Hayleyse Solar Company

IslandFan

Active member
  • May 23, 2017
    183
    66
    28
    https://www.hayleyssolar.com/

    මේ company එක හොදය් ද ? කර ගත්ත කට්ටිය ඉන්නවා ද ?
    එකක් දා ගන්න එක හොදය් කියල බෙලුවේ . ඉස්සරහට තව ගොඩ කාලයක් යුද්දේ තිබ්බොත්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,257
    17,721
    113
    Call us 0114 7766 36
    Discuss with the General sales person
    After that he will conduct you to Technical sals person. After this get your decision

    solar gahana eka hoda move ekak
    anika battery and inverters prices me dawas wala wedi wegena yanne
    energy crisis ekath ekka demand eka sahenna wedi wenawa
    වැඩි නෙමේ බඩු නෑ බොසා.. ආයෙ මැයි තමා අලුත් orders වලට බැටරි එන්නෙ..අපි ලග inverters & panels තියන නිසා වැඩ ටික කරන් යනව
    ------ Post added on Mar 21, 2026 at 9:19 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,092
    71,555
    113
    https://www.hayleyssolar.com/

    මේ company එක හොදය් ද ? කර ගත්ත කට්ටිය ඉන්නවා ද ?
    එකක් දා ගන්න එක හොදය් කියල බෙලුවේ . ඉස්සරහට තව ගොඩ කාලයක් යුද්දේ තිබ්බොත්
    මම හේලීස් උන් එක්ක කලේ, installation එක කරපු සෙට් එකනම් අවුලක් උනෙ නෑ සබ් තමා. sales/main engineer හේලීස් උන්. උන් එක්ක විතරක් ඩීල් කලාම ඇති. උන් සෑහෙන්න followup කරනවා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Call us 0114 7766 36
    Discuss with the General sales person
    After that he will conduct you to Technical sals person. After this get your decision

    වැඩි නෙමේ බඩු නෑ බොසා.. ආයෙ මැයි තමා අලුත් orders වලට බැටරි එන්නෙ..අපි ලග inverters & panels තියන නිසා වැඩ ටික කරන් යනව
    ------ Post added on Mar 21, 2026 at 9:19 AM
    Machan BYD blade hari equal quality eken 5Kw hybrid setup ekak karanna keeyak wage yayda? Anhana ahana thana batteries naa kiwwa..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,257
    17,721
    113
    Machan BYD blade hari equal quality eken 5Kw hybrid setup ekak karanna keeyak wage yayda? Anhana ahana thana batteries naa kiwwa..
    Stock නෑ bro. අනික BYD කරන්නෙ නෑ.

    දැනට preorders අරන් inverters panels intall karanawa. Battery awama add karanne
     
    • Like
    Reactions: dinuksha_asela