suddiyo wadiyen enne arugambay season ekatada december winter season ekatada :rofl:
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,992 113 උඩරට May 3, 2023 #21 suddiyo wadiyen enne arugambay season ekatada december winter season ekatada Reactions: NRTG
K kingcapton Well-known member Sep 28, 2012 5,177 6,301 113 May 3, 2023 #22 ඕවා සුද්දො හදාගත්ත තැන් නෙ ලෝකල් එවුන්ට කැමති නෑ. කොටින්ම උන් ඔය කලු පුපවල් බලන්න කැමති නෑ. ලෝකල් අයට යන්න තමයි අනුරාධපුරය පොලොන්නරුව කතරගම වගේ තැන් තියෙන්නෙ. Last edited: May 3, 2023 Reactions: Ritigala Jayasena69 and NRTG
ඕවා සුද්දො හදාගත්ත තැන් නෙ ලෝකල් එවුන්ට කැමති නෑ. කොටින්ම උන් ඔය කලු පුපවල් බලන්න කැමති නෑ. ලෝකල් අයට යන්න තමයි අනුරාධපුරය පොලොන්නරුව කතරගම වගේ තැන් තියෙන්නෙ.
pavithra_uk Well-known member Oct 6, 2009 53,345 21,991 113 Gotland May 3, 2023 #23 dan warakan kale waves wadi. Reactions: NRTG
33000v Well-known member Aug 10, 2013 2,895 3,388 113 May 3, 2023 #24 api mirissa yana kaale suddo witaramai. hammee sudu pukawal lokayai. dan nan sinhalu yanwane godak Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,676 197,718 113 Colombo, Sri Lanka May 3, 2023 #25 නාන්නනන් යන්නේ ප්ලාස්ටික් කොප්පයකුයි කුඩෙකුයි අරන් යමන් මොකද පැල් බැඳගෙන වහිනවා මේ දවස් වල....
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,200 1,527 113 May 3, 2023 #26 pavithra_uk said: dan warakan kale waves wadi. Click to expand... හරි බන් මුදේ බැහැල පීනන්නේ නැතුව මුට තියෙන්නේ වැල්ලේ ඉදන් පනිට්ටුවක් අරන් නාගන්න.
pavithra_uk said: dan warakan kale waves wadi. Click to expand... හරි බන් මුදේ බැහැල පීනන්නේ නැතුව මුට තියෙන්නේ වැල්ලේ ඉදන් පනිට්ටුවක් අරන් නාගන්න.