වැඩිය පුම්බන්න එපා. පේනවනේ මෙන්ඩිස්ට වෙලා තියෙන දේ.ඔලුව ඉදිමුනොත් ඔක්කොම ඉවරයි. ටිකක් ඉවසල බලපල්ලා.
ඩික්වැල්ල කියන්නෙ අනාගත් සන්ග නෙමෙයි, අනාගත ඩික්වැල්ල...
ඌ උගේ විදියට හැදෙයි... නැත්තන් නැති වෙලා යයි... උගේ අතේ තමයි වැඩේ තියෙන්නෙ...
Here We Go
chandimal wath anagatha mahela kenek karanna gihin tamai kewe, okunta gahana widihakata gahanna dla paduwe hitapalla,
he he penawane kusal perera.
jayasuriya paradai gahana shot walata..
paw anathaya gahana side ekath wenas karala jayasuriya wage wenna


ඔබ දන්නවාද? මේ සියල්ල අමු කෙප්ප බව? 
