who know this company ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    another interview? :lol::lol::lol::lol:

    බෑඩ් කම්පැනීස් ගැන රිපොර්ට් කරන්න ඩිස්කස් කරන්න තිබ්බ ත්‍රේඩ් එක හොයල දියන් කොල්ලනේ. මට හොයාගන්න බැරුවා..
     

    k10

    Member
    Aug 30, 2014
    15
    1
    3
    මගෙ ෆ්‍රෙඩෙක්ව එලෙව්වා බං අද.. උගේ වරදක් නැතුව..
    ජරා විදියට පොරව අයින් කලේ බං..
    මුගේ කඩ්ඩ පොඩ්ඩක් විතර මදි..
    CEO කාරය පිස්සු උත්තෙක් බන්..

    Ai ban ema karanne? trainee kenek da?
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400
    113
    u permanent employee kenekda?monada contract eka? Ehema notice denne nathuwa fire karanna baha
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,930
    1
    56,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ ඩිවෙලොපර් කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව දන්න එකෙක් කවදාවත් පොඩි වැරදි වලට කොල්ලෙක් එලියට දාන්නෙ නෑ. යාලුවට තමන්ගෙ අඩුපාඩු හදාගන්න කියපන් ලොක්කට වැරදි කියන්නෙ නැතිව. ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 10+ ඉන්න එකෙක් නම් ලොක්කට වැරදි කියන්න පුලුවන්.