මචන්ලා ඔයාලා දන්නවද කොහොමද සප්ලයර් කෙනෙක් වෙන්නේ ෆූඩ් සිටි වලයි කීල්ස් වලයි.
දන්නවනම් හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක්.
දන්නවනම් හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක්.
Sex toys supply karanda baha lu ban



Mama hithanne unge head office ekata gelin uba register wenna one supplier kenek hatiyata
OYA KARANA PRODUCT EKE SAMPEL ARAN PURCHASING MANAGER WA HAMBAWENNA ANNA.COST EKA ADU NAM SALAKA BALAI
umbata credit walata badu denna puluwannam, wikunune neththam aye ewa baraganna puluwannam un gani
Credit දෙන්න පුළුවන්(45 Days) විකුනුන් නැත්තන් බාරගන්න එක තමා අවුල මාස හයක් වගේ ඇතුලත නම් දෙන්න පුළුවන් එතනින් එහා නම් අව්ල් මොකද මන් ෆූඩ් අයිටම් ගේන්නේ. අවරුද්දකින් කල් ඉකුත් වෙන ඒවා තමා ගේන්නේ


මචං උඹ විකුණන්න හදන Item වල sample එකක් අරගෙන Cargills / Keells Head Office එකට ගිහින් කථා කරන්න. Price Quatation එකකුත් අරන් යන්න. උබේ Price එක ඒ ගොල්ලොන්ට හරි යනවා නම් කැමති වෙනවා නැත්තන් උන් අඩු කරලා ඉල්ලනවා. බඩු දෙන්න නම් supplier කෙනෙක් විදිහට agreement sign කරන්න වෙනවා. Payments දවස් 30 - 45 අතර තමා. Cargills නම් ටිකක් කල් අදිනවා හැබයි හම්බ වෙනවා. ඒගොල්ලොන්ගේ quality එකට නැත්තන් return කරන්න ඉඩ තියනවා. return සම්බන්දව agreement එකේ තියනවා. විකිණෙන්නේ නැති ඒවා බාර ගන්න වෙනවා දෙන බඩු වල හැටියට. agreement එක sign කරනකොට විස්තර අහලා sign කරපන්. ඉස්සෙල්ලම sample අරන් යන්න එපා ගිහින් අහපන් විස්තරේ. Keells නම් අවුරුද්දකට සැරයක් අලුතින් අය ගන්නේ ගන්න කාලෙට තමා බලලා යන්න වෙන්නේ. ඒ හින්දා ඉස්සෙල්ලා Head Office කථා කරලා sample ගේන්න කිව්වොත් අරන් පලයන්. ඇතුලේ දන්න කෙනේක් ඉන්නවා නම් විසතර හොයා ගනින් කථා කරලා.

Mage yaluwek arpico ekata danawa bean curd. sathiyenda koheda narak wenawa. ekata karanne podi quantity ekak dala demand eka anuwa supply karana eka
සම්පුර්ණ විස්තරේ කෙටියෙන් පී .එම් කරපන්
(විකුනන්න අදහස් කරන බඩු , ඉන්න පළාත වගේ )