another interview?![]()
මගෙ ෆ්රෙඩෙක්ව එලෙව්වා බං අද.. උගේ වරදක් නැතුව..
ජරා විදියට පොරව අයින් කලේ බං..
මුගේ කඩ්ඩ පොඩ්ඩක් විතර මදි..
CEO කාරය පිස්සු උත්තෙක් බන්..
කඩ්ඩ මදි කියල ජොබ් එකෙන් එලෙව්ව? මොකක්ද ඌ එතන කලේ? customer support ද?

man hithuwe hoda ethi kiala. hemadaama othanin udeta hawahata yanawa
maath apply karanna hitiye. paw wede monawa unath