයි නම් විතරක් ගනින් බං. වොරන්ටි එහෙම කේස් ආවොත් මම හිතන්නේ අනික් බ්‍රාන්ච් වලට ගෙනිහින් දුන්නම උන් මගාරින්න බලන්නේ අරෙහෙන් ගත්ත එකක්නේ මෙහෙන් ගත්ත එකක්නෙ කියලා.

    එහෙම එකක් නෑ බන්. එහෙම කියනවා ඇති සමහර එවුන්ට, අපිට කියන්න එන්නෙ නෑ.

    42" thamai.

    හ්ම්... එහෙනම් අවුලක් නෑ බන්

    යකෝ දම්රෝ එකෙට ඇවිල්ල Panasonic එකක්ම ගනින්කෝ. transport කරලම දෙනව ගෙදරට. අනික කැඩුනොත් උස්සන් යන්න ඕනෙත් නැහැ. උන්ම ඇවිල්ල හදල දෙනව.

    උඹ කියපු හින්ද බැලුව. උන්ගේ ගාන ටිකක් වැඩි බන්. සමහරවිට පැනසොනික් හින්ද වෙන්න ඇති. ගෙදර යට LG හරි Samsung හරි එකක් තිබ්බම ඇති බන් මමත් නැනේ.

    අගල් 42 ෆ්ලයිට් වල ගෙන්න දෙන්නෙ නැ නේද. Cargo තමයි ගෙන්වාගන්න පුලුවන්.

    කාගෝ තමයි බන් දාන්නේ

    thanks!

    Thanks!
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    කාගෝ තමයි බන් දාන්නේ

    කාගේ දැම්මාම Tax ගහනවා. මගේ යාලුවෙක් Use කරපු එකක් ගෙනල්ලාත් Tax ගැහුවා. එතකොට ලාභයක් නෑ. කාගෝ දානවානම් Allowance එකෙන් කැපෙන්න ගානට හදන් එන්න ඕන. නැත්නම් එතන ඉන්නේ කාක්කෝ :no:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    කසින් මල්ලි කෙනෙක් ඉන්නවා ඩුබායි. ඌට මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. උඹල කවුරු හරි ඩුබායි ඉන්නවනම් කියපන් සයිට් එකක් ඔන්ලිනේ සිලෙක්ට් කරලා අරූට මොඩල් නම්බර් එක දෙන්න.

    උඹල කවුරු හරි දන්නවද ලංකාවට ඩියුටි ෆ්‍රී ගෙනියන්න පුළුවන් TV වල ලොකුම සයිස් එක මොකද්ද කියල? මම හිතාගන හිටියේ 32" කියල පස්සෙ කොහේ හරි දැක්ක 42" කියල.

    ඔයා කියන්නේ cargo දාන එකනම් අගල් 55 වුනත් ගේන්න පුලුවන් පෙට්ටියේ දාලා. TV වලට Cargo release කරගද්දී ටැක්ස් ගහනවා. ඒක Allowance එකෙන් කපාගන්නේ. ගොඩාක් බඩු තිබ්බොත් බඩු තමායි.
    ෆ්ලයිට් එකේ ගේන්න දෙන්නේ 32 හරි 40 හරි. ඒක Airline එක අනුව වෙනස් වෙනවා. එහෙම ගේනකොට ටැක්ස් ගහන්නේ නෑ.